අලුත් ලැප්ටොප් එකක් එනවා...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    හරි මචන්


    එජන්ට්ගෙන් අහන්න ඔන බන්. බජ්ට් එක කීයද?
    budget ekak na. 100K aduwen nam hodai ithin. mata system demo karanna. high spec one na. win 10 duwana ekak one 360 rotatable touch. ganna site ekak thiye nam ewapanko
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    budget ekak na. 100K aduwen nam hodai ithin. mata system demo karanna. high spec one na. win 10 duwana ekak one 360 rotatable touch. ganna site ekak thiye nam ewapanko

    ඒ ගනන් වලට නෑ බන්.

    Machna mama ubata kalin PM ekakut damma gaming lap ekak gana ekata poddak balapan harida warnnty mehan clam karanna pulwan ekak

    මම ගනන් එව්වේ බන්??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    ලැප්ටොප්වලට ලංකාවෙ වොරන්ටි ක්ලේම් කරපු කවුරුවත් ඉන්නවද මේ ත්‍රෙඩ් එකේ?

    මටනං 2014, 2018 ගත්ත දෙකටම වොරන්ටි ක්ලේම් කරන්න වුණේ නැති හින්ද හිතාගත්ත ආයෙ වොරන්ටියට බොරු ගණන් දෙන්නෑ කියල :cautious:
     
    • Like
    Reactions: lasankandy

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    mehen yawwe na kiyala watinakama adu wenne na ne dollar eke. ubata unath dollar mawenne na ne hamba karanawane.
    203 denna $ nati nisa thamai apita eganata genna bank walin dennatte. boru fixed ganak eka. black market eke 230 240 or itath wadi. mata ena $ payoneer to USDT karala 240+ gane withdraw karanawa man. ehema baluwama wiyadan kara gana shape (1550$ x240 kiyada balahan)
    USDT karath A watinakama ma neh bn? 240+ wenne kohomada? :confused:
     
    • Like
    Reactions: lasankandy

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Thinkkpad T580
    I5
    128SSD
    1TB hard
    8GB DDR4 memory
    15''
    මේ වගේ එකක් under 200k වගේ ගන්න පුළුවන්ද බන්? If not, can you suggest me a one for that price, preferably lenovo?
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලැප්ටොප්වලට ලංකාවෙ වොරන්ටි ක්ලේම් කරපු කවුරුවත් ඉන්නවද මේ ත්‍රෙඩ් එකේ?

    මටනං 2014, 2018 ගත්ත දෙකටම වොරන්ටි ක්ලේම් කරන්න වුණේ නැති හින්ද හිතාගත්ත ආයෙ වොරන්ටියට බොරු ගණන් දෙන්නෑ කියල :cautious:
    ලංකාවේන් ගත්ත හැම ලැප් එකක්ම නම් මොකක් හරි ලෙඩක් ඇවිල්ලා අනිවාර්යයෙන් warrnty වලින් හදාගෙන තියෙනවා බන්

    එක මම දන්නෙ නෑ මචන්. ලංකාවේ ඒ බ්‍රෑන්ඩ් එක කරන උන්ගෙන් අහන්න ඔන.
    මචන් උබ බලන සයිට එක උනෙගේ offical සයිට වලින්ද ගන්නෙ එහෙනම් international warnnty තියෙනවා උබ seller කෙනෙක්ගෙන් ගන්නවන්ම් උගෙන් ආහලා දැන ගන්න පුලුවන් මම ඔයා ගන්න තැන් දන්නෙ නැනේ
    ------ Post added on Sep 30, 2021 at 8:19 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    ලංකාවේන් ගත්ත හැම ලැප් එකක්ම නම් මොකක් හරි ලෙඩක් ඇවිල්ලා අනිවාර්යයෙන් warrnty වලින් හදාගෙන තියෙනවා බන්
    සිරාවට? මට කවදාවත් PC parts, laptops, monitors etc වලට වොරන්ටි ක්ලේම් කරන්න වෙලා නෑ
     
    • Like
    Reactions: lasankandy