New Zealand migrate

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    Agent ona naha bang apply karala yan ne..salli save kara ganin

    salli godak one ehe very expensive

    c82008cee4f359e1bcc7d1941368744f.jpg

    4 bedroom NZ$900,000-1,000,000 Auckland region
    New Z wala geyak e kiyanne koti 12 wenawa😳

    කටුනායකින් එහාට මේ ආත්මෙට දකින්න බැරිවෙන්න රටේ ආර්ථිකේ හදලා තියෙන්නෙ රාජපක්කු ටික එකතු වෙලා. කටුනායකින් එහාට දකින්න කලින් තුන්වේල කාල ඉඳපන්කො.
    Respect bro 🙂👍
    ------ Post added on Sep 18, 2021 at 8:03 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    New Z wala geyak e kiyanne koti 12 wenawa😳

    ඔව් වෙන්න ඇති. මාසෙ ආදායමත් ලක්ෂ 12 - 15 වගේ ලැබෙන නිසා ලොකු අවුලක් නෑ. අනික අවුරුදු 30 කට විතර housing loan ගන්න පුළුවන් මම හිතන්නෙ.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    NZ borders are closed due to covid

    No tourist visa/student visa

    visitor visa only available for family members of citizens or essential workers

    Check the immigration website.

    Okkoma information thiyanawa eke. Anik ratawal gana danne na NZ wala immigration site eke okkoma dala thiyanawa clear
    :shocked::yes::yes:
     
    • Like
    Reactions: danu8587 and TNHM

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,369
    113
    machn mehe living expenses poddak ganan. habai match ekak gahnna puluwan mahansi wunot. mama 2011 student widiyata awe Jeewa education, battaramulla. Dan boarders wahala tiyenne. Habai December or January open karai. Poddak alert eke enne. 2018 passe awa 165,000 PR denna yanne government eken.
    PR ma nemeine? Just residence neh?.
    Eke indala 2 years walin PR neda?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,192
    9,791
    113
    දෙපාරක් හිතන්න එපා.. දේපල විකුණලා හරි පලයන්.. ගියපු උන් එකෙක්වත් ආයේ එන්නේ නෑ.. මොන ගේම දීලා හරි PR දානවා.. ඔසි අමාරුයි ඒ අතින්. ගොඩක් උන් ආවා PR නැතුව.
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Sage Cinsultancies
    මචන්ලා ලගකදී New Zealand යන්න ඉන්න හරි ,යන්න TRY කරන කස්ටිය හරි තම තමන්ගේ experience එක share කර ගමුද
    Eg : sure agent කෙනෙක් ඉන්නවනම් ඒ ගැන , IELTS ගැන , PR apply කරලද යන්න ඉන්නේ Student'ද කියලා ?

    ගොඩක් අය මේ දවස් වල canada try කරන නිසා New Zealand ගැන දාන්න හිතුනා ......
    PM ekak damma balapan muchan.