ඔය 3% ඊළඟ පාර 53% කරනවමයි කියල ටෝක් දීල පෝස්ට් ෂෙයා කරන ටිකට තව බෝම්බ දෙක තුනක්, කඩු ටිකක් හම්බ වෙනකොට, කොටියෙක් නැගිට්ටවනකොට අං දෙක ආයෙ මෝදු වෙන්නෙ නැතුව තියෙනව නං හොඳයි. බොහෝවිට වෙන්නෙ එතකොට නැති ජාතික ආරස්සාව මතක් වෙලා, නැත්නං අනිත් කට්ටියගෙ සහන මල්ල, වොක්ස්වැගන් මතක් වෙලා මයිල් ඉස්මයිල් වෙලා ආයෙ ගූ ගොඩ වමාරල කන එක.
ඊට පස්සෙ 2025 න් පස්සෙත් ෂෙයා කරපල්ලා "දැන් හොඳටම ඇති.3% ඊළඟ පාර 63% කරමු කියලා.

