16 podi ekage accident eka

dmsupun

Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    1k newei machan 10k marunath ochchara thamai.
    Habai muta hari advice ekak dila na kiyala penawa. Naththam e welema muth hospital admit una nam police ta wath yanna wenne na.
    Hospital eke idala kelinma gedara enna thibuna.



    Pissuda bn. CCTV okkoma thiyenawane.
    Muta kisi case ekak na. onna balapan ape rate nithiya.

    Thaththa loan gahapu / naya una ekek kiyala pennuwoth maruna kenata gewanna one wandiyath 4laks wage wevi dependents la anuwa.

    දැන් අවුල තියෙන්නෙ නීතියෙද? ක්‍රියාත්මක වෙන විදියෙද??
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Umba hithanne licence cancel karama u aya wahana elawan nedda?
    denuth me yanne license nethuwa
    wahane peralun neththam kauruth dan nena muta license ne kiyala
    policiyata ahu unath kiyak hari dila maru wei

    License natiwa hamadama elawanna baha
    Hama police karayama jarawa gannet naha

    Karapu weraddata denna puluwan daduwama eka
    me kollata license nathi unata anith podi ewunuth baya wenawa me wage pissu kelinna
    mokada jivetha kalema license nathi wenawa kiyanne loku impact ekak

    ehema nathiwa niithiya athata ganna giyoth antime gahapu eka tamai hire laginna wenne me kollata wada

    Yes a life time ban on driving license

    That's the best punishment as long as he lives in SL. Only way to avoid that is migrating to some other country
     
    Last edited:
    • Like
    Reactions: Tramadol

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඌට ගහන එකද බං හරි දේ??

    නීතියක් හරියට ක්‍රීයාත්මක වෙනව කියල දන්නවනම් ඕකා ඔය වාහනේ අරන් යයිද බන්? තාත්තා දෙයිද?

    ඌ අතින් වරදක් වෙලා තියෙනවා තමා. එත් එකට දඩුවම් දෙන්න විදිහක් තියෙනවා. ඒ තැන් වල ගැටළු තියෙනවා කියලත් අපි දන්නවා. නමුත් ඒ වගේ දෙයක් උනොත් මේ ප්‍රශ්නේ වෙන පැත්තකට යනවා.
    නීතියක් හරියට ක්‍රීයාත්මක වෙනව කියල දන්නවනම් ඕකා ඔය වාහනේ අරන් යයිද බන්? තාත්තා දෙයිද?

    ඇක්සිඩන්ට්1 උනේ වැරදි තැනක..ඕක වෙන්න තිබ්බේ රත්ගම,බලපිටිය ඒරියා එකේ..

    ඔය වටේට ඉන්න සෙට් එකත් හම්බයෝ නේද?
    ගාඩ් එකට දාල නේද තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: usa_nihaal

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,015
    4,640
    113
    Abyss
    පව් බං මැරුණ මිනිස්සුයි ඒ පවුල්වල උනුයි. බැරිවෙලාවත් ඕක සිංහල එකෙක්ගෙන් වෙලා මැරුණ එකා මුස්ලිම් උනානං. එහෙනම් ඔතන වටවෙලා ඉන්න තම්බි කියන කතායි හප්පපු එකාට වෙන දේයි බලන්න තිබුන. 😡
    Truth Tru GIF

    මුස්ලිම් ගමක් මැද සිංහල පොරක් ඕක කරනාම් ඌව remand කෙසේ වෙතත් ICU නම් admit කරන්න වෙනවා sure.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    නීතියක් හරියට ක්‍රීයාත්මක වෙනව කියල දන්නවනම් ඕකා ඔය වාහනේ අරන් යයිද බන්? තාත්තා දෙයිද?

    ලයිසන් නැත් කාලෙ ගෙදරට හොරෙන් වාහනේ අරන් රවුන් ගහපු මම. :sorry::sorry:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලයිසන් නැත් කාලෙ ගෙදරට හොරෙන් වාහනේ අරන් රවුන් ගහපු මම. :sorry::sorry:
    ඒ ගියෙත් ඒක හින්දමනේ බන්?
    හරි මිනිස්සු කීයක් උඹ අතින් මැරුනද?