The new WhatsApp for Windows

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Redesigned WhatsApp එක Microsoft store එකෙන් දැන් install කරගන්න පුලුවන්. හැබැයි තවම Beta version එකේ තියෙන්නේ.
    මේක WhatsApp desktop එක වගේ RAM එක ගොඩක් ගන්නේ නෑ. ඒ වගේ 1/5 එකක් ගන්නේ :love2:

    • Performance improved✅
    • Multi-device feature supported✅
    තවම beta නිසා මේ features නම් නැහැ. පස්සේ updates වලින් දෙයි(y)
    • archived chats❌
    • status updates❌
    • stickers❌
    Microsoft Store Link - https://www.microsoft.com/en-us/p/whatsapp-beta-wbi/9nbdxk71nk08




     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    OS එකේ මැක්කො ඉන්වද බං..
    වින්ඩෝස්වලනං එහෙම අවුලක් නෑ
    මොන උන් ඉන්නවද කියන්න නම් දන්නෙ නැහැ මචං
    හැබැයි windows වලට වඩා පහසුවෙන් මගේ වැඩ ටික නං කරගන්න පුළුවන්

    ekama issue eka minimize kalama background eke run wenne na. close wenawa
    beta level 1ke thawama thiyenne, MacOS eke nam oya awula nehe
    ------ Post added on Nov 16, 2021 at 2:59 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපෝ එහෙනං වැඩක් නෑ
    :rofl:

    ah whats app install karandama epai ethng okatath
    Browser eken offline use karadna bari da dane ne
    ඇයි බැරි, multi-device feature එක WhatsApp web එකටත් දුන්නා. stable version එකට තවම ඇවිල්ලද දන්නේ නැහැ.
    මම නම් beta program එකේ ඉන්නේ. කොහොමහරි දැන් මාස ගාණක්
    ------ Post added on Nov 16, 2021 at 3:01 PM
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    :rofl:


    ඇයි බැරි, multi-device feature එක WhatsApp web එකටත් දුන්නා. stable version එකට තවම ඇවිල්ලද දන්නේ නැහැ.
    මම නම් beta program එකේ ඉන්නේ. කොහොමහරි දැන් මාස ගාණක්
    ------ Post added on Nov 16, 2021 at 3:01 PM
    Ehemda try krla balnda ona
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දැන් මාසෙකට වැඩියි ඔය ටික දීල
    නැහැ බන්. ඔය UWP app Microsoft store link එක ඊයේ රෑ leak වුණේ. by ALumia_Italia
    Multi-device feature එක දීලා නම් ගොඩක් කල් තමයි:D