Redesigned WhatsApp එක Microsoft store එකෙන් දැන් install කරගන්න පුලුවන්. හැබැයි තවම Beta version එකේ තියෙන්නේ.
මේක WhatsApp desktop එක වගේ RAM එක ගොඩක් ගන්නේ නෑ. ඒ වගේ 1/5 එකක් ගන්නේ

මේක WhatsApp desktop එක වගේ RAM එක ගොඩක් ගන්නේ නෑ. ඒ වගේ 1/5 එකක් ගන්නේ
- Performance improved

- Multi-device feature supported

- archived chats

- status updates

- stickers