ගෑස් සිලින්ඩරේ ලීක් උනා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උබලා හැමදාම රෙගුලේටර් එක ගලවනවද? මම හැමදාම රෑට මේක ගලවලා ක්ලිප් එකෙන් වහනවා. අද මම එහෙම ගැලෙව්වමත් ගෑස් ලීක් උනා . සාමන්‍යයෙන් රෙගුලේටර් එක ගැලෙව්වම , සිලින්ඩයෙන් ගෑස් එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ මම ආයේ රෙගුලේටර් එක ගහලා ආපහු රිමූ කලාම හරි ගියා.
    ක්ලිප් එක වහලා එලියට දැම්මා. මේක නෝමල්ද නැත්නම් මේ සිලින්ඩරය ගෙනිහින් දෙන්න ඕනෙද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ගලවන්නේ බඩු ලේල්ලටම ගිහින් අන්තිම බින්දුවත් ඉවර උනාම තමා. පෙලක් සිලිනර් පරන නිසා රෙගුලේටර් සෙට් වේන්නෙත් නෑ. මමනම් කරන්නේ කෝකටත් කියලා ත්‍රෙඩ් සීල් ගහපු එක කට වටේට.

    අර පහලට යන කූර අයේ උඩට එන්න නැතිව ඇති හරියට. ඕක ගහන්න ගලවන්න යන්න ඔනේ නෑ බන්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,456
    7,208
    113
    මම නම් ඕක ගලවන්නෙ නෑ බං. රෑට එහෙම ලීක් වෙන්නෙ නෑනේ. ගලවන්න හයි කරන්න ගියාම තමයි නැති ලෙඩ එන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑස් ටෑන්කිය ගේ ඈතුලේ තියා ගන්න නම් එපා.. එලියට දාපල්ලා.. ලීක් වුනත් එලියට කියලා.. මමත් කරන්නේ නෑ, ඒත් උපදෙස නම් බටයත් සබන් වතුර ඉහලා කාලෙකට සෑරයක් චෙක් කර ගන්න කියන එක තමා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    හැමදාම වහන්න ගියාම තමයි කෙල වෙන්නේ. සමහර සිලින්ඩර් වල කට අවුල්. එව්වා ලීක් වෙනවා තමා රේගියුලේටරේ ගලවපුවම.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ගලවන්නේ බඩු ලේල්ලටම ගිහින් අන්තිම බින්දුවත් ඉවර උනාම තමා. පෙලක් සිලිනර් පරන නිසා රෙගුලේටර් සෙට් වේන්නෙත් නෑ. මමනම් කරන්නේ කෝකටත් කියලා ත්‍රෙඩ් සීල් ගහපු එක කට වටේට.

    අර පහලට යන කූර අයේ උඩට එන්න නැතිව ඇති හරියට. ඕක ගහන්න ගලවන්න යන්න ඔනේ නෑ බන්.
    මාත් කියන්නේ නිතර ගලවන දාන එක හොද නෑ.
    ඔක්මනට සවුත්තු වෙලා ලීක් වෙයි එකේ ලෝක් එකින්.

    මම නම් ඕක ගලවන්නෙ නෑ බං. රෑට එහෙම ලීක් වෙන්නෙ නෑනේ. ගලවන්න හයි කරන්න ගියාම තමයි නැති ලෙඩ එන්නේ.
    නැහැ මේ මීයෙක් එනවා රෑට , ඒකයි ගලවන්නෙ. හෝස් එක කපයි කියලා බයයි.
    ඕක ගලවන්නෙ නෑ.රෑට ara karamen wahanawa , ekath case da ?
    කරාමෙ කිව්වෙ මොකක්ද

    ara tap wala washer wage cylinder eke regulator set karana eka athule rubber washer ekak thiyenawa. eka hellunawa ohoma wenawa.
    තැන්ක්ස් මචන්
    ගෑස් ටෑන්කිය ගේ ඈතුලේ තියා ගන්න නම් එපා.. එලියට දාපල්ලා.. ලීක් වුනත් එලියට කියලා.. මමත් කරන්නේ නෑ, ඒත් උපදෙස නම් බටයත් සබන් වතුර ඉහලා කාලෙකට සෑරයක් චෙක් කර ගන්න කියන එක තමා
    ඔව් අර එලියෙන් කේජ් එකක් වගේ ගහලා , හදාගන්න ඕනේ, බටේ ඇතුලට එන්න.
    හැමදාම වහන්න ගියාම තමයි කෙල වෙන්නේ. සමහර සිලින්ඩර් වල කට අවුල්. එව්වා ලීක් වෙනවා තමා රේගියුලේටරේ ගලවපුවම.
    මීයෙක් එනවා ඒකට බයේ මම ගලවන්නෙ. දෙකම අවුල්
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    නැහැ මේ මීයෙක් එනවා රෑට , ඒකයි ගලවන්නෙ. හෝස් එක කපයි කියලා බයයි.

    කරාමෙ කිව්වෙ මොකක්ද

    තැන්ක්ස් මචන්

    ඔව් අර එලියෙන් කේජ් එකක් වගේ ගහලා , හදාගන්න ඕනේ, බටේ ඇතුලට එන්න.

    මීයෙක් එනවා ඒකට බයේ මම ගලවන්නෙ. දෙකම අවුල්
    ඉතින් මියෝ ටික ස්වර්ගස්ථ කරපංකෝ වැඩේ ඉවරනේ :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමන්‍යයෙන් රෙගුලේටර් එක ගැලෙව්වම , සිලින්ඩයෙන් ගෑස් එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ මම ආයේ රෙගුලේටර් එක ගහලා ආපහු රිමූ කලාම හරි ගියා.
    ආයෙත් මේක වෙන්න ඉඩ තියෙන නිසා මීට පස්සෙ රෙගියුලේටරේ ගැලෙව්වම චෙක් කරන්න.

    මීයට ශොට් එක දෙන්න
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉතින් මියෝ ටික ස්වර්ගස්ථ කරපංකෝ වැඩේ ඉවරනේ :yes:
    ආයෙත් මේක වෙන්න ඉඩ තියෙන නිසා මීට පස්සෙ රෙගියුලේටරේ ගැලෙව්වම චෙක් කරන්න.

    මීයට ශොට් එක දෙන්න
    තැන්ක්ස් , එකෙක්ද කියල ශුවර් නැහැ. ලග වෙලක් තියෙනවා.ඒකෙන් එනවා ඇත්තෙ. සීලිමත් හිල් කරන් එන්නෙ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කරාමෙ කිව්වෙ මොකක්ද
    gas-regulator-with-hose.png

    oya thiyenne bn kalu paata ta ihalata pahalata karakewenna... anna eken wahapan... apith karanne ehemai ....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රෙගුලේටර් එක හැමදාම ගලවන එක හොඳ වැඩක් නෙවෙයි ඉක්මනට ගෙවෙනවනෙ..ගෑස් සිලින්ඩරේ නිකන් තිබිල ලීක් උනොත් ලයිට් ස්විච් එකක් දැම්මත් ට්‍රිගර් වෙන්ඩ ඉඩ තියෙනව.
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,256
    1,317
    113
    මම නම් ඕක ගලවන්නෙ නෑ බං. රෑට එහෙම ලීක් වෙන්නෙ නෑනේ. ගලවන්න හයි කරන්න ගියාම තමයි නැති ලෙඩ එන්නේ.
    :yes:
     
    • Like
    Reactions: sakuntha1996