උබලා හැමදාම රෙගුලේටර් එක ගලවනවද? මම හැමදාම රෑට මේක ගලවලා ක්ලිප් එකෙන් වහනවා. අද මම එහෙම ගැලෙව්වමත් ගෑස් ලීක් උනා . සාමන්යයෙන් රෙගුලේටර් එක ගැලෙව්වම , සිලින්ඩයෙන් ගෑස් එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ මම ආයේ රෙගුලේටර් එක ගහලා ආපහු රිමූ කලාම හරි ගියා.
ක්ලිප් එක වහලා එලියට දැම්මා. මේක නෝමල්ද නැත්නම් මේ සිලින්ඩරය ගෙනිහින් දෙන්න ඕනෙද?
ක්ලිප් එක වහලා එලියට දැම්මා. මේක නෝමල්ද නැත්නම් මේ සිලින්ඩරය ගෙනිහින් දෙන්න ඕනෙද?