Questions උඹලගේ හොඳම කඩ කෑම මොකක්ද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    උබල කාල තියෙන, අනික් අයට recommend කරන හොඳම කඩ කෑම මොකක්ද
    [shop එකත් එක්ක කියන්න]
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    බඩ සුද්ද කරගන්න ඕනේ උනාම යුසුෆියා එකෙන් චිකන් බිරියානියක් දානව . ඉදගන්න පමාව පමණයි ඔයිල් පේන්ට් එකක් කරා වගේ ලැට් පෝච්චිය . ඒක තමා කාපු හොදම එක
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බඩ සුද්ද කරගන්න ඕනේ උනාම යුසුෆියා එකෙන් චිකන් බිරියානියක් දානව . ඉදගන්න පමාව පමණයි ඔයිල් පේන්ට් එකක් කරා වගේ ලැට් පෝච්චිය . ඒක තමා කාපු හොදම එක
    koeda oka thiyenne?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    uba lankaweda?
    Stripper kenek banda kiwe ? Spa kellekda uba bande?
    ආයේ ලකේපංකාවේ එකෙක් තමා . ඒ කාලේ ඉතින් ඕවගෙන් තමා කෑවේ ආයේ සිංහලජාතික හෝටලේ කොත්තුව එකත් කෑවම ඔයිල් පේන්ට් එකක් කරන්න පුලුවන්.

    ඔව් ස්ට්‍රිපර් කෙනෙක් තමා බැදලා ඉන්නේ මේ වෙලාවේ නම් ලකේපංකාවේ නෑ
     
    • Haha
    Reactions: Cypress

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සුදු ඉඳි ආප්ප, අල හොදි, පොල් සම්බෝල සමග පාං පෙති 2ක්....

    මේ වට්ටෝරුව හොඳටම තිබුණ කඩ රස පිළිවෙලින්,
    1. මැංගො මැංගො, අනුරාධපුර
    2. ජිනදාස තලගුලි, වරකපොළ
    3. අඹ සෙවන, කෑගල්ල

    ෆ්‍රයිඩ් නූඩ්ල්ස්,

    පින්ක් කේක් බුටික්, ගම්පහ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අරලියගහමන්දිරේ





    ඉස්සරහ තියෙන ගුණසිරියෙන් කාපං
    ආයේ වෙන කොහෙන්වත් කන්නේ නෑ.
    දැන් තියෙනවද දන්නේ නෑ🤔

    ගුණසිරියෙන් හිටපු ගමන් ගෙන්න ගන්නවා අවුලක් නෑ.. දවසක් බිත්තර කොත්තුවක් කාලා බඩේ අමාරුවක් ඇල්ලුවා කියන්කෝ ගුණසිරි හිටියනම් මැරුම් කනවා