උබල කාල තියෙන, අනික් අයට recommend කරන හොඳම කඩ කෑම මොකක්ද
[shop එකත් එක්ක කියන්න]
[shop එකත් එක්ක කියන්න]
Bada palenna kalin nawatanna one.bad palenna kawoth thama epa wenneKottu epa wenne nadda
koeda oka thiyenne?බඩ සුද්ද කරගන්න ඕනේ උනාම යුසුෆියා එකෙන් චිකන් බිරියානියක් දානව . ඉදගන්න පමාව පමණයි ඔයිල් පේන්ට් එකක් කරා වගේ ලැට් පෝච්චිය . ඒක තමා කාපු හොදම එක
oya hariyema "spinneys" kiyala pot ekaku thiyenawa neda?Cimply yummy bacon kottu and bacon pasta
uba lankaweda?අලිමුඩුක්කුවේ
ආයේ ලකේපංකාවේ එකෙක් තමා . ඒ කාලේ ඉතින් ඕවගෙන් තමා කෑවේ ආයේ සිංහලජාතික හෝටලේ කොත්තුව එකත් කෑවම ඔයිල් පේන්ට් එකක් කරන්න පුලුවන්.uba lankaweda?
Stripper kenek banda kiwe ? Spa kellekda uba bande?
Chola kohedaChola - best for biriyani
honey bunch -moratuwa
අරලියගහමන්දිරේ
ඉස්සරහ තියෙන ගුණසිරියෙන් කාපං
ආයේ වෙන කොහෙන්වත් කන්නේ නෑ.
දැන් තියෙනවද දන්නේ නෑ![]()