Questions උඹලගේ හොඳම කඩ කෑම මොකක්ද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,235
    1
    101,071
    113
    34
    Kalutara
    oe kalutara hariye monavada hoda shop? simlo , melani nam kiyanna epa
    කලුතර උතුරෙ uniq burger, ආයෙ තියෙනව වෙට්ටුමකඩේ හම්බ රයිස් කඩයක් flavors කියලා. ආයෙ ඩොක්ටර් රයිස් කියල පොට් එකක් තියේ කටුකුරුන්ද හන්දියෙම.
     
    • Love
    Reactions: ACHIK and Mr.Frank

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහරගම ඒ කාලෙ තිබ්බ පුබුදු (දැන් තියෙන්නෙ පන්නිපිටියේ) ඵකේ ඉඳි අාප්ප කොත්තුව..තාම රහ මතකයි.🤩
    අඩෝ මාත් කෑවා ඕකෙන් බීෆ් කොත්තුවක්..මස් ගොඩක් දාල තිබ්බ..පට්ට..ඒ කාලේ රුපියල් 70යි..🤣🤣😛😛බිස්නස් වැඩි හින්ද රෙන්ට් ඵකට දුන්න උන් ගාණ වැඩි කරල උන්‍ට යන්න වුනේ..දැන් පන්නිපිටියේ තියෙන්නෙ කියල දන්නෙ අද..උන් ගියාට පස්සෙ වැඩිය කොත්තු කෑවේ නෑ.මොකද ඒ වගේ තැනක් සෙට් වුනේ නෑ මහරගම පැත්තෙ..දැන් නම් කන්නෙම නෑ..
     
    • Like
    Reactions: Rankira

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පේමන්ට් එකේ ඇන්ටිගේ රු 100 මාලු රයිස්
     
    • Haha
    Reactions: NRTG

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කලුතර උතුරෙ uniq burger, ආයෙ තියෙනව වෙට්ටුමකඩේ හම්බ රයිස් කඩයක් flavors කියලා. ආයෙ ඩොක්ටර් රයිස් කියල පොට් එකක් තියේ කටුකුරුන්ද හන්දියෙම.
    Flavors එකේ මොනවද හොද මචන් ? Recommended කෑම..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    උදේට රුලං-පිට්ටු , කිරිහොදි හා තදට බැදපු පරිප්පු වඩේ.

    ජැකලින් ගේ ආප්ප කඩේ දැන් නැද්ද බං ?
    දැන් කඩේ වහලා... සලමන්ව ආශ්‍රය කරාට පස්සේ ඒකි straight වෙලා
    ------ Post added on Dec 11, 2021 at 3:08 PM
     

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    Spicy Panda

    122, Dutugemunu street Kohuwala, 10250 Nugegoda, Sri Lanka
    Get -

    077 707 3075

    Kadawatha - Manjula Hotel & Catering - 0726176245
    ------ Post added on Jan 5, 2022 at 1:24 PM
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කලුතර උතුරෙ uniq burger, ආයෙ තියෙනව වෙට්ටුමකඩේ හම්බ රයිස් කඩයක් flavors කියලා. ආයෙ ඩොක්ටර් රයිස් කියල පොට් එකක් තියේ කටුකුරුන්ද හන්දියෙම.
    අඩේ මේ කඩ එකකින්වත් කාලා නෑ මම, කාල බලන්න ඕනේ.


    මම කන්න ආසම කඩ කෑම තමයි කොත්තු,
    ඊලගට ෆ්යිඩ් නූල්ඩුස්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බඩ සුද්ද කරගන්න ඕනේ උනාම යුසුෆියා එකෙන් චිකන් බිරියානියක් දානව . ඉදගන්න පමාව පමණයි ඔයිල් පේන්ට් එකක් කරා වගේ ලැට් පෝච්චිය . ඒක තමා කාපු හොදම එක
    අයිනෙන් බහින කාණුවල සුවඳ එහෙම කොහොමද නේ? :P
     
    • Love
    Reactions: Don GasCan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,235
    1
    101,071
    113
    34
    Kalutara
    අඩේ මේ කඩ එකකින්වත් කාලා නෑ මම, කාල බලන්න ඕනේ.


    මම කන්න ආසම කඩ කෑම තමයි කොත්තු,
    ඊලගට ෆ්යිඩ් නූල්ඩුස්.
    මට අදත් යන්න හිතයි flavors හරි uniq burger එකට. 😥
     
    • Love
    Reactions: ACHIK