oe kalutara hariye monavada hoda shop? simlo , melani nam kiyanna epaහොඳම එව්වා කන්න ගිහිල්ලා තමා කොලෙස්ටරෝල් වැඩි වුනේ
කලුතර උතුරෙ uniq burger, ආයෙ තියෙනව වෙට්ටුමකඩේ හම්බ රයිස් කඩයක් flavors කියලා. ආයෙ ඩොක්ටර් රයිස් කියල පොට් එකක් තියේ කටුකුරුන්ද හන්දියෙම.oe kalutara hariye monavada hoda shop? simlo , melani nam kiyanna epa
Nelum kole kama eka hodai
townhall eke bnKoheda? Borelle da?
අඩෝ මාත් කෑවා ඕකෙන් බීෆ් කොත්තුවක්..මස් ගොඩක් දාල තිබ්බ..පට්ට..ඒ කාලේ රුපියල් 70යි..මහරගම ඒ කාලෙ තිබ්බ පුබුදු (දැන් තියෙන්නෙ පන්නිපිටියේ) ඵකේ ඉඳි අාප්ප කොත්තුව..තාම රහ මතකයි.![]()
Flavors එකේ මොනවද හොද මචන් ? Recommended කෑම..කලුතර උතුරෙ uniq burger, ආයෙ තියෙනව වෙට්ටුමකඩේ හම්බ රයිස් කඩයක් flavors කියලා. ආයෙ ඩොක්ටර් රයිස් කියල පොට් එකක් තියේ කටුකුරුන්ද හන්දියෙම.
දැන් කඩේ වහලා... සලමන්ව ආශ්‍රය කරාට පස්සේ ඒකි straight වෙලාජැකලින් ගේ ආප්ප කඩේ දැන් නැද්ද බං ?
අඩේ මේ කඩ එකකින්වත් කාලා නෑ මම, කාල බලන්න ඕනේ.කලුතර උතුරෙ uniq burger, ආයෙ තියෙනව වෙට්ටුමකඩේ හම්බ රයිස් කඩයක් flavors කියලා. ආයෙ ඩොක්ටර් රයිස් කියල පොට් එකක් තියේ කටුකුරුන්ද හන්දියෙම.
අයිනෙන් බහින කාණුවල සුවඳ එහෙම කොහොමද නේ?බඩ සුද්ද කරගන්න ඕනේ උනාම යුසුෆියා එකෙන් චිකන් බිරියානියක් දානව . ඉදගන්න පමාව පමණයි ඔයිල් පේන්ට් එකක් කරා වගේ ලැට් පෝච්චිය . ඒක තමා කාපු හොදම එක

මට අදත් යන්න හිතයි flavors හරි uniq burger එකට.අඩේ මේ කඩ එකකින්වත් කාලා නෑ මම, කාල බලන්න ඕනේ.
මම කන්න ආසම කඩ කෑම තමයි කොත්තු,
ඊලගට ෆ්යිඩ් නූල්ඩුස්.
අඩේ උබත් කලුතරද....?මට අදත් යන්න හිතයි flavors හරි uniq burger එකට.![]()
naththan ithin kalutara kada gana kiyawanne mokadata mama.අඩේ උබත් කලුතරද....?