More than 0.3 million...මිලියන් 1ක් ඉන්නෙ ආදායම අවම කීයක් වත් ඇති අය කියලද කියන්නෙ?
කෑම බීම ගැන කිව්වේ. අනික්වත් එහෙම තමයි. සල්ලි තියෙන අය පහු නොකර හැමදේම උපරිමෙන් කරගන්නවා.heta marei kiyala baya nam SEA German modular kitchens dala gewal hadanne naha.
අනිවා, ගියත් පවුලම එක්කන් ඇවිත් කන්න දෙනවාhigh end restaurant වලට යන්න සති අන්තෙ, table එකක් vacant වෙනකල් පෝළිමේ ඉන්න ඕන.![]()
අදහසක් නැහැ. million එකක් වත් ඇති අඩුම. මොකද perrier water වගේ imported mineral water ජාති. himalayan pink salt එහෙම food city වල හොඳට sell වෙනවා, ඒවගේ පොඩි දේවල් වලට පවා ලොකුවට වියදම් කරන්න සල්ලි තියනවා.මිලියන් 1ක් ඉන්නෙ ආදායම අවම කීයක් වත් ඇති අය කියලද කියන්නෙ?
meka atthaMore than 0.3 million...
Boru kiyanna ona na covid welin passe mage income ekath wadi una..aith me wage situation ekak awoth face kerenna ona widiya hoyagatta..ehema hitapu aya ona taram lankawe innawa.. un e margin eka kadagena eliyata giya..anith un anduwata bana bana huuullanaw...
මමයි ගෑණී ලොකු වචන හුවමාරුවක් ගියා බන් අර කොල්ලෙක් හදගන්න එකට උන්ගේ අම්මයි තාත්තයි..
ගෑනී මගෙන් අහනව ඔයාට බයද බූදලේ ඌට ලියලා දෙයි කියලා කියලා මගෙන් ඇහුවා.. මන් කිව්වා ඔව් කියලා..ඇයි බන් තමන්ගේ ලමයෙක්ට අයිති වෙන එක කොහෙවත් යන එකෙක්ට අයිති උනාම ඕන එකෙක්ට අවුල්නේ බන්..ගෑනිත් ගන්නේ ඒකිගේ අම්මගෙයි තාත්තගෙයි පැත්ත බන්..
මට කියනවා මන් මහ ආත්මාර්ත කාමී කුහක මනුස්සයෙක්ලු..දේපල වලට තන්හාවෙලූ ඒ ලමයට බනින්නේ...පවුලු ඒ ලමයා..
මේ කියන දේවල් වල යටි අරමුණ මුන් මේ කොල්ලට මොකක් හරි ලියලා දෙන්න යන එක නේද?
මොනවද මචන්ලා මම මේකට කරන්නේ? බිව්වමත් යාලුවෝ ඉස්සරහා ඕවා කියවලා තියනවා..ඇත්තටම අපි දෙන්නට ප්‍රශ්නයක් නෑ එකම ප්‍රශ්නේ මේ කොල්ලා තමා..
ළමා හා කාන්තා කාර්යන්ශයට කෝල් එකකින් පැමිනිළි කලොත් ඇක්ශන් එකක් ගනීද ලමයෙක් තියන් වැඩ ගන්නවා වගේ දෙයක් කිව්වොත්..සාක්ශී දෙන්න වෙයිද? උන් එකපාරක් ඇවිල්ලා බැලුවත් ඇති මටනම්..ඇක්ශන් එකක් ගන්න ඕනත් නෑ..
Anna hari..anunta bana bana inna higannooAnna hari..anunta bana bana anduwata bana bana inna un hamadama higannoo...![]()

Meka atte..කොරෝනා නිසා මිනිස්සු ගොඩක් හෙට මැරෙයි කියලා අද කාල බීල සැපේ ඉන්නවා.
අපෙත් දැන් වියදම් වැඩියි.![]()
More than 0.3 million...
Ow kama bima awidinna...කෑම බීම ගැන කිව්වේ. අනික්වත් එහෙම තමයි. සල්ලි තියෙන අය පහු නොකර හැමදේම උපරිමෙන් කරගන්නවා.
හදිසියේ මැරිල ගියොත් සල්ලි තිබිල මොනව කරන්නද?
meka attha
math danna ekkek inwa
Ok my questions is GTRZ puts a thread and in 38 minutes you have 49+ repliesලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.
Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.
Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.
නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.
Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
Meka atte..
Mama nam aith lagadi thawa wahanayak ganna, aluth eyak hadanna wage dewal hitin ain keran inne..eka nisa atha diga arala comfort ekata wiyadam kerenawa daily basis..meka wenna puluwan samahara wita...vehicle,land,property sale eka adu wela anith okkoma sales wadi wela
Attetama hithe na dan wena wahanekata yanna wath, geyak hadannawath, lamayek hadannawath eka nisa wiyadam kerenawa kanna bonna awidinna sapata inna..

Ausi suddo tath bada yanawa lankawe spend karana widiya dekkith sinhalu
colombo geyak, wahanayak tibbe nadda ban salary ekenda okkoma.kereganna haduwe?Lol.
more than 0.3 million kiyanne laksha 3k ne ban. Oka maha ganak kiyalada uba kiyanne??? Mama lankawe hitiyanam matai wifetai th 0.4 million witara hambawenawa. Ape batch wala CS job walata giyapu ayata danatama 3+ laks wath labenawa. Couple ekama gattama e wage degunayak witara. Ehema aya nam godak innawa. E unata ochchara dewal karanna nam ba apita salli bohoma parissamen Manage karalath. Anawashya wiyadam nathuwath.
Oya mn kiyapu anith yaluwantath Oya kiyanawa wage super luxury nam na. Idala hitala Oya kiyana kamak kanna bari kamak na.
Kohomath inherited lands wage nethi ekekta office gihin oya game eka gahanna be ban.oya ena kattiyagen 99%ma inherited monawahri tibila hodata invest karapu un.ehemath ekek tamai self develop karapu business ekek inne.tawa bageta bagayakma thambi enne
colombo geyak, wahanayak tibbe nadda ban salary ekenda okkoma.kereganna haduwe?
Middle class is to vanish. Finally Masters & Slaves will remain"The rich get richer and the poor get poorer"
Colombo suburbs welawath deyak tibbanam goda tama...Anna eka tamai reality eka. Ekko inherited dewal. Ekko aluth majara weda karana set eka. Ekko aluth online remote jobs karana aya(aka maha online ontapinos la kiyaganna)
Oya wage ithama sulu pirisak. Rate population eken 2% k wath natuwa athi.
Colombo gewal, wahana ibe pahala wenawada ban?? Mama eka nam danan hitiye na.
------ Post added on Dec 11, 2021 at 8:57 PM