කොළඹ වෙනස

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    million එකක් වත් ඇති අඩුම. මොකද perrier water වගේ imported mineral water ජාති. himalayan pink salt එහෙම food city වල හොඳට sell වෙනවා, ඒවගේ පොඩි දේවල් වලට පවා ලොකුවට වියදම් කරන්න සල්ලි තියනවා.
    ithm sl population eka 22million neh.. 1mil kynne rate population eken 4.54% wthrai.. okenuth 4%k wthrma inne colombo & colombo sub urbans thma...

    oya ithim khmth rate high & upper middle class ekne.. unta covid wlin awlk une nha.. high income business class ekanm thwa goda giya misak... anika oya class eke foreign tours, vehicle upgrades nwthuna nisa & wfh nisa loku slliyak maseta athee ithurui.... owa me digata harahata wiyadam krnv wenna plwn....
     
    • Like
    Reactions: mykiriala and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    තියන එකාට පැලෙන්න හම්බෙනව
    නැති එකාට තවත් වලපල්ලට යනව

    ටිකක් තියන එවුන්ට නැති වීගෙන යනව
    ඔබ තුමාට මේ ගැන තව ගවේෂනාත්මකව කරුණු ගෙන හැර පාන්න පුලුවන්ද
    "ටිකක් තියන එවුන්ට නැති වීගෙන යනව"....... කියන නිගමණය කුමන නිර්ණායක මත පදනම් කරගෙනද ඔබ ගෙන හැර දක්වන්නේ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ තියෙන එකා මොනවා හරි ගේමක් ගහලා ඌ life එක එන්ජෝයි කරනවා luxury විදිහට. ඒත් සාමාන්‍ය පඩියක් ගන්න මිනිහට ාමාන්‍ය එදිනෙදා බඩු ටික ගන්නත් හරි අමාරුයි. අන්න ඒකයි මෙතන තියෙන issue එක.
    ම්ම්
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මොලේ තියන උත්සහවන්ත මිනිස්සුන්ට සාධාරනව දියුණු වෙන්න හිතන්න බැරි තරම් ක්‍රම තියනවා.
    කම්මැලි පෙරේත කුහක ඩයල් සදා අනාතයි. පීඩිත පංතිය කිය කිය මහන්සියෙන් උපයන මිනිහව හූරගෙන කනව
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    bambuwa demand eka nemai import badu okkama limit karala thiyenna venada 1000k thibboth den thiyenna 100i eh hinda pena vidiya. LKR vala value eka 0 tama behela thiyenna thawa tika dawasin balanna puluwan apartments idala LKR valin vikunana eka neweththuwama
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    bambuwa demand eka nemai import badu okkama limit karala thiyenna venada 1000k thibboth den thiyenna 100i eh hinda pena vidiya. LKR vala value eka 0 tama behela thiyenna thawa tika dawasin balanna puluwan apartments idala LKR valin vikunana eka neweththuwama
    Norwegian Salmon Fillet, Buon Appetito Goat Cheese wage ewa 2019 wage lesiyen hoyannath naha, dan hama keells walama thiyenawa...
    issara thibba nathi chocolate jathi, snacks, imported meat jathi kochchra thiyanawada dan super market wala..
    branded andum unath brands godak thiyanawa dan.. ewata doller kohoma enawada kiyala nam danne naha..
     
    • Like
    Reactions: NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Norwegian Salmon Fillet, Buon Appetito Goat Cheese wage ewa 2019 wage lesiyen hoyannath naha, dan hama keells walama thiyenawa...
    issara thibba nathi chocolate jathi, snacks, imported meat jathi kochchra thiyanawada dan super market wala..
    branded andum unath brands godak thiyanawa dan.. ewata doller kohoma enawada kiyala nam danne naha..
    oya cream ek a mama use karanava 2018 idala rash valata. giya mase idala lankavenma oka na. anthimata khomahari oka import karana unva contact kara gaththa vadduwe thiyenna company eka. un kiyanava unta $ dunna nellu medicine genna. beluwoth meka vitharak nemai un import karana medical product ekakatavath $ release karala na. mama hithanne kanna dila lankave unva marannada khoeda mun try karanne

    Ecocort cream.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇතී එකාට ඉස්මුරුත්තාව හැදෙන්න තියෙනවා. නැතී එකාට රෙන්න වත් කන්න නැ. ඇතී නැතී පරතරය ගොඩක් වැඩියී. අද මන් දැක්කා අර්පිකෝ එක ලගදී පොඩ් කෙල්ලෙක් තාත්තා අතේ එල්ලීලා අඩනවා මොනවාහරී අරන් දෙන්න කියලා. තාත්තා සාක්කු ඔක්කෝම ඇදලා පෙන්නුවා සල්ලී නැ කියලා. කොහොම හරී පස්සේ කෙල්ලට තාත්තා කොනෙටෝ අයිස් එකක් අරන් දුන්නා. මහ මිනිස්සු න් ගේ බඩට කන්න නැතත් දරුවන්ට කන්න දෙනවා. අනේ එ තාත්තා ට නම් බඩගිනී වෙන්න එපා !
    උදේ ඇහැරුනාම බඩේ ගල් දාල වගේ. පස්සේ මතක්වුනේ ඊයේ රෑ තුන් හතර වේලක් එකපාර කෑව නේද කියල🙄
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මොලේ තියන උත්සහවන්ත මිනිස්සුන්ට සාධාරනව දියුණු වෙන්න හිතන්න බැරි තරම් ක්‍රම තියනවා.
    කම්මැලි පෙරේත කුහක ඩයල් සදා අනාතයි. පීඩිත පංතිය කිය කිය මහන්සියෙන් උපයන මිනිහව හූරගෙන කනව
    ඒක නම් ඇත්ත උත්සාහවන්ත බව ධෛර්ය්‍ය තියන මිනිස්සුන්ට නම් මහන්සිවෙලා, ඔලුව පාවිච්චි කරලා තැනකට එන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Bitter Truth

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යට ලෙවල් එකේ ඉන්න අය ලග තියෙන සල්ලි ඊලගට උඩ ලෙවල් එකේ අය ලගට ගිහින් නතර වෙන සීන් එකක් තියෙන්නේ,
    මං හිතන්නේ ඕක ඔහොම ටික කාලයක් ගිහින් සුලු පිරිසක් ලගට සල්ලි ටික එකතු වෙන එක වෙනවා.
     
    • Like
    Reactions: mykiriala

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,136
    4,891
    113
    Machan seriously, In every office there is atleast one fucker who will reply to the CEOs email as soon as it hits the mailbox. It is the same everywhere. I don't think that anyone will give a shit if someone else put this same thread 🥴 🥴
    yes machan, agreed