dudeLokkata dena eka is it there in every community although we pretend that we are independent MOFOs?

dudeLokkata dena eka is it there in every community although we pretend that we are independent MOFOs?

ithm sl population eka 22million neh.. 1mil kynne rate population eken 4.54% wthrai.. okenuth 4%k wthrma inne colombo & colombo sub urbans thma...million එකක් වත් ඇති අඩුම. මොකද perrier water වගේ imported mineral water ජාති. himalayan pink salt එහෙම food city වල හොඳට sell වෙනවා, ඒවගේ පොඩි දේවල් වලට පවා ලොකුවට වියදම් කරන්න සල්ලි තියනවා.
ඔබ තුමාට මේ ගැන තව ගවේෂනාත්මකව කරුණු ගෙන හැර පාන්න පුලුවන්දතියන එකාට පැලෙන්න හම්බෙනව
නැති එකාට තවත් වලපල්ලට යනව
ටිකක් තියන එවුන්ට නැති වීගෙන යනව
ම්ම්දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ තියෙන එකා මොනවා හරි ගේමක් ගහලා ඌ life එක එන්ජෝයි කරනවා luxury විදිහට. ඒත් සාමාන්‍ය පඩියක් ගන්න මිනිහට ාමාන්‍ය එදිනෙදා බඩු ටික ගන්නත් හරි අමාරුයි. අන්න ඒකයි මෙතන තියෙන issue එක.
Norwegian Salmon Fillet, Buon Appetito Goat Cheese wage ewa 2019 wage lesiyen hoyannath naha, dan hama keells walama thiyenawa...bambuwa demand eka nemai import badu okkama limit karala thiyenna venada 1000k thibboth den thiyenna 100i eh hinda pena vidiya. LKR vala value eka 0 tama behela thiyenna thawa tika dawasin balanna puluwan apartments idala LKR valin vikunana eka neweththuwama
Machan seriously, In every office there is atleast one fucker who will reply to the CEOs email as soon as it hits the mailbox. It is the same everywhere. I don't think that anyone will give a shit if someone else put this same threaddude![]()
![]()
oya cream ek a mama use karanava 2018 idala rash valata. giya mase idala lankavenma oka na. anthimata khomahari oka import karana unva contact kara gaththa vadduwe thiyenna company eka. un kiyanava unta $ dunna nellu medicine genna. beluwoth meka vitharak nemai un import karana medical product ekakatavath $ release karala na. mama hithanne kanna dila lankave unva marannada khoeda mun try karanneNorwegian Salmon Fillet, Buon Appetito Goat Cheese wage ewa 2019 wage lesiyen hoyannath naha, dan hama keells walama thiyenawa...
issara thibba nathi chocolate jathi, snacks, imported meat jathi kochchra thiyanawada dan super market wala..
branded andum unath brands godak thiyanawa dan.. ewata doller kohoma enawada kiyala nam danne naha..
උදේ ඇහැරුනාම බඩේ ගල් දාල වගේ. පස්සේ මතක්වුනේ ඊයේ රෑ තුන් හතර වේලක් එකපාර කෑව නේද කියලඇතී එකාට ඉස්මුරුත්තාව හැදෙන්න තියෙනවා. නැතී එකාට රෙන්න වත් කන්න නැ. ඇතී නැතී පරතරය ගොඩක් වැඩියී. අද මන් දැක්කා අර්පිකෝ එක ලගදී පොඩ් කෙල්ලෙක් තාත්තා අතේ එල්ලීලා අඩනවා මොනවාහරී අරන් දෙන්න කියලා. තාත්තා සාක්කු ඔක්කෝම ඇදලා පෙන්නුවා සල්ලී නැ කියලා. කොහොම හරී පස්සේ කෙල්ලට තාත්තා කොනෙටෝ අයිස් එකක් අරන් දුන්නා. මහ මිනිස්සු න් ගේ බඩට කන්න නැතත් දරුවන්ට කන්න දෙනවා. අනේ එ තාත්තා ට නම් බඩගිනී වෙන්න එපා !
ඒක නම් ඇත්ත උත්සාහවන්ත බව ධෛර්ය්‍ය තියන මිනිස්සුන්ට නම් මහන්සිවෙලා, ඔලුව පාවිච්චි කරලා තැනකට එන්න පුලුවන්.මොලේ තියන උත්සහවන්ත මිනිස්සුන්ට සාධාරනව දියුණු වෙන්න හිතන්න බැරි තරම් ක්‍රම තියනවා.
කම්මැලි පෙරේත කුහක ඩයල් සදා අනාතයි. පීඩිත පංතිය කිය කිය මහන්සියෙන් උපයන මිනිහව හූරගෙන කනව
yes machan, agreedMachan seriously, In every office there is atleast one fucker who will reply to the CEOs email as soon as it hits the mailbox. It is the same everywhere. I don't think that anyone will give a shit if someone else put this same thread![]()
![]()