job karala padi gannawai business walin, investment walin salli hoyanawai kiyanne godak wenas dekak.ලොක්කත් ටොප් කොලිටි දාර බයියෙක් වගේ....
මේ ලඟදි ත්‍රෙඩ් එකක ලොක්කම කිව්වා ලංකාවේ ලක්ශ 2ට වඩා පඩි ගන්න උන් ඉන්නේ හරිම අඩුවෙන්...1% වට්ග් නෑ..ලක්ශ 2 ලොකු ගානක් අනන් මනන්....
දැන් බලද්දි 10% වත් ඉන්නේ එහෙම උන්...
මරු හැබැයි...
lankawe job karala Australia migrate wechcha keepa denekta me thread eka dakala ridila

habai lankawe dan thiyana aththa thathwe thama kiyala thiyenne.


