කොළඹ වෙනස

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අනුන්ගෙ ඒව හොය හොය කාලෙ නොකන උන්ට හොදට ජීවත් වෙන්න පුලුවන් :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේවා නිකන් හරි "ස" ලග ඉන්න එකෙක් දැක්කොත් ත්‍රෙඩ් එක පිටින්ම "ස" ට පෙන්නලා කියයි.... රට කිරියෙන් පැණියෙන් උතුරලා තියෙන්නෙ කියලා......!! :lol: :lol:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    .uba hithanwata wadaa jeewath wenna patta amarui bro...

    yes I'm in the IT industry. Eng related - yes
    e uba lankawe inna nisa gewal ganna eka amarui wage penne 😃 podak rata giya usa aus or nz ekegen ahala balapn geyak hitaanna puluwanda kiyala.

    out of curiosity, laksha 2 number of experience keeyda ban? dev or qa? local or international compnay,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    Mama kiwwe naa bn wena ratawal wala lesi kiyala..

    Mama kiwwa ekama dee thamai laksha dekak thibuna kiyala oya kiyana okkoma karanna baa kiyana eka...that's it.

    See my original comment again :) kala beela inna athi..anith ewa karanna baa kiyalath nemei kiwwe. Karanakota therei kiyala :yes:

    Mata 2 nemei salary machan. 2 kiyala comment kare original post eke 2 laks gana kiyala thibuna nisai.

    Experience about 8 years including trainee dev roles etc. Getting 2+. SSE. Silicone valley company :yes: i know im underpaid :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලක්ශ දෙයක් පඩි අරන්ද උබ හාල් කිලෝ එක ගනන් වැඩි කියල අඩන්නෙ, 🤣🤣🤣🤣🤣🤣 නිකන් බොරු නොකිය ඉදපන් මිනිහො, කතාව නම් ලක්ශ ගානින් හාල් කිලෝ එකකට අඩන්නෙ නොදකින්..🤭🤭🤭🤭🤭

    මේවා නිකන් හරි "ස" ලග ඉන්න එකෙක් දැක්කොත් ත්‍රෙඩ් එක පිටින්ම "ස" ට පෙන්නලා කියයි.... රට කිරියෙන් පැණියෙන් උතුරලා තියෙන්නෙ කියලා......!! :lol: :lol:
    ඔය වැගන් ආර් කාරයො මොකෑ පයින් යන්නෙ නැනෙ, ඕවගෙ ඇජස්ටරයක්ම කියද, සර්විස් එකට තෙල් ටිකයි ෆිල්ටරෙයි මාරු කරත් කියක්ද, 🤭🤭🤭🤭🤭
    ------ Post added on Dec 13, 2021 at 10:06 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලක්ශ දෙයක් පඩි අරන්ද උබ හාල් කිලෝ එක ගනන් වැඩි කියල අඩන්නෙ, 🤣🤣🤣🤣🤣🤣 නිකන් බොරු නොකිය ඉදපන් මිනිහො, කතාව නම් ලක්ශ ගානින් හාල් කිලෝ එකකට අඩන්නෙ නොදකින්..🤭🤭🤭🤭🤭

    ඔය වැගන් ආර් කාරයො මොකෑ පයින් යන්නෙ නැනෙ, ඕවගෙ ඇජස්ටරයක්ම කියද, සර්විස් එකට තෙල් ටිකයි ෆිල්ටරෙයි මාරු කරත් කියක්ද, 🤭🤭🤭🤭🤭
    ------ Post added on Dec 13, 2021 at 10:06 AM
    me eeka newe, maha bankuwen horakam karala nellu neda?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Mama kiwwe naa bn wena ratawal wala lesi kiyala..

    Mama kiwwa ekama dee thamai laksha dekak thibuna kiyala oya kiyana okkoma karanna baa kiyana eka...that's it.

    See my original comment again :) kala beela inna athi..anith ewa karanna baa kiyalath nemei kiwwe. Karanakota therei kiyala :yes:

    Mata 2 nemei salary machan. 2 kiyala comment kare original post eke 2 laks gana kiyala thibuna nisai.

    Experience about 8 years including trainee dev roles etc. Getting 2+. SSE. Silicone valley company :yes: i know im underpaid :baffled:
    wahama job eka maru karapan ban, 8+ exp kiyane at lease 3.5+ wath ganna one. mama mehen resign wenakota 10+ exp 5+ gatta 🤦

    anith field wala un nam salli na kiyala aduwath ban IT opportunities one taram, so there is no excuse 😃
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලක්ශ දෙයක් පඩි අරන්ද උබ හාල් කිලෝ එක ගනන් වැඩි කියල අඩන්නෙ, 🤣🤣🤣🤣🤣🤣 නිකන් බොරු නොකිය ඉදපන් මිනිහො, කතාව නම් ලක්ශ ගානින් හාල් කිලෝ එකකට අඩන්නෙ නොදකින්..🤭🤭🤭🤭🤭

    ------ Post added on Dec 13, 2021 at 10:06 AM

    Ane yako...mata laksha 2k nemei 10k hambunath mama haal kilo eka ganneth dawasata 1000k hoyana miniha ganna gaanatama thamai...

    Uba wage un thamai thaman gana witharak hithanne..mata job eka thiyenawane..rata loan aran nathi wela giyath mokada kiyala...:P

    Anika Kawuda haal kilo ekata aduwe? Salli deelawath badu naa ganna ube sir ge sawubaage nisa :lol:

    wahama job eka maru karapan ban, 8+ exp kiyane at lease 3.5+ wath ganna one. mama mehen resign wenakota 10+ exp 5+ gatta 🤦

    anith field wala un nam salli na kiyala aduwath ban IT opportunities one taram, so there is no excuse 😃

    True. 10+ experience wenakota age eka kiyada machan?

    Just asking. If you don't mind.
    ------ Post added on Dec 13, 2021 at 10:56 AM
     
    • Like
    Reactions: NaiRobi and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,131
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    මේවා නිකන් හරි "ස" ලග ඉන්න එකෙක් දැක්කොත් ත්‍රෙඩ් එක පිටින්ම "ස" ට පෙන්නලා කියයි.... රට කිරියෙන් පැණියෙන් උතුරලා තියෙන්නෙ කියලා......!! :lol: :lol:

    Dapu kenama pennuwada danneth na. 🤔
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane yako...mata laksha 2k nemei 10k hambunath mama haal kilo eka ganneth dawasata 1000k hoyana miniha ganna gaanatama thamai...

    Uba wage un thamai thaman gana witharak hithanne..mata job eka thiyenawane..rata loan aran nathi wela giyath mokada kiyala...:P

    Anika Kawuda haal kilo ekata aduwe? Salli deelawath badu naa ganna ube sir ge sawubaage nisa :lol:

    ]
    අනේ උබලගෙ අපි නොදන්න පරාර්තකාමය ලොල් තමයි, කයිය විතරයි උබලගෙ🤭🤭🤭🤭
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    නැත්තටම නැති උන දුප්පත් මිනිස්සු ඉන්න තැනක් පෙන්නපන්කො බලන්ඩ..ඔහොම බැලුවාම කොළඹ මුඩුක්කු වල උන් හාමතේ මෙලහටත් මැරිල ඉන්ඩ ඕන,🤭🤭🤭

    ‐--
    හොදම උදාහරනය අද වන් ගොල් ෆේස් එක ,ලොලේ ලොල්, ෆුල් ටැෆික්, සල්ලි නෑලු මිනිස්සුන්ට ...

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    wahama job eka maru karapan ban, 8+ exp kiyane at lease 3.5+ wath ganna one. mama mehen resign wenakota 10+ exp 5+ gatta 🤦

    anith field wala un nam salli na kiyala aduwath ban IT opportunities one taram, so there is no excuse 😃
    US wala dan inna ube position ekata average salary kohomada bn? state eken state ekata average eka godak wenas wena kathawak ahala tiyenawa. eka attada?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,207
    113
    කියන මිනිස්සු දිහා බැලුවාම දුප්පත් කියල පේන්නෙ නැ, බලාපියකො ඇදන් ඉන්න ඇදුම් දිහා 🤭🤭🤭🤭
    අනිවා එකෙක් වෙඩිමකට අදින ෆුල් සූට් එකත් ඇදගෙන බතල තෝරන්ව 5.07 බලපන්
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    667
    702
    93
    කොහොමද මචන් US migrate වුනේ ? H1B ලංකාවේ ඉදන් දෙන companies adui
    නේද ?