issara hitiye west coast, da nam east coast bnuba inne koheda California da
H1B neme bn mata PRකොහොමද මචන් US migrate වුනේ ? H1B ලංකාවේ ඉදන් දෙන companies adui
නේද ?
issara hitiye west coast, da nam east coast bnuba inne koheda California da
H1B neme bn mata PRකොහොමද මචන් US migrate වුනේ ? H1B ලංකාවේ ඉදන් දෙන companies adui
නේද ?
ලන්කාවෙ රෙවලූශන් ෆෙල් වෙන්න හෙතුව ඔක තමා බන්. මිනිස්සු කවදාවත් මිනී මරන ගානට ප්‍රෙශ්‍රර් වෙන්නෙ නෑ. මොකද කන්න නැතුව මැරෙන්නෙ නෑ. ගමක සල්ලි නැතිම මිනිහා උනත් අල බතලයක් කාල දවස ගෙවාගන්නවා.ත්‍රෙඩ් එක දැන් ඇති වගේ බන්...
පොහොට්ටු කාරයෝ කියනවා මිනිස්සුන්ට සල්ලි තියනවා කියලා..ජෙප්පොයි සබජෙයි උන් කියනවා මිනිස්සුන්ට සල්ලි නෑ කන්න බොන්න නෑ කියලා..
මම නම් දැකලා නෑ මොකෙක්වත් නොකා මැරිලා පාරේ ඉන්නවා..
ලමයි මන්දපෝෂණයෙන් ඉන්නවා, සාගතෙන් ඉන්නවා, හැබැයි මම දැකලා තියනවා GT කියනවා වගේ මිනිස්සු සැප කෑම කකා, සැපට ඉන්නවා...
මන් වගේ මද්‍යස්ත කෙනෙක්ට ඔය ජාතී දෙකම වැඩක් නෑ..මන්විශ්වාස කරන්නේ දකින් අහන දේ...
මන් දැකලා නැ දැනට ලංකාවේ මිනිස්සු මනමන්දපෝෂණයෙන් ,සාගතෙන් මැරෙනවා, මඩ රොටි කන, පොලවේ වැවෙන පාසී කන මිනිස්සු මෙහෙ ඉන්නවා කියලත් දැකලා නෑ අප්‍රිකාවේ වගේ..
ඇත්ත තත්වේ මිනිස්සුන්ට තාම හිතාගන්න බෑ සමහර ජනමාධ්‍ය , සමාජමාද්‍ය, පෙන්නන්නේ මේක තවත් අප්‍රිකාවක් කියලා..මන් ජනවාරි වල පොඩි ගවේශනයක් කරනවා මද්‍යස්ත ව ඇත්තටම ලංකාවේ මිනිස්සු හාමතෙන්ද ඉන්නේ, හමතෙන් ඉන්නවනම් මොකක්ද හේතුව කියල..
gota sir system change karanna one nisaලන්කාවෙ රෙවලූශන් ෆෙල් වෙන්න හෙතුව ඔක තමා බන්. මිනිස්සු කවදාවත් මිනී මරන ගානට ප්‍රෙශ්‍රර් වෙන්නෙ නෑ. මොකද කන්න නැතුව මැරෙන්නෙ නෑ. ගමක සල්ලි නැතිම මිනිහා උනත් අල බතලයක් කාල දවස ගෙවාගන්නවා.
ටිකක් හරි ඔහොම ප්‍රෙශ්‍රර් වෙන සෙට් එකකට ඉන්නෙ ෆ්ලැට් වල ඉන්න මිනිස්සු.![]()

Hariyata first post eka kiwawapan, mama lankawe hamotama sarui wath gota hondai wath kiyala naha. lankawa bankrupt wenna unath puluwan.Gtrz bosa kiyana widiyata lankawe 5% withra hodin innawa kiyanne lankawe loku awulak naa kiyana eka.
Oya 5% lankawa bankrupt unath awulak wenne naa,lankawe middle class eka hadi gaawila Yannawa Mee Yana widiyata
Mona rateth innawa ratata hena gahuwath hodin inna puluwan set ekak,methana awula majority ekakata lankawe inna bari wena eka
@Heisenberg adda lokkata janelen puka denna gihin ahagatha? Umbalath nikan ara Dimu ge gon putha wageHariyata first post eka kiwawapan, mama lankawe hamotama sarui wath gota hondai wath kiyala naha. lankawa bankrupt wenna unath puluwan.
Mama kiyala thiyenne dan pirisak issaratath wadaa hondata jeewath wenawa. Issaratath wada luxury dewal egollo pawichchi karanawa.
Egollanta cater karanna business pawa hadila thiyanawa kiyala. Rate majority eka amaruwen thama jeewath wenne.
Mata hithenne me post eka daala tiyenne…”Salli thibbath lankawe inne ba kiyana kattiyata “…nathuwa rate hamotama hondai kiyana eke nemei….Gtrz bosa kiyana widiyata lankawe 5% withra hodin innawa kiyanne lankawe loku awulak naa kiyana eka.
Oya 5% lankawa bankrupt unath awulak wenne naa,lankawe middle class eka hadi gaawila Yannawa Mee Yana widiyata
Mona rateth innawa ratata hena gahuwath hodin inna puluwan set ekak,methana awula majority ekakata lankawe inna bari wena eka
Common sense,basic economic danna ekekta therenawa rata kohetada Mee yanne kiyala
අනේ උබලගෙ අපි නොදන්න පරාර්තකාමය ලොල් තමයි, කයිය විතරයි උබලගෙ![]()


Lankawe dollar nathiwela thel,oya luxery items nathi unoth Uba Kiyanne salli thiyana UN mehe idi kiyaladaMata hithenne me post eka daala tiyenne…”Salli thibbath lankawe inne ba kiyana kattiyata “…nathuwa rate hamotama hondai kiyana eke nemei….
ekama point eka wate yanewa eka ekage hithe tiyena dewal ekka
Ithin oii lokka thread dada kiyannna oneda lankawe 5000 cheesa kana UN,10,000 organic kana UN innawa kiyala@Heisenberg adda lokkata janelen puka denna gihin ahagatha? Umbalath nikan ara Dimu ge gon putha wage![]()
mage prashne machan Lokka mey super market ekata gihin trigger wela daapu thread ekata EK un tika reply karanna tiyena unanduwaLankawe dollar nathiwela thel,oya luxery items nathi unoth Uba Kiyanne salli thiyana UN mehe idi kiyalada
Inna Tika denek thiyana monahari luxery items Aran yai,ethakotath lokka meke awilla thread dai oya kiyana thram aheneyak naa kiyala
Ithin oii lokka thread dada kiyannna oneda lankawe 5000 cheesa kana UN,10,000 organic kana UN innawa kiyala
Uba hithuwada api wanniye inne kiyala
Lokka eeka kiyanna one naa api dannawa
Ow isserahata monewa weida kiyela kiyanna ba…Venezuela wage unoth….namuth dan wenakan thathwe wenai…Lankawe dollar nathiwela thel,oya luxery items nathi unoth Uba Kiyanne salli thiyana UN mehe idi kiyalada
Inna Tika denek thiyana monahari luxery items Aran yai,ethakotath lokka meke awilla thread dai oya kiyana thram aheneyak naa kiyala
එතකොට වැරැද්ද කාගේද?දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ තියෙන එකා මොනවා හරි ගේමක් ගහලා ඌ life එක එන්ජෝයි කරනවා luxury විදිහට. ඒත් සාමාන්‍ය පඩියක් ගන්න මිනිහට ාමාන්‍ය එදිනෙදා බඩු ටික ගන්නත් හරි අමාරුයි. අන්න ඒකයි මෙතන තියෙන issue එක.
නියම කතාවලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.
Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.
Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.
නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.
Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
umba dan keeparak oka dammada, kattiya ganan ganne nathi unama digatama ekama de repeat karanawa attention eka ganna.mage prashne machan Lokka mey super market ekata gihin trigger wela daapu thread ekata EK un tika reply karanna tiyena unanduwa
Balan giyama lokkata puka dena eka hamatanama tiyenawa ban eka eka widiyata![]()
Lokka mehema thread ekak damama guhave hangila hitiya heen nulen baiyanta Podi confidence ekak enawamage prashne machan Lokka mey super market ekata gihin trigger wela daapu thread ekata EK un tika reply karanna tiyena unanduwa
Balan giyama lokkata puka dena eka hamatanama tiyenawa ban eka eka widiyata![]()
Ubala lankaaweda bn inneකොරොනා නිසා business class එකට මාර චාන්ස් එකක් වැදුනෙ,
බොහෝ බිස්නස් වල 4 ගුනයකකින් විතර බිස්නස් වැඩි උනා, කොරොනා ලොක් ඩවුන් එක ඇතුලෙ,
දැන් රට සාමන්ය වෙනකොටත් කලින් ගානට බිස්නස් අඩු උනත්, බඩු වල ප්‍රයිස් හයික් එකත් එක්ක ප්‍රොෆිට් එක වැඩියි.
ඉස්සර 100 ට තිබ්බ එක ට හම්බ උඅන් 15% ට වඩා දැන් 150 ක් උනාම 15% ක ලාභය ලොකුයි.
කොරොනාගෙන් උනේ රටෙ සල්ලි එක පිරිසකට ගියා,
Putha, the thing is I don't need attention, What intrigues me is the attention people give you just because you are an administrator/owner. No offense the stuff you post isn't ground breaking or thought provoking, but some people think it is their obligation to reply to your thread. That is what I pointed out.umba dan keeparak oka dammada, kattiya ganan ganne nathi unama digatama ekama de repeat karanawa attention eka ganna.
eka ekata bana bana giyata attention eka hambenne naha. attention eka ona nam aduma tharame emios, erozan wage minissunta katha karanna kamathi deyak wath danna.
ethakota oyage post walatath reply watei.