ග්ලිච් එකක්ලු බන්. ඔය එකෙක් කමෙන්ට් වල වීඩියෝ එකක් දාල තියෙන්නෙ. ඒක බලපන්.ඒ කෝමද බන් එ?![]()
![]()
උබේ තවම බැලන්ස් එක පෙන්නනවද?ග්ලිච් එකක්ලු බන්. ඔය එකෙක් කමෙන්ට් වල වීඩියෝ එකක් දාල තියෙන්නෙ. ඒක බලපන්.

තාම පෙන්නනවද බලපන්.mage trillion ganak pennuwa ude nakitala baladdi mata gu giya![]()
රටේ ඩොලර් ප්රශ්නෙට තිතHe he hitha hadaganin.
View attachment 154169
දැනුත් බලාන් එහෙමද කියල.He he hitha hadaganin.
View attachment 154169
රටේ ඩොලර් ප්රශ්නෙට තිත
දැනුත් බලාන් එහෙමද කියල.
------ Post added on Dec 15, 2021 at 9:05 PM
Uba hithuwada deiyo denawa kiyala wallet walata...දවසගානෙ චෙක් කරනව මේක උදේට. පොඩි හරි හෝප් එකක් තිබ්බා මේකෙ ගාන කවදහරි උඩ යයි නේද කියල. ඊයෙ මේකෙ ටෝටල් තිබ්බෙ $13 ඊට කලින් තිබ්බෙ $18යි. කවද හරි මේකෙ ඉලක්කම් 5, 6ක වටිනාකමක් තිබ්බොත් කොහොම තියෙයිද කියල හිතුව. අඩුම ගානෙ ඉලක්කම් 4ක් වත්. අද උදෙත් පුරුද්දට බැලුවම තමා ඕක දැක්කෙ. කෝකටත් ශුවර් කරගන්න මේකෙද දැම්මෙ. දැන් දැනගත්තෙ මේකෙත් ස්කෑම් වෙනව, අපෙනුත් මුන් ආතල් ගන්නව නේද කියල.
ඒක නිසා ආයෙ මේක බලන එකේ තේරුමක් නෑ කියල අද දැනගත්තා. බුක්මාක් කරන් හිටපු ඇඩ්රස් එකත් රිමූව් කරනව.
විත්ඩ්රො කරන්න බෑද? අපරාදෙ ඕයි. හාට් ඇටෑක් එන සීන් එකක් මේකඔව් බන් තාම ලස්ස හය පෙන්නනව
තියෙන token ටික කවද හරි වැඩිවෙයි කියල හිතාගෙන චෙක් කරන්නේ.Uba hithuwada deiyo denawa kiyala wallet walata...
Uba coins aranda tibbe??
ගියා නෙමෙයි තාම එහෙමයි.ada coin market cap glitch ekak giya neh
hama coin ekema ehema pennanawada bn??
ගියා නෙමෙයි තාම එහෙමයි.
------ Post added on Dec 15, 2021 at 10:19 PM
එක ටෝකන් එකයි. Jbox කියල එකක්hama coin ekema ehema pennanawada bn??
Teustwllet ekenam pennanne naha
Jbox eke witharada oya case eka aweඑක ටෝකන් එකයි. Jbox කියල එකක්
මගේ තියෙන ටෝකන් වලින් නම් ඒක විතරයි.Jbox eke witharada oya case eka awe
මදැයි මම හිටියෙ උබලගෙ ගෙදර ඇවිත් ඩොලර් කීයක් හරි ඉල්ලන් යන්නමගේ තියෙන ටෝකන් වලින් නම් ඒක විතරයි.
ඇයි බන් මුන් මේක තාම හදන්නෙ නැත්තෙ?
------ Post added on Dec 16, 2021 at 12:25 PM