අඩෝ හදිස්සියක් හදිස්සියක්.. උදව් කරපාආආන්....

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ග්ලිච් එකක්ලු බන්. ඔය එකෙක් කමෙන්ට් වල වීඩියෝ එකක් දාල තියෙන්නෙ. ඒක බලපන්.
    උබේ තවම බැලන්ස් එක පෙන්නනවද?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    He he hitha hadaganin.
    Screenshot_20211215-210403_Facebook.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    දවසගානෙ චෙක් කරනව මේක උදේට. පොඩි හරි හෝප් එකක් තිබ්බා මේකෙ ගාන කවදහරි උඩ යයි නේද කියල. ඊයෙ මේකෙ ටෝටල් තිබ්බෙ $13 ඊට කලින් තිබ්බෙ $18යි. කවද හරි මේකෙ ඉලක්කම් 5, 6ක වටිනාකමක් තිබ්බොත් කොහොම තියෙයිද කියල හිතුව. අඩුම ගානෙ ඉලක්කම් 4ක් වත්. අද උදෙත් පුරුද්දට බැලුවම තමා ඕක දැක්කෙ. කෝකටත් ශුවර් කරගන්න මේකෙද දැම්මෙ. දැන් දැනගත්තෙ මේකෙත් ස්කෑම් වෙනව, අපෙනුත් මුන් ආතල් ගන්නව නේද කියල.

    ඒක නිසා ආයෙ මේක බලන එකේ තේරුමක් නෑ කියල අද දැනගත්තා. බුක්මාක් කරන් හිටපු ඇඩ්‍රස් එකත් රිමූව් කරනව.
    Uba hithuwada deiyo denawa kiyala wallet walata...
    Uba coins aranda tibbe??
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    Uba hithuwada deiyo denawa kiyala wallet walata...
    Uba coins aranda tibbe??
    තියෙන token ටික කවද හරි වැඩිවෙයි කියල හිතාගෙන චෙක් කරන්නේ.

    ada coin market cap glitch ekak giya neh
    ගියා නෙමෙයි තාම එහෙමයි.
    ------ Post added on Dec 15, 2021 at 10:19 PM
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මගේ තියෙන ටෝකන් වලින් නම් ඒක විතරයි.

    ඇයි බන් මුන් මේක තාම හදන්නෙ නැත්තෙ?
    ------ Post added on Dec 16, 2021 at 12:25 PM
    මදැයි මම හිටියෙ උබලගෙ ගෙදර ඇවිත් ඩොලර් කීයක් හරි ඉල්ලන් යන්න
     
    • Sad
    Reactions: Heshan Daminda