ලංකාවෙන් යන්න හිතුව මචංලා... මේකෙ ඉදල හරියන පාටක් නෑ බන්... තනියම යන්න නෙමෙයි ඒත් හිතුවේ පව්ලත්(Wife) එක්කම යන්න... කරන්න විදිහක් කියපන්.. මට මිකැනිකල් ඉන්ජිනීරින් ඩිප් එකක් තියෙනවා ඩිග්‍රි එක මගදි නැවැත්තුවා..
relevant field eken tamai kenek hoyaganna bari...There are many opportunities but I think you need to have a sort of connection there relevant to your field. One of my cousins is working there (Ford). starting salary around AED 3000 - 4000
Visit visa ghn thama bn job ekak hoyganna wenneලංකාවෙන් යන්න හිතුව මචංලා... මේකෙ ඉදල හරියන පාටක් නෑ බන්... තනියම යන්න නෙමෙයි ඒත් හිතුවේ පව්ලත්(Wife) එක්කම යන්න... කරන්න විදිහක් කියපන්.. මට මිකැනිකල් ඉන්ජිනීරින් ඩිප් එකක් තියෙනවා ඩිග්‍රි එක මගදි නැවැත්තුවා..
Mata tiyena aula etakota wife ekkan yanne kohomada kiyana eka..Visit visa ghn thama bn job ekak hoyganna wenne
මුලින් උඹ ගිහිල්ල සෙට්ල් වෙයන්, දෙන්නම එකපාර ඉන්න ගියාම accommodation එහෙමත් ගනන් වැඩි වෙනවා. ශෙයර් කරන් ඉන්න බෑනෙ.Mata tiyena aula etakota wife ekkan yanne kohomada kiyana eka..
mama danna wdyta eyatath wenama dala apply krla yanna plwn mcn visit visa uba wenama eya wenamaMata tiyena aula etakota wife ekkan yanne kohomada kiyana eka..
Wade balanna ona.. kohomahari ikmanatama yanna tamai try karanneමුලින් උඹ ගිහිල්ල සෙට්ල් වෙයන්, දෙන්නම එකපාර ඉන්න ගියාම accommodation එහෙමත් ගනන් වැඩි වෙනවා. ශෙයර් කරන් ඉන්න බෑනෙ.
Man balannam..http://www.slbfe.lk/
Meke balanna...
Issellama uba gihin settle veyan..passe wife va ganin...UAE vala accommodation cost eka vediy...
Adurana couple ekak lagadi giya.. Poddak hoyala balanna ona eka...mama danna wdyta eyatath wenama dala apply krla yanna plwn mcn visit visa uba wenama eya wenama
itapasse eheta gyama ekata set wenwa
ara wdyta yanna plwn mama hithanneAdurana couple ekak lagadi giya.. Poddak hoyala balanna ona eka...
eka tamai. balanna ona..ara wdyta yanna plwn mama hithanne
google search krala balanna dubai company wala vaccancies tynwa bn ewata apply krnna CV eka e galapena wdhta apply kralaeka tamai. balanna ona..

Mama mechanical field eke inne...issallama dubai enawanawanam family ekath ekka minimum salary 7000- 10000 waren machan , nethnam issalla mehata avilla experiance eka aragena hoda job ekak balahan![]()
Balanna ona ban.. Mehe idala terumak ne ban.. Salli hambakaran enna balan nemei yanne...යාලුවෙක් ගිය (2020 මුල). පොර visiting visa වලින් Dubai ගිහින් නැවතිලා CV දාලා interview ගිය. කොහොම හරි මාසයකට වගේ පස්සේ එකක් set උනා. ලංකාවට ආපහු ඇවිල්ල work visa එකක් හදාගෙන ආපහු ගිය. Badge එකේ හිටපු කෙල්ලේකුත් ඔහොම කරා 2018 වගේ. ඔය දෙන්නම නම් finance field එකේ අය. කෙල්ලේකුත් ඔහොම කරා කියන්නේ ලොකු අමාරුවක් නැතුව ඇති.
දැන් ඔහොම කරන්න පුළුවන් ද කියලා sure නෑ. මම දැක්කා දැන් ටිකක් අමාරුයි කියලා.
Dubai වල PR ගන්න ද යන්නේ?Mama mechanical field eke inne...
Balanna ona ban.. Mehe idala terumak ne ban.. Salli hambakaran enna balan nemei yanne...
PR ganna kiyala ekak ne ban. Mehe idala wedak ne ban. epawela tiyenne danDubai වල PR ගන්න ද යන්නේ?![]()