Dubai ඉන්න අය කව්ද ඉන්නේ?

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    ලංකාවෙන් යන්න හිතුව මචංලා... මේකෙ ඉදල හරියන පාටක් නෑ බන්... තනියම යන්න නෙමෙයි ඒත් හිතුවේ පව්ලත්(Wife) එක්කම යන්න... කරන්න විදිහක් කියපන්.. මට මිකැනිකල් ඉන්ජිනීරින් ඩිප් එකක් තියෙනවා ඩිග්‍රි එක මගදි නැවැත්තුවා..
     
    menusha3o5

    Active member
  • Aug 15, 2012
    67
    102
    33
    There are many opportunities but I think you need to have a sort of connection there relevant to your field. One of my cousins is working there (Ford). starting salary around AED 3000 - 4000
     
    • Like
    Reactions: Albert Appuhami

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ලංකාවෙන් යන්න හිතුව මචංලා... මේකෙ ඉදල හරියන පාටක් නෑ බන්... තනියම යන්න නෙමෙයි ඒත් හිතුවේ පව්ලත්(Wife) එක්කම යන්න... කරන්න විදිහක් කියපන්.. මට මිකැනිකල් ඉන්ජිනීරින් ඩිප් එකක් තියෙනවා ඩිග්‍රි එක මගදි නැවැත්තුවා..
    Visit visa ghn thama bn job ekak hoyganna wenne
     
    • Like
    Reactions: Albert Appuhami

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,993
    113
    Kandy
    Mata tiyena aula etakota wife ekkan yanne kohomada kiyana eka..
    මුලින් උඹ ගිහිල්ල සෙට්ල් වෙයන්, දෙන්නම එකපාර ඉන්න ගියාම accommodation එහෙමත් ගනන් වැඩි වෙනවා. ශෙයර් කරන් ඉන්න බෑනෙ.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    මුලින් උඹ ගිහිල්ල සෙට්ල් වෙයන්, දෙන්නම එකපාර ඉන්න ගියාම accommodation එහෙමත් ගනන් වැඩි වෙනවා. ශෙයර් කරන් ඉන්න බෑනෙ.
    Wade balanna ona.. kohomahari ikmanatama yanna tamai try karanne

    http://www.slbfe.lk/
    Meke balanna...
    Issellama uba gihin settle veyan..passe wife va ganin...UAE vala accommodation cost eka vediy...
    Man balannam..
    ------ Post added on Dec 17, 2021 at 8:03 AM

    mama danna wdyta eyatath wenama dala apply krla yanna plwn mcn visit visa uba wenama eya wenama

    itapasse eheta gyama ekata set wenwa
    Adurana couple ekak lagadi giya.. Poddak hoyala balanna ona eka...
    ------ Post added on Dec 17, 2021 at 8:04 AM
     
    • Like
    Reactions: hodakolla

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    යාලුවෙක් ගිය (2020 මුල). පොර visiting visa වලින් Dubai ගිහින් නැවතිලා CV දාලා interview ගිය. කොහොම හරි මාසයකට වගේ පස්සේ එකක් set උනා. ලංකාවට ආපහු ඇවිල්ල work visa එකක් හදාගෙන ආපහු ගිය. Badge එකේ හිටපු කෙල්ලේකුත් ඔහොම කරා 2018 වගේ. ඔය දෙන්නම නම් finance field එකේ අය. කෙල්ලේකුත් ඔහොම කරා කියන්නේ ලොකු අමාරුවක් නැතුව ඇති.

    දැන් ඔහොම කරන්න පුළුවන් ද කියලා sure නෑ. මම දැක්කා දැන් ටිකක් අමාරුයි කියලා.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    issallama dubai enawanawanam family ekath ekka minimum salary 7000- 10000 waren machan , nethnam issalla mehata avilla experiance eka aragena hoda job ekak balahan :yes:
    Mama mechanical field eke inne...
    යාලුවෙක් ගිය (2020 මුල). පොර visiting visa වලින් Dubai ගිහින් නැවතිලා CV දාලා interview ගිය. කොහොම හරි මාසයකට වගේ පස්සේ එකක් set උනා. ලංකාවට ආපහු ඇවිල්ල work visa එකක් හදාගෙන ආපහු ගිය. Badge එකේ හිටපු කෙල්ලේකුත් ඔහොම කරා 2018 වගේ. ඔය දෙන්නම නම් finance field එකේ අය. කෙල්ලේකුත් ඔහොම කරා කියන්නේ ලොකු අමාරුවක් නැතුව ඇති.

    දැන් ඔහොම කරන්න පුළුවන් ද කියලා sure නෑ. මම දැක්කා දැන් ටිකක් අමාරුයි කියලා.
    Balanna ona ban.. Mehe idala terumak ne ban.. Salli hambakaran enna balan nemei yanne...
     
    • Like
    Reactions: U-tag