එලකිරිය හා ගවේශනාත්මක ලිපි...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මම එලකිරියේ 2008 ඉදන් ඉන්න කෙනෙක්(එකවුන්ට් එක හදපු දවස වෙනස්)///
    ඒ දවස් වල එකලිරිය සහ අද අහසට පොලව වගේ.. ඒ දවස් වල මේකේ ගොඩක්ම අලුත් සින්දු ශෙයාර් උනා.. අදටත් සමහර සින්දු මැද්දෙන් එලකිරි ඩොට්කොම් කියන එක යනවා..

    සහ සීරියස් ප්‍රශ්න ඇහුවා සහ හොඳ වැදගත් උත්තර හම්බ උනා.. කොටින්ම අද ටයිම් පාස් කරන්න එක එකාට බැනගෙන ඉන්නවාට වඩා දෙයක් ඒකාලේ උනා...

    මම ඉස්සර හිතාගෙන හිටියේ සිරාවටම ඊස්‍රයලය කියන්නේ මුස්ලිම් රටක් කියලා ..හැබැයි සියුස් ගේ ලිපි වලින් ඒ රට ගෑන මාර දේවල් ඉගෙන ගන්තා..අද මම වැඩ කරන්නේ ඊස්‍රරයල් පොරක් යටතේ .. මගේ ජොබ් එකට ඒ ලිපි වැදගත් උනා.. තනූජක දැන් ලොවෙත් නෑ...හැබැයි ඒ අදහස් වලින් වැඩක් ගත්ත් එවුන් ඕන තරම් ඇති....

    පුරුද්දට වගේ එලකිරියට ආවට ,එදා 100ක් ගත්තානම් අද 20ක් වත් දැනුම ගන්න මේකේ බෑ.. මමත් වග කියන්න ඕනේ..මොකද පහුගිය කාලේම මමත් එහෙම දෙයක් මේකේ ශෙයර් කරගෙන නෑ... දැන් සීයට 80ක් දේශපාලනේ 20ක් දැනුම.. ඒකත් වල් බූරු දැනුම...

    මේ ගැන ලොක්කගේ අදහසත් වැල යන අතට මැස්ස ගැසීම විය යුතුයි කියන එක...

    උබල මොකද හිතන්නේ? කොටින්ම එකාට එකා වැදගත් ලිපි ටිකක් වත් ඉස්සර වගේ ශෙයර් කර ගමුද? නැත්තම් ඔහේ වැල යන අතට මැස්ස ගහමුද?

    මෙකට සම්බන්ද වන විවිදාකාර ශේතරයන්ගේ මිනිසුන්ගේ මිලකල නොහැහිකි දැනුමටත් ඉඩක් දෙමු කියන එකයි මගේ යෝජනාව....
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව

    මට මතකයි ඉස්සර විඩියො වලත් වොටර් මාක් තිබ්බ එළකිරි කියල
     
    • Like
    Reactions: Kalegana and NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    එලකිරියෙ අරමුණ දැනුම බෙදාදීම ද?
    ඕ නේ....
    ඔය දැනුම දැන් දේශපාලන දැනුම විතරක් වෙලා.. කොටින්ම දැනුනම්ක් නෙමේ..පර්ලොමේන්තුව වගේ මඩ ගහගන්න තැනක් වෙලා...
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    අනේ අනේ ඉස්සර අරමයි දැන් මෙහෙමයි කියල හෑලි ලිය ලිය හිටියනම් ඉස්සර මිනිස්සුත් අපි තාම ගල් යුගේ. දැන් මේ වගේ forum වලට මිනිස්සු වැඩිය එන්නෙ ආතල් එකක් අරන් යන්න. දැනුමට යමක් හොයන අයට වෙන platform ඕන තරම් තියෙනවා.
     
    • Like
    • Love
    Reactions: Kalegana and Boole

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අනේ අනේ ඉස්සර අරමයි දැන් මෙහෙමයි කියල හෑලි ලිය ලිය හිටියනම් ඉස්සර මිනිස්සුත් අපි තාම ගල් යුගේ. දැන් මේ වගේ forum වලට මිනිස්සු වැඩිය එන්නෙ ආතල් එකක් අරන් යන්න. දැනුමට යමක් හොයන අයට වෙන platform ඕන තරම් තියෙනවා.
    සොරි පුතා එහෙම ෆ්ලට් ෆෝම් නැත...
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    සොරි පුතා එහෙම ෆ්ලට් ෆෝම් නැත...
    එහෙම ඒවා තියෙනවා හුඉත්තියේ.. තෝ ඒවා දන්නේ නැති නිසා තමයි තාම මේකේ ඇවිල්ල ඒවා හොයා හොයා හමිනෙන්නේ....
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    එහෙම ඒවා තියෙනවා හුඉත්තියේ.. තෝ ඒවා දන්නේ නැති නිසා තමයි තාම මේකේ ඇවිල්ල ඒවා හොයා හොයා හමිනෙන්නේ....
    කියපිය හුත්ති එකක්
     
    • Like
    Reactions: Kalegana

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මොකද්ද දැනගන්න ඕන ලිං මැඩියෝ?
    සිංහල තේරෙන් නෑ,,,, එකක් කියන්න කියක කිවුවේ උතුමානනි..එකක්..ගොඩක් නෙමේ එකක්...
     
    මමත් මොකුත් දැම්මෙ නෑ කාලෙකින්.. මම නම් දන්න දෙයක් නැති තරම්.. ඒත් මේකෙ ගොඩක් දැනුම තියෙන අය ඉන්නවා හැම දෙයක් ගැනම එයාලව මෝටිවේට් වෙනවා නම් මීට වඩා දෙයක් කරයි මන් හිතන්නෙ..
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    සිංහල තේරෙන් නෑ,,,, එකක් කියන්න කියක කිවුවේ උතුමානනි..එකක්..ගොඩක් නෙමේ එකක්...
    ඊස්‍රයලය කියන්නේ මුස්ලිම් රටක් කියලා දැනගන්න ඕන source එකක්ද උඹ හොයන්නේ? google.com කියල website එකක් තියෙනවා එකට ගිහින් search බාර් එකේ ගහල බලපන් :ROFLMAO:

    තෝ වගේ නාකි හම්පඩයෝ ටික කාලෙකින් වඳ වෙලා යනවා.... update වෙයන් හුත්තෝ...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඊස්‍රයලය කියන්නේ මුස්ලිම් රටක් කියලා දැනගන්න ඕන source එකක්ද උඹ හොයන්නේ? google.com කියල website එකක් තියෙනවා එකට ගිහින් search බාර් එකේ ගහල බලපන් :ROFLMAO:

    තෝ වගේ නාකි හම්පඩයෝ ටික කාලෙකින් වඳ වෙලා යනවා.... update වෙයන් හුත්තෝ...
    අනේ පකෝ . google ඒ කාලෙත් තිබ්බා අදත් තියෙනවා.‍තෝ මොන පයියක්ද මේකේ කරන්නේ ගූගල් තියාගන ..පලකො.....

    Australian Phone Number + Deidcated for you! No expiry! - ඇයි පකයට ගූගල් දෙයියෝ මේ ඇඩ් එක දාන්න දුන් නැද්ද?? ෆ්ලැට් ෆෝර්ම් එකක් කියන එක ඉස්සල්ල ඉගන ගනින් පොන්න පැටියෝ,,,,​

    ------ Post added on Dec 17, 2021 at 8:57 PM
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    අනේ පකෝ . google ඒ කාලෙත් තිබ්බා අදත් තියෙනවා.‍තෝ මොන පයියක්ද මේකේ කරන්නේ ගූගල් තියාගන ..පලකො.....

    Australian Phone Number + Deidcated for you! No expiry! - ඇයි පකයට ගූගල් දෙයියෝ මේ ඇඩ් එක දාන්න දුන් නැද්ද?? ෆ්ලැට් ෆෝර්ම් එකක් කියන එක ඉස්සල්ල ඉගන ගනින් පොන්න පැටියෝ,,,,​

    ------ Post added on Dec 17, 2021 at 8:57 PM
    Update nathi pimpiya, methana awilla parana ek eka hoyanawa, paw danda ape le puchchanne nathuwa pala… evolution igena ganin gihin ponna siba
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Update nathi pimpiya, methana awilla parana ek eka hoyanawa, paw danda ape le puchchanne nathuwa pala… evolution igena ganin gihin ponna siba
    රෙදි ඇඳන්ද මේකේ ඉන්නේ??

    රෙදි ඇඳන්ද මේකේ ඉන්නේ??
    උයා එවලූශන් වෙලාද මෙයා.....ඇයි එහෙනම් තාම මේකෙම ඉන්නේ?
    ------ Post added on Dec 17, 2021 at 9:13 PM
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    රෙදි ඇඳන්ද මේකේ ඉන්නේ??
    Mama thamai eka umben ahanna ona hampada naakiyo😂

    රෙදි ඇඳන්ද මේකේ ඉන්නේ??

    උයා එවලූශන් වෙලාද මෙයා.....ඇයි එහෙනම් තාම මේකෙම ඉන්නේ?
    ------ Post added on Dec 17, 2021 at 9:13 PM
    Tho wage motta hampadayo ekka wali daaganna inne
    ------ Post added on Dec 17, 2021 at 9:14 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Mama thamai eka umben ahanna ona hampada naakiyo😂

    Tho wage motta hampadayo ekka wali daaganna inne
    ------ Post added on Dec 17, 2021 at 9:14 PM
    සදුද ඉස්කෝලේ යන්න තියෙනවා නේද?? පොඩි කාලේ කවුරු වෙනවා කියලද කිවුවේ??