මම එලකිරියේ 2008 ඉදන් ඉන්න කෙනෙක්(එකවුන්ට් එක හදපු දවස වෙනස්)///
ඒ දවස් වල එකලිරිය සහ අද අහසට පොලව වගේ.. ඒ දවස් වල මේකේ ගොඩක්ම අලුත් සින්දු ශෙයාර් උනා.. අදටත් සමහර සින්දු මැද්දෙන් එලකිරි ඩොට්කොම් කියන එක යනවා..
සහ සීරියස් ප්රශ්න ඇහුවා සහ හොඳ වැදගත් උත්තර හම්බ උනා.. කොටින්ම අද ටයිම් පාස් කරන්න එක එකාට බැනගෙන ඉන්නවාට වඩා දෙයක් ඒකාලේ උනා...
මම ඉස්සර හිතාගෙන හිටියේ සිරාවටම ඊස්රයලය කියන්නේ මුස්ලිම් රටක් කියලා ..හැබැයි සියුස් ගේ ලිපි වලින් ඒ රට ගෑන මාර දේවල් ඉගෙන ගන්තා..අද මම වැඩ කරන්නේ ඊස්රරයල් පොරක් යටතේ .. මගේ ජොබ් එකට ඒ ලිපි වැදගත් උනා.. තනූජක දැන් ලොවෙත් නෑ...හැබැයි ඒ අදහස් වලින් වැඩක් ගත්ත් එවුන් ඕන තරම් ඇති....
පුරුද්දට වගේ එලකිරියට ආවට ,එදා 100ක් ගත්තානම් අද 20ක් වත් දැනුම ගන්න මේකේ බෑ.. මමත් වග කියන්න ඕනේ..මොකද පහුගිය කාලේම මමත් එහෙම දෙයක් මේකේ ශෙයර් කරගෙන නෑ... දැන් සීයට 80ක් දේශපාලනේ 20ක් දැනුම.. ඒකත් වල් බූරු දැනුම...
මේ ගැන ලොක්කගේ අදහසත් වැල යන අතට මැස්ස ගැසීම විය යුතුයි කියන එක...
උබල මොකද හිතන්නේ? කොටින්ම එකාට එකා වැදගත් ලිපි ටිකක් වත් ඉස්සර වගේ ශෙයර් කර ගමුද? නැත්තම් ඔහේ වැල යන අතට මැස්ස ගහමුද?
මෙකට සම්බන්ද වන විවිදාකාර ශේතරයන්ගේ මිනිසුන්ගේ මිලකල නොහැහිකි දැනුමටත් ඉඩක් දෙමු කියන එකයි මගේ යෝජනාව....