කොළඹ වෙනස

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,466
    14,095
    113
    GDP is a useless indicator. You can have massive amounts of debt and still have a high GDP. Net Worth is a better indicator for assessing a country's economy's scale

    Yeah social democracy is capitalism, however OP didn't ask me to list 5 socialist countries, he asked me to list countries with collectivist structures. The nordic model is based on collectivism. Learn to read bitch.

    Yes the USSR collapsed, however its achievements as a state remains to this as Russia. And America is collapsing, Japain is collapsing, UK is collapsing, capitalism is collapsing, it's facts, it's science.

    China on the other hand is prospering. You can be in denial, but I know for a fact that when the US empire ends and the Chinese + Russian era begins, little opportunistic bitches like you will be the first to jump ship and lick their asses the same way you're licking US's ass right now
    GDP is useless in you little world, rest of us know why it matters lol. US prints the world's reserve currency therefore they are in a unique position when it comes to debt unlike china who's renminbi is shit.

    No bitch, nordic model is not collective. Answer me this simple question, in nordic model how do they find answers to basic economic questions? by individuals or by a collective? You don't know shit dude.

    USSR failed and that's a fact. Russia is a shadow of former union and that's a fact. Neither US, UK nor Japan has collapsed and that too is a fact. 9 out of 10 largest economies are capitalistic ones.

    You whore for social democracy which is a form of capitalism by your own admission yet on the next sentence "capitalism is collapsing". Do you even read what you write bitch?

    lol china whores like you can moan about imaginary Chinese + Russian empire as much as you like (just like you bitches did during cold war era) but capitalism is thriving. Even if US and UK were to leave top spots Germany, Netherlands and France are right behind them.

    Meanwhile all you bitches have is china the bubble economy and russia the failed state :rofl:
     
    • Haha
    Reactions: redux

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,342
    6,770
    113
    හෙල බිමේ
    ලන්කාවෙම 2%-3% ඇති ඔය වගේ. ආණ්ඩුව ආපු ගමන් ධනපතියන්ට ලැබුණු ටැක්ස් සහනය නිසා රුපියල් බිලියන 600 ක ආධායමක් ආණ්ඩුවට නැතිවුණා කියනවනෙ. ඒ සල්ලි කාගෙ සාක්කුවේද දැන් තියෙන්නෙ?

    කව්ද මේ ලගදි කිව්ව දැන් දුශ්කර පලාත් වල මිනිස්සු කන්නෙ දවසට එක වේලයිලු. අලුතෙන් ඉපදෙන ළමයි අඩු බර ලු.

    කීල්ස් එකේ ෆුඩ් සිටි එකේ බඩු ගන්න මිනිස්සු දිහා බලල රටේ මිනිස්සු සැපට ඉන්නව කියන්න බෑ නෙ.
    ඉතින් මුන් කරේ වියදම් පියවන්න සල්ලි අච්චු ගහපු එක.
    දැන් ඉතින් ඊළඟට ආන්ඩුවක් ඇවිල්ලා tax එක 20% කරපු ගමන් ආයේ බඩු මිල වැඩි කරනවා කාලකන්නි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,722
    113
    GDP is useless in you little world, rest of us know why it matters lol. US prints the world's reserve currency therefore they are in a unique position when it comes to debt unlike china who's renminbi is shit.

    No bitch, nordic model is not collective. Answer me this simple question, in nordic model how do they find answers to basic economic questions? by individuals or by a collective? You don't know shit dude.

    USSR failed and that's a fact. Russia is a shadow of former union and that's a fact. Neither US, UK nor Japan has collapsed and that too is a fact. 9 out of 10 largest economies are capitalistic ones.

    You whore for social democracy which is a form of capitalism by your own admission yet on the next sentence "capitalism is collapsing". Do you even read what you write bitch?

    lol china whores like you can moan about imaginary Chinese + Russian empire as much as you like (just like you bitches did during cold war era) but capitalism is thriving. Even if US and UK were to leave top spots Germany, Netherlands and France are right behind them.

    Meanwhile all you bitches have is china the bubble economy and russia the failed state :rofl:
    The US dollar is not going to be the reserve currency anymore. Russia and India are in talks to dedollarize themselves, China is introducing Digital Yuan. In 20 years we are not going to have a unipolar world.

    The nordic model is collectivist. Most of them are literal welfare states dumbass

    They are failing and that's a fact.

    I'm not a whore for social democracy. It's reformed capitalism and like capitalism it will fail. I'm a communist. The nordic countries too will eventually collapse just like US.

    Capitalism isn't thriving according to data. You're in denial just like the religious are about their own ideologies.
     
    • Love
    Reactions: namal_sir_buduwewa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    දන්සල් දොරෙහි නැත යදියෝ…
    සල්පිල්වලය පුරවැසියෝ…
    පන්සිල් රකිති මැරවරයෝ…
    මේ කේතුමතී නුවරයි…
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
    ලංකාවේ ජනගහනයක් million 20
    අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා
    20 vs 80 % 🤷
    20% වලට වඩා අඩු ජනගහනකට රටේ ආදායමෙන් 80% ක්ට වඩා අයිතියි කියන්නේ ඕක වෙන්න ඇති...
    එතකොට ලන්කාවේ ලක්ශ 40 ක් ඉන්නවා ඔයිට වඩා හැකියාවක් තියන 😐
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    20 vs 80 % 🤷
    20% වලට වඩා අඩු ජනගහනකට රටේ ආදායමෙන් 80% ක්ට වඩා අයිතියි කියන්නේ ඕක වෙන්න ඇති...
    එතකොට ලන්කාවේ ලක්ශ 40 ක් ඉන්නවා ඔයිට වඩා හැකියාවක් තියන 😐
    පැහැදිලිව අදායම බෙදීයාමේ සමාන නැහැ. මම මෙතන කියල තියෙන්නේ වැඩි අදායම් ලබන අය ජීවත් වෙන හැටි.
     
    • Like
    Reactions: vee_kurulla

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
    ලංකාවේ ජනගහනයක් million 20
    අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා
    රුපියල් තියෙනවා. ඩොලර් තමයි නැත්තේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රුපියල් තියෙනවා. ඩොලර් තමයි නැත්තේ.
    රුපියල් ද dollar ද අදාළ නැහැ රට ඇතුලේ භාණ්ඩ හා සේවා තියනකන් පුළුවන් අය ගනී. ඉස්සරහට ඕව නැති වෙන්න පුළුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාවෙම 2%-3% ඇති ඔය වගේ. ආණ්ඩුව ආපු ගමන් ධනපතියන්ට ලැබුණු ටැක්ස් සහනය නිසා රුපියල් බිලියන 600 ක ආධායමක් ආණ්ඩුවට නැතිවුණා කියනවනෙ. ඒ සල්ලි කාගෙ සාක්කුවේද දැන් තියෙන්නෙ?

    අන්න ඒ ක්‍රමය පවත්වාගනිල්ලා කියල තමයි මේ ත්‍රෙඩ් එකේ කියන්නෙ. ඒ කියන්නෙ බිස්නස් තියෙන අයගේ බදු අඩු කරලා ඒ බර අනිත් මිනිස්සුන්ට දාන්න කියන එක. එතකොට අසාධාරණ බදු කියල කෑගහන්න එපා, ඒව වෙනස් කරන්න හදන්න එපා උබලට බඩු ගනන් වැඩි නම් උබල ඒ බඩු හදන බිස්නස් එකක් කරපන් එතකොට උබටත් බදු අඩුවෙන් තමයි එන්නෙ කියල කියන්නෙ. උබලත් මහන්සි වෙලා ඒ ගොඩට වැටියල්ලා කියලා තමයි ඒ කියන්නෙ. මොලේ පොඩ්ඩක් හරි තියෙන එකෙක් නං පුකෙන් හිනාවෙන්නෙ ඒවට. ඇයි එහෙම රටක් කොහේවත් පවතින්න බෑ. එහෙම රටක් පැවතුනොත් හැම එකාම මොකක් හරි බිස්නස් එකක් කරන්න ඕන. පාරිබෝගිකයො නෑ බිස්නස් විතරයි තියෙන්නෙ එතකොට. :rofl::rofl:

    ඒ ගොඩට වැටෙන්න මහන්සි උනාට ලංකාවෙ තියෙන ක්‍රමයත් එක්ක 99.9% කට ඒක කරන්න බෑ. (කොහොමත් කිසිම රටක බහුතරය බිස්නස් කරන්නෙ නෑ.) ලංකාවෙ ගොන් මොරාල් අරගෙන බින්දුවෙ ඉඳන් බිස්නස් කරන්න ගිහින් වැලේ වැල් නැති උනාම මොකක් හරි හොරකම්ක් පටන් ගන්නව. වැදගත් විදියට පෙන්නන්න එහෙම ඒව තමයි ඔය ක්‍රිප්ටො, ෆොරෙක්ස් උගන්නන කඩ, හැකින් උගන්නනව කියන ඒව, පිරමිඩ් ක්‍රම, සහ තවත් දේවල්... ගවන්මන්ට් එකට සම්බන්ධ ජොබ් එකක් කරන කෙනෙක් නං එතනින් පගා ගහන හරි, කොමිස් ගහන හරි, බඩු හොරෙන් පන්නල විකුනන හරි, නිකන් පාස් කරන්න ඕන ප්ලෑන් එකක් අත යටින් සල්ලි අරන් පාස් කරල හරි ඔයවගේ මොකක්ම හරි එකකට සෙට් වෙනවා. ඒව කරන්න හිතන්නෙ නැති අය රට යනවා. ඒ මොකක්වත්ම කරන්න බැරි ගොන් මොරාල් වලට අහුවෙලා ලංකාවෙ බිංදුවෙ ඉඳන් බිස්නස් කරන්න ගිහින් ඇනගන්න බහුතරය එක්කො හිටිය තැනිනුත් පල්ලෙහාට වැටෙයි. එක්කො එදාවේල යන්තන් ගැටගහගන්න මොකක් හරි කරන්න වෙයි ණය වල හිරවෙලා. එක්කො මොකෙක් හරි හොරෙක්ට සෙට් වෙලා ගොඩයන්න හදයි.

    තව කියන්න පුලුවන්. ඒ උනාට නිකන් කාලෙ කකා කියන එකේ තේරුමක් නෑ. කෙළවෙන උන් මේ ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්නෙ නෑනෙ. ඒ නිසා ලංකාවෙ බහුතරය කෙලවෙච්ච එවුන් කියන එක පේන්නෙ නෑ. වාසනාවක් හරි, හොර පවුලකට සම්බන්ධයක් නැති එකෙක් හරි, හිතන්න පුලුවන් මොලයක් හරි තියෙන එකෙක් රටේ ඉන්නෙ නෑ.
     
    රිදිලා ලියන රචනා :rofl:
    ඔව් වැඩ බැරි මහන්සි වෙන්න බැරි අයට සල්ලි තියන ඔක්කොම හොරු වංචා කාරයෝ. සාධාරණව දියුණු වෙන්න බැහැ ලූ. එනිසා try කරලත් වැඩක් නැහැ ලූ.

    කොහොමත් ඔයවගේ හිතන උන් තම දැන් ලංකාවේ දේශපාලුවෝ හොරු වංචා කාරයො වෙලා තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    රිදිලා ලියන රචනා :rofl:
    ඔව් වැඩ බැරි මහන්සි වෙන්න බැරි අයට සල්ලි තියන ඔක්කොම හොරු වංචා කාරයෝ. සාධාරණව දියුණු වෙන්න බැහැ ලූ. එනිසා try කරලත් වැඩක් නැහැ ලූ.

    අපිට නන් ඉතින් වැඩත් පුලුවන් මහන්සි වෙන්නත් පුලුවන්. හොරකම නං සෙට් වෙන්නෙ නෑ හැබැයි. 🤮
    වෙන රටකට යන්නත් පුලුවන් සුදුසුකම් තියෙන නිසා. ;)
    ලංකාවෙ ඉඳන් හොරකම සාධාරණීකරණය කරන්න ඕන නෑ. :rofl:

    කොහොමත් ඔයවගේ හිතන උන් තම දැන් ලංකාවේ දේශපාලුවෝ හොරු වංචා කාරයො වෙලා තියෙන්නේ.

    ඔව් ඒක තමයි. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අපිට නන් ඉතින් වැඩත් පුලුවන් මහන්සි වෙන්නත් පුලුවන්. හොරකම නං සෙට් වෙන්නෙ නෑ හැබැයි. 🤮
    වෙන රටකට යන්නත් පුලුවන් සුදුසුකම් තියෙන නිසා. ;)
    ලංකාවෙ ඉඳන් හොරකම සාධාරණීකරණය කරන්න ඕන නෑ. :rofl:
    ඔව් ඔව් ලංකාවේ ඉන්නේ ඔක්කොම රට යන්න සුදුසුකම් නැති, හොරකමෙන් ජීවත් වෙන උන් විතරයි. :rofl:
    ok එහෙම හිතලා හරි හිත හදාගන්න. ;)
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් ඔව් ලංකාවේ ඉන්නේ ඔක්කොම රට යන්න සුදුසුකම් නැති, හොරකමෙන් ජීවත් වෙන උන් විතරයි. :rofl:
    ok එහෙම හිතලා හරි හිත හදාගන්න. ;)
    යන්න සුදුසුකම් තියෙන එවුන්ගෙන් බහුතරය ලන්කාවෙන් ගිහින්.. අලුතෙන් කෑම්පස් වලින් එලියට එන එවුන් නම් ඉන්නෙම නෑ. අපිට දෑන් රස්සාවලට ගන්න හරි හමන් එකෙක් නෑ. මෙහේ උන්ට වාහනයක් ගෙයක් ගන්නවා කියන්නේ පට්ට ගේමක්. ඊට වඩා බොහොම ලේසියෙන් වෙන රටවල ස්ථාවර වෙන්න පුලුවන්. ලන්කාව හොරකමෙන් ගොඩ යන එවුන්ට නම් සෑහෙන්න හොදයි.. හොර වෑඩ නොකරන එකෙක්ට ලමයෙක් ඉස්කෝලෙට දාගන්න එකත් සෑහෙන්න අමාරු වෑඩක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව් ලංකාවේ ඉන්නේ ඔක්කොම රට යන්න සුදුසුකම් නැති, හොරකමෙන් ජීවත් වෙන උන් විතරයි. :rofl:
    ok එහෙම හිතලා හරි හිත හදාගන්න. ;)

    ඔයාගෙ තියරියම ඒකටත් දාන්න පුලුවන්නෙ නේද?
    ලංකාවෙ දක්ෂතාවක් නැති අය තමා බිස්නස් කරන්නෙ නැත්තෙ, ඒගොල්ලො තමා රට යන්නෙ, නෝවීජියන් සැමන් කන්නෙ බ්ලා බ්ලා.. ඒ වගේ තමයි. :rofl:
    රට යන්නෙ නැති අය යන්න බැරි සුදුසුකම් නැති අය කියලා කියන්න පුලුවන්.

    කොහොමත් ඉතින් ඔය ගොඩකට එහෙම සුදුසුකම් නෑ. ඒකයි ගේම් දිදී ලංකාවෙ ඉන්නෙ. 🤭
    ගොඩක් බිස්නස් කාරයන්ටවත් එහෙම සුදුසුකමක් නෑ. රිදුනට ඒක තමයි ඇත්ත.
    ලංකාවෙ කවුද international business වල උඩින් ඉන්නෙ? කවුද ලෝකෙටම වැඩක් වෙන, ලෝකෙ පිළිගත්ත බිස්නස් හදල තියෙන්නෙ? ධම්මික පෙරේරලට වත් වෙන දියුණු රටවල් වල බිස්නස් තියේද? නෑනෙ. ඒ උනාට මේ රටවල් වල, ඉන්දියාවෙ, අප්‍රිකාවෙ උනත් මිනිස්සුන්ට වෙන රටවල් වල බිස්නස් තියෙනවා. අන්න ඒක තමා මේ කියන්නෙ. ඒ ලංකාවෙ හොර ගේම් දුන්නට වෙන රටවල් වල බැරි නිසා.🤭 හොර ගේම් වලින්, දේශපාලනේ අල්ලන් සල්ලි හොයන උන්ට ලංකාව වගේ නොදියුණු , දූෂිත සිස්ටම් එකක් ඇතුලෙ විතරයි ඒක කරන්න පුලුවන්.

    ලංකාවෙ ලොකුම බිස්නස් කාරයොන්ටවත් නැති දේවල් මේ චූටි සිපයියො කරනවලු. 🤭:ROFLMAO:
    රිදුන තැන් හෙමීට අතගා ගන්න. :(