කොළඹ වෙනස

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔයාගෙ තියරියම ඒකටත් දාන්න පුලුවන්නෙ නේද?
    ලංකාවෙ දක්ෂතාවක් නැති අය තමා බිස්නස් කරන්නෙ නැත්තෙ, ඒගොල්ලො තමා රට යන්නෙ, නෝවීජියන් සැමන් කන්නෙ බ්ලා බ්ලා.. ඒ වගේ තමයි. :rofl:
    රට යන්නෙ නැති අය යන්න බැරි සුදුසුකම් නැති අය කියලා කියන්න පුලුවන්.

    කොහොමත් ඉතින් ඔය ගොඩකට එහෙම සුදුසුකම් නෑ. ඒකයි ගේම් දිදී ලංකාවෙ ඉන්නෙ. 🤭
    ගොඩක් බිස්නස් කාරයන්ටවත් එහෙම සුදුසුකමක් නෑ. රිදුනට ඒක තමයි ඇත්ත.
    ලංකාවෙ කවුද international business වල උඩින් ඉන්නෙ? කවුද ලෝකෙටම වැඩක් වෙන, ලෝකෙ පිළිගත්ත බිස්නස් හදල තියෙන්නෙ? ධම්මික පෙරේරලට වත් වෙන දියුණු රටවල් වල බිස්නස් තියේද? නෑනෙ. ඒ උනාට මේ රටවල් වල, ඉන්දියාවෙ, අප්‍රිකාවෙ උනත් මිනිස්සුන්ට වෙන රටවල් වල බිස්නස් තියෙනවා. අන්න ඒක තමා මේ කියන්නෙ. ඒ ලංකාවෙ හොර ගේම් දුන්නට වෙන රටවල් වල බැරි නිසා.🤭 හොර ගේම් වලින්, දේශපාලනේ අල්ලන් සල්ලි හොයන උන්ට ලංකාව වගේ නොදියුණු , දූෂිත සිස්ටම් එකක් ඇතුලෙ විතරයි ඒක කරන්න පුලුවන්.

    ලංකාවෙ ලොකුම බිස්නස් කාරයොන්ටවත් නැති දේවල් මේ චූටි සිපයියො කරනවලු. 🤭:ROFLMAO:
    රිදුන තැන් හෙමීට අතගා ගන්න. :(
    ලංකාවේ ලොකුම businees කාරයා හෝ ලෝකෙම ප්‍රසිද්ධ business කාරයෙක් උනොත් විතරද සැප පහසුවට ජීවත් වෙන්න පුළුවන්? :rofl:

    රටයන්නේ දක්ෂතාවයක් නැති අය කියලා මම කොහෙද කියලා තියෙන්නේ?
    ඔය රිදිලා තමන්ගේ හිතේ තියන දේවල් තම කියවෙන්නේ. ;)
    යන්න සුදුසුකම් තියෙන එවුන්ගෙන් බහුතරය ලන්කාවෙන් ගිහින්.. අලුතෙන් කෑම්පස් වලින් එලියට එන එවුන් නම් ඉන්නෙම නෑ. අපිට දෑන් රස්සාවලට ගන්න හරි හමන් එකෙක් නෑ. මෙහේ උන්ට වාහනයක් ගෙයක් ගන්නවා කියන්නේ පට්ට ගේමක්. ඊට වඩා බොහොම ලේසියෙන් වෙන රටවල ස්ථාවර වෙන්න පුලුවන්. ලන්කාව හොරකමෙන් ගොඩ යන එවුන්ට නම් සෑහෙන්න හොදයි.. හොර වෑඩ නොකරන එකෙක්ට ලමයෙක් ඉස්කෝලෙට දාගන්න එකත් සෑහෙන්න අමාරු වෑඩක්
    ලංකාවේ 0 ඉඳන් හරි ලේසියෙන් ගොඩයන්න පුළුවන් කියලා වත්, රට යන්න එපා කියලාවත් කොහේවත් මම මේකේ කියලා නැනේ, මේක සරලව ලංකාවේ පිරිසක් හොඳින් ජීවත් වෙන හැටි විතරයි කියලා තියෙන්නේ.

    එනිසා පටලවා ගන්න එපා, ලංකාවේ කව්රු හරි හොඳින් ඉන්නවා කිව්වම එකට තමන් frustrate වෙන්න දෙයක් නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ලන්කාවේ හොදින් ජීවත් වෙන්න පුලුවන් කියන එක ෆ්‍රස්ට්‍රේට් වෙන්න දෙයක් නෙමේ. සතුටු වෙන්න ඕනේ දෙයක්.

    හෑබෑයි එහෙම ජීවත් වෙන්න පුලුවන් බොහොම ටික දෙනෙක්ට විතරයි. සල්ලි විතරක් තිබිලා මදි දේශපාලන සම්බන්දතා තියෙනවා නම් තමා ලන්කාවේ එහෙම ජීවත් වෙන්න පුලුවන්..
    ළමයෙක් ඉස්කෝලේ දානෙ එකේ ඉදන් ගෙයක් හදන්න ප්ලෑන් එක අනුමත කරගන්නවා වගේ දේවල් වලට ඕක අදාලයි.. ජරාව දෙන්න ලෑස්ති නම් හොර වෑඩ කරන්න ලෑස්ති නම් ඔය කොයි එකත් සතුටින් දරා ගන්න පුලුවන්. එහෙම කරන්න ලෑස්ති නෑති එකෙක්ට නම් සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.

    ඒ විතරක් නෙමේ, හොරුන්ට අහු නොවී යමක කර ගන්න එකත් ගේමක්. උදාහරණයකට කිව්වොත් ලන්කාවේ සමහර ඉඩම් තියෙනවා අයිතිකාරයෝ තුන් හතර දෙනාට වික්ක. ඒ මිනිස්සුන්ට ඉඩමත් නෑ සල්ලිත් නෑ නීතියෙන් පිලිසරණකුත් නෑ.. වාහන තියෙනවා කන්ඩෙම් වෙලා හදපුවා කිසි අවුලක් නෑතිව විකුණන. ඒ හින්දා ලන්කාවේ හොරුන්ට සල්ලි හොයන්න එච්චර අමාරු නෑ.

    ලන්කාවේ මේ සිස්ටම් එකට අකමෑති එවුන් කරන්නේ ලන්කාව දාලා යන එක. හෑබෑයි එහෙම යන බහුතරයක් මේ රටට වටින එවුන්.. මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ..

    සුලුතරයකට රස කෑම කන්න පුලුවන් එකෙන් රටක් හොද වෙන්නේ නෑ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Thamanta diyunu wenna puluwan thanaka inna, samaharunta lankawe inna eka hondai samaharunta naha. Kohomath salli thiyana kenata lankawa eka ratak witharai.

    Ohoma kiyala thama eelanga paara gihin aye horu, kuddo set ekatama chande denne. :rofl:
    Are you talking about politicians and their dependents. I would prefer Sri Lanka if i am a politician
    යන්න සුදුසුකම් තියෙන එවුන්ගෙන් බහුතරය ලන්කාවෙන් ගිහින්.. අලුතෙන් කෑම්පස් වලින් එලියට එන එවුන් නම් ඉන්නෙම නෑ. අපිට දෑන් රස්සාවලට ගන්න හරි හමන් එකෙක් නෑ. මෙහේ උන්ට වාහනයක් ගෙයක් ගන්නවා කියන්නේ පට්ට ගේමක්. ඊට වඩා බොහොම ලේසියෙන් වෙන රටවල ස්ථාවර වෙන්න පුලුවන්. ලන්කාව හොරකමෙන් ගොඩ යන එවුන්ට නම් සෑහෙන්න හොදයි.. හොර වෑඩ නොකරන එකෙක්ට ලමයෙක් ඉස්කෝලෙට දාගන්න එකත් සෑහෙන්න අමාරු වෑඩක්
    This is true. It's very hard for a young person with no family property to have a house and a car in Sri Lanka.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලන්කාවේ හොදින් ජීවත් වෙන්න පුලුවන් කියන එක ෆ්‍රස්ට්‍රේට් වෙන්න දෙයක් නෙමේ. සතුටු වෙන්න ඕනේ දෙයක්.

    හෑබෑයි එහෙම ජීවත් වෙන්න පුලුවන් බොහොම ටික දෙනෙක්ට විතරයි. සල්ලි විතරක් තිබිලා මදි දේශපාලන සම්බන්දතා තියෙනවා නම් තමා ලන්කාවේ එහෙම ජීවත් වෙන්න පුලුවන්..
    ළමයෙක් ඉස්කෝලේ දානෙ එකේ ඉදන් ගෙයක් හදන්න ප්ලෑන් එක අනුමත කරගන්නවා වගේ දේවල් වලට ඕක අදාලයි.. ජරාව දෙන්න ලෑස්ති නම් හොර වෑඩ කරන්න ලෑස්ති නම් ඔය කොයි එකත් සතුටින් දරා ගන්න පුලුවන්. එහෙම කරන්න ලෑස්ති නෑති එකෙක්ට නම් සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.

    ඒ විතරක් නෙමේ, හොරුන්ට අහු නොවී යමක කර ගන්න එකත් ගේමක්. උදාහරණයකට කිව්වොත් ලන්කාවේ සමහර ඉඩම් තියෙනවා අයිතිකාරයෝ තුන් හතර දෙනාට වික්ක. ඒ මිනිස්සුන්ට ඉඩමත් නෑ සල්ලිත් නෑ නීතියෙන් පිලිසරණකුත් නෑ.. වාහන තියෙනවා කන්ඩෙම් වෙලා හදපුවා කිසි අවුලක් නෑතිව විකුණන. ඒ හින්දා ලන්කාවේ හොරුන්ට සල්ලි හොයන්න එච්චර අමාරු නෑ.

    ලන්කාවේ මේ සිස්ටම් එකට අකමෑති එවුන් කරන්නේ ලන්කාව දාලා යන එක. හෑබෑයි එහෙම යන බහුතරයක් මේ රටට වටින එවුන්.. මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ..

    සුලුතරයකට රස කෑම කන්න පුලුවන් එකෙන් රටක් හොද වෙන්නේ නෑ.
    ඔය මේකේ කියන්නෙත් ඔයාට ලංකාවේ සිස්ටම් එක තියන ප්‍රශ්න ගැන.
    ඉතින් මම කොහේවත් එහෙම ප්‍රශ්න නැහැ කියලා නැහැ.
     
    • Like
    Reactions: malakadss

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    ඔයාගෙ තියරියම ඒකටත් දාන්න පුලුවන්නෙ නේද?
    ලංකාවෙ දක්ෂතාවක් නැති අය තමා බිස්නස් කරන්නෙ නැත්තෙ, ඒගොල්ලො තමා රට යන්නෙ, නෝවීජියන් සැමන් කන්නෙ බ්ලා බ්ලා.. ඒ වගේ තමයි. :rofl:
    රට යන්නෙ නැති අය යන්න බැරි සුදුසුකම් නැති අය කියලා කියන්න පුලුවන්.

    කොහොමත් ඉතින් ඔය ගොඩකට එහෙම සුදුසුකම් නෑ. ඒකයි ගේම් දිදී ලංකාවෙ ඉන්නෙ. 🤭
    ගොඩක් බිස්නස් කාරයන්ටවත් එහෙම සුදුසුකමක් නෑ. රිදුනට ඒක තමයි ඇත්ත.
    ලංකාවෙ කවුද international business වල උඩින් ඉන්නෙ? කවුද ලෝකෙටම වැඩක් වෙන, ලෝකෙ පිළිගත්ත බිස්නස් හදල තියෙන්නෙ? ධම්මික පෙරේරලට වත් වෙන දියුණු රටවල් වල බිස්නස් තියේද? නෑනෙ. ඒ උනාට මේ රටවල් වල, ඉන්දියාවෙ, අප්‍රිකාවෙ උනත් මිනිස්සුන්ට වෙන රටවල් වල බිස්නස් තියෙනවා. අන්න ඒක තමා මේ කියන්නෙ. ඒ ලංකාවෙ හොර ගේම් දුන්නට වෙන රටවල් වල බැරි නිසා.🤭 හොර ගේම් වලින්, දේශපාලනේ අල්ලන් සල්ලි හොයන උන්ට ලංකාව වගේ නොදියුණු , දූෂිත සිස්ටම් එකක් ඇතුලෙ විතරයි ඒක කරන්න පුලුවන්.

    ලංකාවෙ ලොකුම බිස්නස් කාරයොන්ටවත් නැති දේවල් මේ චූටි සිපයියො කරනවලු. 🤭:ROFLMAO:
    රිදුන තැන් හෙමීට අතගා ගන්න. :(
    Lankawe company wena ratawala operate karanawa .
    Vietnam , bangaladesh , India , Nigeria wage ratawala lankawe factories
    thiyenawa . Cheap labour nisa wenna athi.

    Hari ban dan lankawe eliyata gihin global business karana un innawada?
    chamath palihapitiya hara.

    Tamil diaspora un nam innawa , LTTE money laundering.

    Mona rate unath pohosath un sapata innawa . rata bankoloth unath plan B ekak thiyenawa unta wena ratakata hari yanna.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය මේකේ කියන්නෙත් ඔයාට ලංකාවේ සිස්ටම් එක තියන ප්‍රශ්න ගැන.
    ඉතින් මම කොහේවත් එහෙම ප්‍රශ්න නැහැ කියලා නැහැ.
    ඒක තමා යතාර්තය.. සුලු පිරිසක් සෑප විදින රටක් වෑඩක් නෑ.. ඒ සුලු පිරිසත් එක කකුලක් වෙන රටක තියන් ඉන්නේ හුග දෙනෙක් දන්නේ නෑතිවට. ලන්කාවේ සමහර ප්‍රදේශීය සභා මන්ත්‍රීලාට පවා ඕස්ට්‍රේලියාවේ ගෙවල් තියෙනවා. උන්ගේ ලමයි ඉගෙන ගන්නෙත් ඒ රටවල.. අති බහුතරය කටු කන රටක් ගෑන පුරාජේරු කියලා වෑඩක් නෑ යතාර්තය පිලි ගන්නවා මිසක්. දෑන් ලන්කාවත් ඉන්දියාව වගේම වෙලා . අපාය සහා දිව‍ය ලෝකය එක ලග
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,835
    28,724
    113
    Hari shelf ekeda me balanne? Ehema magulak nane?
    F8984-E8-D-86-A3-4-C48-A08-C-C7-CBEBADA926.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒක තමා යතාර්තය.. සුලු පිරිසක් සෑප විදින රටක් වෑඩක් නෑ.. ඒ සුලු පිරිසත් එක කකුලක් වෙන රටක තියන් ඉන්නේ හුග දෙනෙක් දන්නේ නෑතිවට. ලන්කාවේ සමහර ප්‍රදේශීය සභා මන්ත්‍රීලාට පවා ඕස්ට්‍රේලියාවේ ගෙවල් තියෙනවා. උන්ගේ ලමයි ඉගෙන ගන්නෙත් ඒ රටවල.. අති බහුතරය කටු කන රටක් ගෑන පුරාජේරු කියලා වෑඩක් නෑ යතාර්තය පිලි ගන්නවා මිසක්. දෑන් ලන්කාවත් ඉන්දියාව වගේම වෙලා . අපාය සහා දිව‍ය ලෝකය එක ලග
    එක තමා පිරිසක් සැපෙන් ජීවත් වෙනවා කියලා තියෙන්නේ.
    එක වෙනස් කරන්න නම් රටේ ජනතවම තම මැදිහත් වෙන්න ඕන.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    ඒක තමා යතාර්තය.. සුලු පිරිසක් සෑප විදින රටක් වෑඩක් නෑ.. ඒ සුලු පිරිසත් එක කකුලක් වෙන රටක තියන් ඉන්නේ හුග දෙනෙක් දන්නේ නෑතිවට. ලන්කාවේ සමහර ප්‍රදේශීය සභා මන්ත්‍රීලාට පවා ඕස්ට්‍රේලියාවේ ගෙවල් තියෙනවා. උන්ගේ ලමයි ඉගෙන ගන්නෙත් ඒ රටවල.. අති බහුතරය කටු කන රටක් ගෑන පුරාජේරු කියලා වෑඩක් නෑ යතාර්තය පිලි ගන්නවා මිසක්. දෑන් ලන්කාවත් ඉන්දියාව වගේම වෙලා . අපාය සහා දිව‍ය ලෝකය එක ලග
    india we palaweni agamathi Neru hoda base ekak damma.
    $600Bn wage reserves thiyenawa unta.
    Ape palaweni eka iskole anthima una kale panna ekek.
    U jathiye piyane, uge lamayi gana ahanna deyak nane.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ලොකුම businees කාරයා හෝ ලෝකෙම ප්‍රසිද්ධ business කාරයෙක් උනොත් විතරද සැප පහසුවට ජීවත් වෙන්න පුළුවන්? :rofl:

    රටයන්නේ දක්ෂතාවයක් නැති අය කියලා මම කොහෙද කියලා තියෙන්නේ?
    ඔය රිදිලා තමන්ගේ හිතේ තියන දේවල් තම කියවෙන්නේ. ;)

    නෑ ඉතින් ඔයාලමනෙ කියන්නෙ ලංකාව තමයි බිස්නස් වලට, මිනිහෙක්ට දියුණු වෙන්න සුපිරිම රට. ලංකාවෙ දියුණු වෙන්න බෑ කියන්නෙ කොහෙත් බෑ. අන්න ඒ වගේ ටෝක්ස්නෙ දෙන්නෙ. ඉතින් ඔයාල කියන ඒ කතා ඇත්ත නං ලංකාවෙනෙ ලෝකෙ හොඳම entrepreneurs ලා businessman ලා ඉන්න ඕන. එහෙම නේද? 🤭 🤭

    එහෙම නෑ කියන්නෙ ඔයාල කියන කතාව වැරදියි කියන එක. ලංකාවෙ කවුරුවත් සැප පහසුවට ඉන්නෙ නෑ කියල මම කිව්වෙ කොහෙද? මම කිව්වෙ ලංකාව බිස්නස් වලට හොඳ රටක් කියන එක වැරදියි කියලා. ඒ කියන්නෙ ප්‍රතිශතයක් විදියට අනිත් රටවල් වලට සාපේක්ශව.ලෝකෙ පිළිගත්ත දර්ශක වල පවා තියෙන්නෙ එහෙම. එහෙම තියෙද්දි මෙතන පච කෙළිනකොට ඇත්ත ඒක නෙවෙයි කියල පෙන්නල දෙන්න වෙනවනෙ නේද? 🤭

    මට රිදෙන්නෙ මොකටද? ජාවාරම් කරන්න ඕන නං හෙට ඉඳන් සුපිරි ධනපතියෙක් වෙන්න පුලුවන් වැඩිය ඕන නෑ e-money ක්ලාස් පටන් ගන්නවා. ඒකට දෙන්න දැනුම ඕන තරන් තියෙනව ලස්සනට මාකට් කරල පෙන්නන්න ඩිග්‍රි තියෙනව, මෙහෙන් සුපිරි කාර් එකක් දෙකක් රෙන්ට් එකට අරන් පෙන්නන්න පුලුවන් මගේ කියල. අන්න ඒ වගේ ලංකාවෙ ක්‍රමේට අන්දනව නම් ඒකත් සුපිරියට පුලුවන් අපි කරන්නෙ නැති උනාට. හැබැයි එන කීදෙනෙක්ට වැඩක් වෙයිද කියන එක නං ප්‍රශ්නයක්. හැබැයි ඔයා කියන විදියට සාර්තක වෙන්න ඒක ප්‍රශ්නයක් නෑනෙ. මොනව හරි කරන්න තමයි ඕන. හැබැයි කරල කියන්නෙ වෙන එකක්. ධම්මික පෙරේර තමන් කැසිනෝ කාරයෙක් කියල කියන්නෙ නෑනෙ කොහෙවත්. ඒ වගේ තමන් පොඩි සිපයියොත්. 🤭
     
    මම කොහෙද කිව්වේ ලංකාවේ business වලින් දියුණු වෙන්න බැරි නම් ලෝකේ කොහෙත් බැහැ කියල? :lol: business වලට හොඳම රට කියලාවත් කොහේවත් කියලා නැහැ. මම කියපුවා ආයේ කියවන්න.
    හිතේ තියන බයිලා කියන්න එපා. :rofl:

    උඹම මාව mention කරලා 20 පරකට වඩා මම reply කරලා ඇති ඔය කතා වලට.

    අනික Emoney කිව්වම උඹට පුළුවන් කාව හරි රවට්ටලා ක්ලාස් කරන්න විතරයි නම් අව්ලක්. පොඩ්ඩක් මහන්සි වෙලා බලන්න ඊට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    Lankawe company wena ratawala operate karanawa .
    Vietnam , bangaladesh , India , Nigeria wage ratawala lankawe factories
    thiyenawa . Cheap labour nisa wenna athi.

    Hari ban dan lankawe eliyata gihin global business karana un innawada?
    chamath palihapitiya hara.

    Tamil diaspora un nam innawa , LTTE money laundering.

    Mona rate unath pohosath un sapata innawa . rata bankoloth unath plan B ekak thiyenawa unta wena ratakata hari yanna.

    ehema ewa newei ban mama kiwwe. international level eke katha wena ekama eka business ekak kiyanna lankawe kenek lankawedi hadapu.
    tiyenawada? ekama ekak???
    MAS wage ekak witharayi yanthan 2 billion wath turnover ekak tiyenne.

    lankawen eliyata gihin echchara loku business karana ayawa danneth na. habai lankawe godak aya lankawata wada hodata innawane. anna ekai kiwwe. business karana aya nathuwa newei. lankawata sapekshawa gattoth loku business kiyala ganna puluwan ewa tiyenawane.

    meke thread dala samaharu kiyanne lankawa tamai business karanna hodama, lankawe bari nam koheth va, lankawe bari un tama rata gihin inne anna ewata tamai atta pennala denne. :D godakma owa kiyawana un lankawe "online cheap labourers" la. onna highlight karalama damma atta tatwe, un bahutarayak hariyata iskole gihillawath na. habai dolar 500k 1000 k hoyagattama puduma talks denne. "api iskole giyeth na, AL pass uneth na habai dan inne mehemai, me balapanko, lankawe idan mewa karanna puluwan, oya yana unta degree dunnata melo deyak ba. ekai yanne..... bla blaa.... "" anna e gon part, gobbayanta tamai gahanne. :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ලංකාවේ 0 ඉඳන් හරි ලේසියෙන් ගොඩයන්න පුළුවන් කියලා වත්, රට යන්න එපා කියලාවත් කොහේවත් මම මේකේ කියලා නැනේ, මේක සරලව ලංකාවේ පිරිසක් හොඳින් ජීවත් වෙන හැටි විතරයි කියලා තියෙන්නේ.

    එනිසා පටලවා ගන්න එපා, ලංකාවේ කව්රු හරි හොඳින් ඉන්නවා කිව්වම එකට තමන් frustrate වෙන්න දෙයක් නැහැ.
    Ado අසාධාරණයි. GT එක දිගට post දෙකක් දාල. අපිට තමයි ඒව කරන්න දෙන්නෙ නැත්තෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ado අසාධාරණයි. GT එක දිගට post දෙකක් දාල. අපිට තමයි ඒව කරන්න දෙන්නෙ නැත්තෙ.
    මම එළියේ ඉන්නේ, එක ඇවිත් හදන්න තම හිටියේ. ෆෝන් එකේ ඒව හදන්න අමාරුයි
     
    • Love
    Reactions: kasdbg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    මම කොහෙද කිව්වේ ලංකාවේ business වලින් දියුණු වෙන්න බැරි නම් ලෝකේ කොහෙත් බැහැ කියල? :lol: business වලට හොඳම රට කියලාවත් කොහේවත් කියලා නැහැ. මම කියපුවා ආයේ කියවන්න.
    හිතේ තියන බයිලා කියන්න එපා. :rofl:

    උඹම මාව mention කරලා 20 පරකට වඩා මම reply කරලා ඇති ඔය කතා වලට.

    අනික Emoney කිව්වම උඹට පුළුවන් කාව හරි රවට්ටලා ක්ලාස් කරන්න විතරයි නම් පොඩ්ඩක් මහන්සි වෙලා බලන්න ඊට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි.

    parana thread baluwama penewi kiyapuwa.
    oyata witarak newei support ekata inna "online cheap labourers" la kiyapu katha walatath ekka tamai uttara dunne. :rofl:
    aye parana ewa hoya hoya reply karanna bari nisa. habai kawruhari bump karoth aniwa reply karanawa.

    menna saralawama ayeth.

    lankawa bahutharekata hodata inna galapena ratak newei.
    lankawe hodata inna aya innawa salakiya yuthu pramanayak. habai patta horu, wanchakarayo godak innawa e asse. e kiyanne bala badu wikunala, hari wedak nathi education deela hari inna un witarak newei deshapalane un ekka hora deals dana, tax wancha karana wage godak dewal ayithiyi ekata. oya godak minissu inherited aya. lamai unath deyak karaganne e inheritance eken. eka lokuwata kiyawanna deyak newei. kisi sethma eka dakshakamak neweine. :lol:

    oya okkotama adala nathi online weda karala yam kisi ganak hoyaganna aya innawa. un tama methana gon part danne wadiyama. anna unta tama mama nam wadipurama denne. eka amuthu dakshathawak newei. wena ratawal wala ganna bari cheap labour eka lankawa wage duppath ratawal walin gannawa. echcharai. habai mun kiyawanne hariyata un taram weddo loweth na wage. anna ekatai mama gahanne. mokada un kiyanawa lankawe inne nathi aya inne naththe rate waradin newei unge waradin kiyala. e cheap labourers la danne na online cheap labour denna ba kiyala anith ayata.

    emoney kiwwama mata eeta wada deyak puluwan unata mama kiwwe lankawe pennanna bahuthare karana widiya. emoney wage dewal walin ara wena dewal 0 idan karanna lankawa sudusu na. anna ekai mama digin digatama kiyanne experience eken.

    යන්න සුදුසුකම් තියෙන එවුන්ගෙන් බහුතරය ලන්කාවෙන් ගිහින්.. අලුතෙන් කෑම්පස් වලින් එලියට එන එවුන් නම් ඉන්නෙම නෑ. අපිට දෑන් රස්සාවලට ගන්න හරි හමන් එකෙක් නෑ. මෙහේ උන්ට වාහනයක් ගෙයක් ගන්නවා කියන්නේ පට්ට ගේමක්. ඊට වඩා බොහොම ලේසියෙන් වෙන රටවල ස්ථාවර වෙන්න පුලුවන්. ලන්කාව හොරකමෙන් ගොඩ යන එවුන්ට නම් සෑහෙන්න හොදයි.. හොර වෑඩ නොකරන එකෙක්ට ලමයෙක් ඉස්කෝලෙට දාගන්න එකත් සෑහෙන්න අමාරු වෑඩක්

    ලන්කාවේ හොදින් ජීවත් වෙන්න පුලුවන් කියන එක ෆ්‍රස්ට්‍රේට් වෙන්න දෙයක් නෙමේ. සතුටු වෙන්න ඕනේ දෙයක්.

    හෑබෑයි එහෙම ජීවත් වෙන්න පුලුවන් බොහොම ටික දෙනෙක්ට විතරයි. සල්ලි විතරක් තිබිලා මදි දේශපාලන සම්බන්දතා තියෙනවා නම් තමා ලන්කාවේ එහෙම ජීවත් වෙන්න පුලුවන්..
    ළමයෙක් ඉස්කෝලේ දානෙ එකේ ඉදන් ගෙයක් හදන්න ප්ලෑන් එක අනුමත කරගන්නවා වගේ දේවල් වලට ඕක අදාලයි.. ජරාව දෙන්න ලෑස්ති නම් හොර වෑඩ කරන්න ලෑස්ති නම් ඔය කොයි එකත් සතුටින් දරා ගන්න පුලුවන්. එහෙම කරන්න ලෑස්ති නෑති එකෙක්ට නම් සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.

    ඒ විතරක් නෙමේ, හොරුන්ට අහු නොවී යමක කර ගන්න එකත් ගේමක්. උදාහරණයකට කිව්වොත් ලන්කාවේ සමහර ඉඩම් තියෙනවා අයිතිකාරයෝ තුන් හතර දෙනාට වික්ක. ඒ මිනිස්සුන්ට ඉඩමත් නෑ සල්ලිත් නෑ නීතියෙන් පිලිසරණකුත් නෑ.. වාහන තියෙනවා කන්ඩෙම් වෙලා හදපුවා කිසි අවුලක් නෑතිව විකුණන. ඒ හින්දා ලන්කාවේ හොරුන්ට සල්ලි හොයන්න එච්චර අමාරු නෑ.

    ලන්කාවේ මේ සිස්ටම් එකට අකමෑති එවුන් කරන්නේ ලන්කාව දාලා යන එක. හෑබෑයි එහෙම යන බහුතරයක් මේ රටට වටින එවුන්.. මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ..

    සුලුතරයකට රස කෑම කන්න පුලුවන් එකෙන් රටක් හොද වෙන්නේ නෑ.

    anna e mahapolawe yatharthaya thama mamath kiyanne. 👍👍
    ------ Post added on Jan 1, 2022 at 8:23 PM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    parana thread baluwama penewi kiyapuwa.
    oyata witarak newei support ekata inna "online cheap labourers" la kiyapu katha walatath ekka tamai uttara dunne. :rofl:
    aye parana ewa hoya hoya reply karanna bari nisa. habai kawruhari bump karoth aniwa reply karanawa.

    menna saralawama ayeth.

    lankawa bahutharekata hodata inna galapena ratak newei.
    lankawe hodata inna aya innawa salakiya yuthu pramanayak. habai patta horu, wanchakarayo godak innawa e asse. e kiyanne bala badu wikunala, hari wedak nathi education deela hari inna un witarak newei deshapalane un ekka hora deals dana, tax wancha karana wage godak dewal ayithiyi ekata. oya godak minissu inherited aya. lamai unath deyak karaganne e inheritance eken. eka lokuwata kiyawanna deyak newei. kisi sethma eka dakshakamak neweine. :lol:

    oya okkotama adala nathi online weda karala yam kisi ganak hoyaganna aya innawa. un tama methana gon part danne wadiyama. anna unta tama mama nam wadipurama denne. eka amuthu dakshathawak newei. wena ratawal wala ganna bari cheap labour eka lankawa wage duppath ratawal walin gannawa. echcharai. habai mun kiyawanne hariyata un taram weddo loweth na wage. anna ekatai mama gahanne. mokada un kiyanawa lankawe inne nathi aya inne naththe rate waradin newei unge waradin kiyala. e cheap labourers la danne na online cheap labour denna ba kiyala anith ayata.

    emoney kiwwama mata eeta wada deyak puluwan unata mama kiwwe lankawe pennanna bahuthare karana widiya. emoney wage dewal walin ara wena dewal 0 idan karanna lankawa sudusu na. anna ekai mama digin digatama kiyanne experience eken.
    මට නෙමෙයි නම් කියන්නේ මට අදාලත්වයක් නැහැ. ඔව් පොඩි ගානක් හොයලා රඟන උන් ගොඩක් ඉන්නවා තම.
    හැබැයි මම හොඳින් දන්නා $ million ගණන් හොයන අයත් ලොකු පිරිසක් ඉන්නවා.
    emoney කියන්නේ freelance cheap labour විතරයි කියලා හිතනවා නම් එක ලොකු වැරදීමක්. freelancer ට උපරිම විකුණන්න පුළුවන් දවසේ පැය 24 විතරයි.
    ඔන්ලයින් business එකක් කියන්නේ imagination එකෙන් විතරක් limit වෙන සල්ලි උල්පතක්.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    මට නෙමෙයි නම් කියන්නේ මට අදාලත්වයක් නැහැ. ඔව් පොඩි ගානක් හොයලා රඟන උන් ගොඩක් ඉන්නවා තම.
    හැබැයි මම හොඳින් දන්නා $ million ගණන් හොයන අයත් ලොකු පිරිසක් ඉන්නවා.
    emoney කියන්නේ freelance cheap labour විතරයි කියලා හිතනවා නම් එක ලොකු වැරදීමක්. freelancer ට උපරිම විකුණන්න පුළුවන් දවසේ පැය 24 විතරයි.
    ඔන්ලයින් business එකක් කියන්නේ imagination එකෙන් විතරක් limit වෙන සල්ලි උල්පතක්.

    hari mama eka na kiwwe na. ehema aya innawa tamai.
    ehema inna eka hodai. tawa wadiwenawa nam tawa hodai. 🙏

    habai yana un yanne yana unge awlak nisawath lankawe idan freelance karama ena dollars 2000 loku ganak wenne anith ayata nathi egollange dakshthawa nisawath newei. cheap labour weda karana un tamai oya meke unath wadipura kagahanne. anna ekai mama kiyanne. methana lankawe inne nathuwa yana un un taram weddo newei unta bari nisa tamai yanne kiyana ekata mama gahanne.

    lankawe warada nisa tamai mama nam giye. lankawe mahapolowe business karala. ape waradak nisa newei apita kelaune. ape salli adatath tiyagena innawa eka eka tanwala adatath hambune na denna ona kale pahuwela awrudu 3 katath wadiyi. anduwe ayathana pawa sambandayi indirectly. ethakota eka ape waradada? apita mokakda ekata karanna puluwan? mata ekata action ganna giyoth eeta wada padu wenawa. anna ekai kawadahari denakan balan inna wela tiyenne. api business eka patan gatta kale hari widiyata me ratawal wala wage una nam apita kelawenne na. mama lankawen enneth na. mama danna tawa godak aya innawa same field ehema business patan gatta and dan rata dala yana.

    හැබැයි මම හොඳින් දන්නා $ million ගණන් හොයන අයත් ලොකු පිරිසක් ඉන්නවා.

    maseta dollars million ganakda awuruddatada?
    egollo monawada karanne?
    ------ Post added on Jan 1, 2022 at 8:47 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    The US dollar is not going to be the reserve currency anymore. Russia and India are in talks to dedollarize themselves, China is introducing Digital Yuan. In 20 years we are not going to have a unipolar world.

    The nordic model is collectivist. Most of them are literal welfare states dumbass

    They are failing and that's a fact.

    I'm not a whore for social democracy. It's reformed capitalism and like capitalism it will fail. I'm a communist. The nordic countries too will eventually collapse just like US.

    Capitalism isn't thriving according to data. You're in denial just like the religious are about their own ideologies.

    Talking, introducing bla bla :lol: talk to me when they achieve something lol

    Yeah capitalism is failing so hard that 9 out of 10 richest countries are capitalistic economies :lol: can you deny that fact?

    You are the dumb ass who think nordic model is collectivist. answer me this simple question, in nordic model how do they find answers to basic economic questions? by individuals or by a collective? Why are you skipping this simple question? :lol: