ලංකාවේ ලොකුම businees කාරයා හෝ ලෝකෙම ප්‍රසිද්ධ business කාරයෙක් උනොත් විතරද සැප පහසුවට ජීවත් වෙන්න පුළුවන්?ඔයාගෙ තියරියම ඒකටත් දාන්න පුලුවන්නෙ නේද?
ලංකාවෙ දක්ෂතාවක් නැති අය තමා බිස්නස් කරන්නෙ නැත්තෙ, ඒගොල්ලො තමා රට යන්නෙ, නෝවීජියන් සැමන් කන්නෙ බ්ලා බ්ලා.. ඒ වගේ තමයි.
රට යන්නෙ නැති අය යන්න බැරි සුදුසුකම් නැති අය කියලා කියන්න පුලුවන්.
කොහොමත් ඉතින් ඔය ගොඩකට එහෙම සුදුසුකම් නෑ. ඒකයි ගේම් දිදී ලංකාවෙ ඉන්නෙ.
ගොඩක් බිස්නස් කාරයන්ටවත් එහෙම සුදුසුකමක් නෑ. රිදුනට ඒක තමයි ඇත්ත.
ලංකාවෙ කවුද international business වල උඩින් ඉන්නෙ? කවුද ලෝකෙටම වැඩක් වෙන, ලෝකෙ පිළිගත්ත බිස්නස් හදල තියෙන්නෙ? ධම්මික පෙරේරලට වත් වෙන දියුණු රටවල් වල බිස්නස් තියේද? නෑනෙ. ඒ උනාට මේ රටවල් වල, ඉන්දියාවෙ, අප්‍රිකාවෙ උනත් මිනිස්සුන්ට වෙන රටවල් වල බිස්නස් තියෙනවා. අන්න ඒක තමා මේ කියන්නෙ. ඒ ලංකාවෙ හොර ගේම් දුන්නට වෙන රටවල් වල බැරි නිසා.හොර ගේම් වලින්, දේශපාලනේ අල්ලන් සල්ලි හොයන උන්ට ලංකාව වගේ නොදියුණු , දූෂිත සිස්ටම් එකක් ඇතුලෙ විතරයි ඒක කරන්න පුලුවන්.
ලංකාවෙ ලොකුම බිස්නස් කාරයොන්ටවත් නැති දේවල් මේ චූටි සිපයියො කරනවලු.
රිදුන තැන් හෙමීට අතගා ගන්න.![]()

රටයන්නේ දක්ෂතාවයක් නැති අය කියලා මම කොහෙද කියලා තියෙන්නේ?
ඔය රිදිලා තමන්ගේ හිතේ තියන දේවල් තම කියවෙන්නේ.

ලංකාවේ 0 ඉඳන් හරි ලේසියෙන් ගොඩයන්න පුළුවන් කියලා වත්, රට යන්න එපා කියලාවත් කොහේවත් මම මේකේ කියලා නැනේ, මේක සරලව ලංකාවේ පිරිසක් හොඳින් ජීවත් වෙන හැටි විතරයි කියලා තියෙන්නේ.යන්න සුදුසුකම් තියෙන එවුන්ගෙන් බහුතරය ලන්කාවෙන් ගිහින්.. අලුතෙන් කෑම්පස් වලින් එලියට එන එවුන් නම් ඉන්නෙම නෑ. අපිට දෑන් රස්සාවලට ගන්න හරි හමන් එකෙක් නෑ. මෙහේ උන්ට වාහනයක් ගෙයක් ගන්නවා කියන්නේ පට්ට ගේමක්. ඊට වඩා බොහොම ලේසියෙන් වෙන රටවල ස්ථාවර වෙන්න පුලුවන්. ලන්කාව හොරකමෙන් ගොඩ යන එවුන්ට නම් සෑහෙන්න හොදයි.. හොර වෑඩ නොකරන එකෙක්ට ලමයෙක් ඉස්කෝලෙට දාගන්න එකත් සෑහෙන්න අමාරු වෑඩක්
එනිසා පටලවා ගන්න එපා, ලංකාවේ කව්රු හරි හොඳින් ඉන්නවා කිව්වම එකට තමන් frustrate වෙන්න දෙයක් නැහැ.
business වලට හොඳම රට කියලාවත් කොහේවත් කියලා නැහැ. මම කියපුවා ආයේ කියවන්න.
godakma owa kiyawana un lankawe