කොළඹ වෙනස

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අප්පා ඵහෙමද..ඔය වගේ සක්කලි බයියො තමා රාජපක්ෂලට කඩේ යන්නෙ..පිටට පේන්න ඉන්නෙ නම් හෙන වැදගත් විදිහට..ඕකුන්ගෙ පවුල් වල උනුත් පල් හොරු වෙන්න අැති.ඒ ජාන තමා ඕකුන්ට අැවිත් තියෙන්නෙ..🤮🤮
    කොහෙද ඉතින් අඩුකුලේ එවුන් පැටව් ගැහුවම ඔහොම එවුන් ඇවිල්ලා ලෝකෙටම කැන්සර් එකක් වෙන්න හදනව.
    පාඩුවේ වැඩක් කරන එකෙක්ටත් වැඩක් කරගන්න නෑ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy


    මෙතැන ඉඳල කියන දේවල් අහන්න. මේ කාලෙ තියෙන හැම ප්‍රශ්නෙකටම වගේ උත්තර තියෙනව තමාගෙ ළඟම.

    me pons kiyana widihata thaman ma gas hadaganna one, thaman ma waga karaganna one :lol: owa karanna tibba wena weda nettam.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,778
    17,726
    113
    Basics of economics are not emotions therefore answer this very simple question.


    In nordic model how do they find answers to basic economic questions? by individuals or by a collective?
    Basic economics is what you don't seem to understand. According to basic economics capitalism is collapsing. Belt and road initiative will be the final nail in the coffin.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    ඔය sithija.h කියන ගාලු බයියා අමු රාජපක්ෂ වහලා..රාජපක්ෂගෙ ගූත් ගෙදර ගෙනල්ල showcase ඵකක දාල තියාගනියි බල බල ඉන්න..අමු වහල් බයියෙක්.මට තාම මතකයි ඕකා ජහපාලනයේ රුපියල දෙක වැඩි වෙනකොට කියපු කථා ටික.දැන් කොහොමද දාන ඒවා.🤮🤮🤮

    🤣🤣
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    Basic economics is what you don't seem to understand. According to basic economics capitalism is collapsing. Belt and road initiative will be the final nail in the coffin.

    Dude why do you keep skipping this simple question?

    In nordic model how do they find answers to basic economic questions? by individuals or by a collective?
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Me thiyenne wenasa

    "Anurudda Paranagama, a chauffeur in the capital, Colombo, took on a second job to pay for rising food costs and cover the loan on his car but it was not enough. “It is very difficult for me to repay the loan. When I have to pay electricity and water bills and spend on food, there is no money left,” he said, adding that his family now eats two meals a day instead of three.

    He described how his village grocer was opening 1kg packets of milk powder and dividing it into packs of 100g because his customers could not afford the whole packet. “We now buy 100g of beans when we used to buy 1kg for the week,” said Paranagama."

    Source:- https://www.theguardian.com/world/2...lanka-bankruptcy-poverty-pandemic-food-prices

    ( Ese mese source newei. Mewa International source harida ? )
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Nbc Brooklyn 99 GIF by Brooklyn Nine-Nine
     
    • Wow
    Reactions: NaiRobi

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,962
    14,333
    113
    වැලිවේරිය
    උබලා මොනවා කිව්වත් ලොක්කා කියන එක ඇත්ත...තාමත් ලංකාවේ ඉන්නවා වෙනම ලෙවල් එක ක ඉන්න සෙට් එකක්....උන් තෙල් පෝලිම් වල ඉන්නේ නෑ,උන් හාල් පෝලිම් වල ඉන් නෑ, උන්ට දැන් උනත් අවුලක් ගිය ගමන් මයිග්‍රේට් වෙන්න පුලුවන්...ඉම්පෝට් බෑන් කිව්වට උන්ට ඕනේ දේවල් උන් ගෙනා ගන්නවා ඕනේ රටකින්..මේ අවුල නිසා හොරු මංකොල්ල කාරයෝ වැඩි මිසක් වෙන කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,903
    11,947
    113
    dan me wenasa thawath wadi wenawa..
    $ hoyana unta dan wahana, idam, gewal okkoma 2019tath wada labeta ganna puluwan...
    factory wala adu padiyata wada karanna minissu innawa..
    profit double wela..
    $ thiyanawa nam migrate wena eka unath dan easy...
    dan thama athi nathi parathare hondatama danenne...
    sirawata salli walin jeewithe kochchara loku wenasak wenawada kiyala therenne dan thama..
     
    Last edited:

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,627
    2,134
    113
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
    රටේ සමස්ත ජනගහනය එක්ක බැලුවොත් ඔය ඉතා සීමිත පිරිසක් බන්. දැනට පොපුලේශන් එකේන් 25% දරුවොන්ට මන්දපෝෂණය. ඉස්සරහට තවත් වැඩි වෙඉ.

    අනිත් ගොඩාක් මිනිස්සු එදා වේල ගොඩ දාගන්නෙත් අමාරුවෙන් එහෙම නැත්තම් නෑ. බඩ ගින්නෙ. පුලුවන් එකා කෑවට ඌට බැනලා වැඩල් නෑ. රටේ මිනිස්සු ම තමා පක්ශ් වලට බෙදිලා කුලල් කාගෙන මේ තත්වෙට පත් වෙන්න වෙලා තියෙන්නෙ.

    අපිට ස්වභාවිකම ලැබුනු රීසෝසස් එක්ක මේම හිගමට වැටෙන්න ඔනේ රටක් නෙවේ මේක.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මාලය වැටින්නේ අතකට නොව ගෙලකට...
    බබරුන් වහන්නේ සූවදක් දෙන මලට...
    වතුරත් වැටෙන්නේ රං කෙණ්ඩිය තුලට...
    රජු හට වදින්නත් ඔහු කල වැඩ වලට....