ජපන් ඉන්න කෙනෙක් කවුද ?
කාර් එකක බෆර් එකක් ගෙන්න ගන්න ඕනි ? පුලුවන්ද ඒ වගේ දෙයක් ජපානෙන් ලංකාවට කුරියර් එකක් හරහා එවන්න. ex- DHL or etc
Japan online site එකක බඩු තියෙනව. ඒවා එවන්නේ ජපානේ ඇතුලේ කට්ටියට විතරයි, යාලුවෙක්ට අරන් අපහු මෙහෙට එවන්න කිවොත් පුලුවන්ද ?