YouTube Unlimited Package for Dialog 4G Prepaid Router

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Dialog 4G Prepaid Router එකක් ගත්තා.

    Rs.495/- Work & Learn Package එකේ 35GB කියල තියෙන්නෙ 35GB වෙනකන් විතරයිද YouTube පාවිච්චි කරන්න දෙන්නෙ?

    නැත්නම් YouTube unlimited වෙලා 35GB වෙන වැඩ වලටද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    35GB for YouTube. Unlimited කියන්නේ මොකද නම් දන්නේ නෑ. මාගෙ postpaid එකේ ඕක active, YT data ඉවර උනහම normal data charge උනා මාස කීපයකට කලින්.
     
    • Like
    Reactions: bokachamara

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    35GB for YouTube. Unlimited කියන්නේ මොකද නම් දන්නේ නෑ. මාගෙ postpaid එකේ ඕක active, YT data ඉවර උනහම normal data charge උනා මාස කීපයකට කලින්.
    YouTube witharak Unlimited balanna package ekak nedda ban, anik ewa onama neha
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Dialog 4G Prepaid Router එකක් ගත්තා.

    Rs.495/- Work & Learn Package එකේ 35GB කියල තියෙන්නෙ 35GB වෙනකන් විතරයිද YouTube පාවිච්චි කරන්න දෙන්නෙ?

    නැත්නම් YouTube unlimited වෙලා 35GB වෙන වැඩ වලටද?
    යූටියුබ් අන්ලිමිටඩ් නෑ ඔය පැකේජ් එකේ 35ජීබී වෙනකම් යූස් කරන්න පුලුවන් සොෂල් මීඩියා නැතුව අනිත් ඒවට :yes: :yes: :yes:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    YouTube witharak Unlimited balanna package ekak nedda ban, anik ewa onama neha
    720P හොදට වැඩ

    Annotation 2022-01-24 182755.png
     
    • Like
    Reactions: kevin_levin