🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    ප්‍රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)

    zHQc9IS.jpg
    එලකිරියෙ කොල්ලෙක් තමා ගත්තෙ ඉතින්

    walatara_on_throne-jpg.151504
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    1972 දෙසැම්බර් 19 වන දින, ගගනගාමීන් වන ඉයුජින් සර්නන්, හැරිසන් ෂ්මිට් සහ රොනල්ඩ් එවන්ස්, ඇපලෝ 17 චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් . 👀 🧑‍🚀
    :no: :no: :no:
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States

    @charitha2011 හරි උත්තරය දුන්නා :yes:

    ප්‍රශ්නය - මදුරුවන් නොමැති රට කුමක්ද? 🦟

    පිළිතුර :
    ඔබ දන්නවා ද? 🦟

    අයිස්ලන්තයේ මදුරුවන් නොමැති බව. එහෙත් අයිස්ලන්තයට අසල්වැසි රටවල නම් මදුරුවන් සුලබව දක්නට ලැබේ. 🦟

    මෙයට හේතුව ග්‍රීන්ලන්තයේ සහ උතුරු ස්කැන්ඩිනේවියාවේ වැනි රටවල ශ්‍රීත සමයේ දී අයිස් යට ශිශිර වන අතර, අයිස් දිය වූ වහාම කීටයන් බිහි වේ.☃️

    නමුත් අයිස්ලන්තයේ දේශගුණික විපර්යාස කෙතරම් වේගවත් ද යත් මදුරුවාට තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට කාලයක් නොමැත. ⏳

    මේ නිසා කීටයන් බිහි වුවද පරිණත තත්ත්වයට පත් නොවේ.❄️
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සහෝලා, උත්තරේ දාද්දි උත්තරේට අදාළ ප්‍රශ්නෙත් දාමු හරි උත්තරය කියපු කෙනාගෙ නමත් එක්ක. ඒක ත්‍රෙඩ් එක බලන අයටත් පහසුවක්නේ. :yes: :)
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ප්‍රශ්නය - ලොව දිගම ජාතික ගීය අයත් රට 🌎
    ඉතාලිය නේද බන්

    මරු නූල, දකිනකොට සෑහෙන දුර ගිහිල්ල...,

    කියන්න ලැජ්ජයි..., මේකෙ තියෙන එකකටවත් මම උත්තර දන්නෙ නෑ....

    ඉස්කෝලෙ උගන්නපු මතකයක් තියෙන නිසා, මේකෙ නිධාන කතාව යන්තං මතකයි...
    නීතියට සෙල්ලං කරන එකම එකෙක් ඉන්නව බන්.

    පට්ට ත්‍රෙඩ් එක බ්‍රෝ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,455
    113

    @charitha2011 හරි උත්තරය දුන්නා :yes:

    ප්‍රශ්නය - මදුරුවන් නොමැති රට කුමක්ද? 🦟

    පිළිතුර :
    ඔබ දන්නවා ද? 🦟

    අයිස්ලන්තයේ මදුරුවන් නොමැති බව. එහෙත් අයිස්ලන්තයට අසල්වැසි රටවල නම් මදුරුවන් සුලබව දක්නට ලැබේ. 🦟

    මෙයට හේතුව ග්‍රීන්ලන්තයේ සහ උතුරු ස්කැන්ඩිනේවියාවේ වැනි රටවල ශ්‍රීත සමයේ දී අයිස් යට ශිශිර වන අතර, අයිස් දිය වූ වහාම කීටයන් බිහි වේ.☃️

    නමුත් අයිස්ලන්තයේ දේශගුණික විපර්යාස කෙතරම් වේගවත් ද යත් මදුරුවාට තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට කාලයක් නොමැත. ⏳

    මේ නිසා කීටයන් බිහි වුවද පරිණත තත්ත්වයට පත් නොවේ.❄️
    What about Antarctica?
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,094
    1
    28,609
    113
    ප්‍රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)

    zHQc9IS.jpg
    apollo 11 ලෝකයේ ප්‍රථම සද ගමනේ දී, eagle යානයේ සිටි මයිකල් කොලින්ස් විසින්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හිටින් ඉමේජ් එක ගූගල් කරනකල්
    ඔට්ටු නෑ සහෝ ගූගල් කරන්න. හිතලා උත්තරේ දෙන්න පුලුවන්නම්. :)

    ප්‍රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)

    zHQc9IS.jpg
    උත්තරේ දන්න කවුරුවත් ඉන්නවද? නැත්නම් මං කියන්න ද? :D
    ------ Post added on Jan 29, 2022 at 10:49 AM
     
    Last edited: