එලකිරියෙ කොල්ලෙක් තමා ගත්තෙ ඉතින්ප්රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)
![]()
එලකිරියෙ කොල්ලෙක් තමා ගත්තෙ ඉතින්ප්රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)
![]()
1972 දෙසැම්බර් 19 වන දින, ගගනගාමීන් වන ඉයුජින් සර්නන්, හැරිසන් ෂ්මිට් සහ රොනල්ඩ් එවන්ස්, ඇපලෝ 17 චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් .![]()
![]()

Iceland

ප්‍රශ්නය - ලොව දිගම ජාතික ගීය අයත් රට![]()
ඉතාලිය නේද බන්ප්රශ්නය - ලොව දිගම ජාතික ගීය අයත් රට![]()
නීතියට සෙල්ලං කරන එකම එකෙක් ඉන්නව බන්.මරු නූල, දකිනකොට සෑහෙන දුර ගිහිල්ල...,
කියන්න ලැජ්ජයි..., මේකෙ තියෙන එකකටවත් මම උත්තර දන්නෙ නෑ....
ඉස්කෝලෙ උගන්නපු මතකයක් තියෙන නිසා, මේකෙ නිධාන කතාව යන්තං මතකයි...
What about Antarctica?@charitha2011 හරි උත්තරය දුන්නා
ප්‍රශ්නය - මදුරුවන් නොමැති රට කුමක්ද?
පිළිතුර :
ඔබ දන්නවා ද?
අයිස්ලන්තයේ මදුරුවන් නොමැති බව. එහෙත් අයිස්ලන්තයට අසල්වැසි රටවල නම් මදුරුවන් සුලබව දක්නට ලැබේ.
මෙයට හේතුව ග්‍රීන්ලන්තයේ සහ උතුරු ස්කැන්ඩිනේවියාවේ වැනි රටවල ශ්‍රීත සමයේ දී අයිස් යට ශිශිර වන අතර, අයිස් දිය වූ වහාම කීටයන් බිහි වේ.
නමුත් අයිස්ලන්තයේ දේශගුණික විපර්යාස කෙතරම් වේගවත් ද යත් මදුරුවාට තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට කාලයක් නොමැත.
මේ නිසා කීටයන් බිහි වුවද පරිණත තත්ත්වයට පත් නොවේ.![]()
ඩොමිනික් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව...1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ කුමන ක්‍රමයකටද?
ඩොමීනියන්1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ කුමන ක්‍රමයකටද?
ඉතාලිය නේද බන්

apollo 11 ලෝකයේ ප්‍රථම සද ගමනේ දී, eagle යානයේ සිටි මයිකල් කොලින්ස් විසින්ප්රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)
![]()
apollo 11 ලෝකයේ ප්‍රථම සද ගමනේ දී, eagle යානයේ සිටි මයිකල් කොලින්ස් විසින්
(තව අවස්ථා 2 ක් තියෙනවා උත්තර දෙන්න)එහෙනම් එඩ්වින් ඕල්ඩ්රින්?
ඒත් වැරදියි.එහෙනම් එඩ්වින් ඕල්ඩ්රින්?
අවස්තා ඉවරයි නේද බන්.ඒත් වැරදියි.
තව 1 ක් තියෙනවා. ට්‍රයි එකක් දෙන්නකෝඅවස්තා ඉවරයි නේද බන්.
හිටින් ඉමේජ් එක ගූගල් කරනකල්තව 1 ක් තියෙනවා. ට්‍රයි එකක් දෙන්නකෝ![]()
ඔට්ටු නෑ සහෝ ගූගල් කරන්න. හිතලා උත්තරේ දෙන්න පුලුවන්නම්.හිටින් ඉමේජ් එක ගූගල් කරනකල්

උත්තරේ දන්න කවුරුවත් ඉන්නවද? නැත්නම් මං කියන්න ද?ප්‍රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)
![]()
