Long vehicles are a bloody hazard on SL highways mainly because they are driven by freaking idiots
api podi kale idan danna hoda Legend dial ekak RLT4U kiyanneMage monawa expose wennada bn..
meke inna 90% mawa dannawa / tele numbers dannawa / address dannawa.

බෑ මචං...අඩෝ ඉතින් ගිහින් ගන්න බැලුවෙ නැද්ද ඇතුලෙ හිටපු එකාව. ලොරියෙ උන් වැරදිනෙ බන් බ්රේක්ඩවුන් එකක් උන ගමන් highway emergency response එකට කියල වාහනේ එලියට අරගන්න ඕනෙ නේද?
ගොඩක් ඒවවලා හරිය ට පාරේ යන්න වත් උගන්නනේ නැහැ නේ බං. උගණන්නේ නැහැ නෙමේ. උනුත් දන්නේ නැහැ. හොදට හම්බ කරන්න ලේසියට කරන්න පුළුවන් නිසා ගොඩක් අය කරන්නන් වලේ කරනවා.Machan learners wala high way ramp walin exit wena eka, highway walata enter wena widiha lane changing, hazard gana ehema kyla den na neda bn. Ade mewa update wenne nathuwa kohomada bn minissu rakenne. Thiyana vehicle walath safety minimum. Sri lankan ppl's life value ekanam ballata daala iwarai wage.
Please respect the dead.It is disrespectful to publish such photos.දාන්න එපා කොහෙත්ම
අඩෝ සිරාවට. උබ ගියාද? මම හිතුවේ එකවත් හරියට හදලා ඇති කියලා. අපේ රටේ highway වල lane වලට වඩා හොදට 120 / 138 / galle රෝඩ් lane වල ඉඩ තියෙනවා. මූන්ට ඕක පොඩ්ඩක් පලෙලට හදන්න බැරි ද බං.
අඩුමගානේ පල්වෙනි එක හදලා අවුරුදු 10 කට වගේ පස්සේ හදන එකේ ලොකුම අඩු පදුවාවත් මග හරවාගන්න තරම් ඕක හදන ඉංජිනේරුවන් මොළයක් නැද්ද බං.
මනුස්සයෙක් ගේ ජීව්තයක් කොච්චර වටිනවද බං.
Apo Danna epa machan.aul yanawa thamai.Ow thamath traffic... dan nam podda podda move wenawa.
Video thiyenawa bn... Api lagata gihin gaththa ewath thiyenawa.
danna hitha denne na vilapathiyala adana nisa ara kolla, thaththa pichchcena eka dakala.
purposely hadanne natte ban. okata reasons dala thibba.අඩෝ සිරාවට. උබ ගියාද? මම හිතුවේ එකවත් හරියට හදලා ඇති කියලා. අපේ රටේ highway වල lane වලට වඩා හොදට 120 / 138 / galle රෝඩ් lane වල ඉඩ තියෙනවා. මූන්ට ඕක පොඩ්ඩක් පලෙලට හදන්න බැරි ද බං.
අඩුමගානේ පල්වෙනි එක හදලා අවුරුදු 10 කට වගේ පස්සේ හදන එකේ ලොකුම අඩු පදුවාවත් මග හරවාගන්න තරම් ඕක හදන ඉංජිනේරුවන් මොළයක් නැද්ද බං.
මනුස්සයෙක් ගේ ජීව්තයක් කොච්චර වටිනවද බං.
Ekane bnඅඩෝ ඉතින් ගිහින් ගන්න බැලුවෙ නැද්ද ඇතුලෙ හිටපු එකාව. ලොරියෙ උන් වැරදිනෙ බන් බ්රේක්ඩවුන් එකක් උන ගමන් highway emergency response එකට කියල වාහනේ එලියට අරගන්න ඕනෙ නේද?
උබ අවුලක් ගන්න එපා බන්, උබට පුලුවන් දේ උබ කරා.. ඒකට ගොඩක් පින් උබට...

Me too bn deparakma ehma karala tiyenwa....මමත් 1990ට කෝල් කරල පාරෙ accident වුන කොල්ලො ශනිකෙන් hospital යවල තියෙනව, එතනම මැරුන ඒවටනම් 119 ගහල බලන් ඉන්නව. මොනව කරන්නද බන්, වෙලාව ආවම යන්න ලියවිලා තියෙන විදියටම වැඩ සෙට් වෙනවා.

අරලිය?View attachment 158699
Machan pitipasse driver tath ninda gihin wage kiyela hithenne nadde? Breakdown wechcha ekath ayinen wage tiyenne
Eye raa 8 ta vithara lorry ekak tire ekak pupurala breakdown ekak una. ude 3.30 ta vithara happena saddak awa.
මැරුණ අයට නිවන්සුව ලැබේවා
අනිත් සේරම උන්ට පිටි පස්සෙ තිබ්බ ලයිට් පෙනිලා මුන්ට කරුමෙට ඒක පෙනිලා නැහැනෙ