මේ කොහෙද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේ තැන තාම තියනවද මචන්..?? මේ තැන නම් පට්ට ලස්සන ඇති. මේ කොහෙද කියල දන්නවද??
    දන්නවා නම් මේ කාලේ පින්තුරයක් දාපන් බලන්න..
    මේ පින්තුරේ 1958 හෝ ඊට ඉස්සෙල්ල ගත්තු ලංකවේ පින්තුරයක්. මේක අරන් තියෙන්නේ LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක්..

    1958-paddy.jpg

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy

    දර්ශනය ලස්ස්සන උනාට ඕකේ නොදකින් පැත්තක් තියෙනවා.
    කව්ද ඩෝ වෙල ගොඩ කරලා පොල් වවන්න අවසර දීපු පරයා. FCID ගෙනියන්ඩ ඕනි ඌව.

    @NEMISIS ඉන්නෙත් මේ වගේ දූපතකලු
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මං දැක්කා කොහේ හරි පැත්තක වෙල් යායක් මැද තියෙන ඔය වගේ ඉඩම් කෑල්ලක් මැද ලස්සන ඉස්කෝලයක් හදලා තිබ්බා.
    මේ ඒ ප්ලේස් එකද දන්නෙ නෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මං දැක්කා කොහේ හරි පැත්තක වෙල් යායක් මැද තියෙන ඔය වගේ ඉඩම් කෑල්ලක් මැද ලස්සන ඉස්කෝලයක් හදලා තිබ්බා.
    මේ ඒ ප්ලේස් එකද දන්නෙ නෑ.
    ඔය වගේ ගගක් තිබ්බද ලග??
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    දර්ශනය ලස්ස්සන උනාට ඕකේ නොදකින් පැත්තක් තියෙනවා.
    කව්ද ඩෝ වෙල ගොඩ කරලා පොල් වවන්න අවසර දීපු පරයා. FCID ගෙනියන්ඩ ඕනි ඌව.

    @NEMISIS ඉන්නෙත් මේ වගේ දූපතකලු
    wel goda krala newei me pihiti du-kutti..godak kuburu thi theth kalapiya area wala thi mehema du kutti pol gas ekka...
    mama hitanne galle,matara line1 ki me.
    tfs @Kalegana
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දර්ශනය ලස්ස්සන උනාට ඕකේ නොදකින් පැත්තක් තියෙනවා.
    කව්ද ඩෝ වෙල ගොඩ කරලා පොල් වවන්න අවසර දීපු පරයා. FCID ගෙනියන්ඩ ඕනි ඌව.

    @NEMISIS ඉන්නෙත් මේ වගේ දූපතකලු

    රෙද්ද තමයි.කුඹුරු කියන්නේ මිනිසා විසින් කෘත්‍රීමව ඇති කරපු දේවල්.තෙත් කලාපයේ ඔහොම ගොඩැලි ඕන තරම් තියෙනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    wel goda krala newei me pihiti du-kutti..godak kuburu thi theth kalapiya area wala thi mehema du kutti pol gas ekka...
    mama hitanne galle,matara line1 ki me.
    tfs @Kalegana
    මමත් ගාල්ලේ.. හැබැයි මචන් මම දැකල නැ කොහෙවත් ඒ පැත්තේ මේ වගේ තැනක්..

    ආහැ ගග දැක්කේ දැන් නේ. ගගක් නම් තිබ්බේ නෑ සම්පූර්ණ කුබුරු යාය මැද්දේ ඉස්කෝලේ.
    මමත් දැකල තියනව පොටෝ ඒ වගේ place වල..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    wel goda krala newei me pihiti du-kutti..godak kuburu thi theth kalapiya area wala thi mehema du kutti pol gas ekka...
    mama hitanne galle,matara line1 ki me.
    tfs @Kalegana
    රෙද්ද තමයි.කුඹුරු කියන්නේ මිනිසා විසින් කෘත්‍රීමව ඇති කරපු දේවල්.තෙත් කලාපයේ ඔහොම ගොඩැලි ඕන තරම් තියෙනවා.

    උබලා ඉතින් සීරියස් ගන්නවනේ හැමදේම
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    Adooo 😍

    highway1 yaddi kurudugaha pass una gaman idala maatara exit1ta yanakanma ohoma du kutti 1000k witara tynawa..
    eth gagak ekka gin gaga, polwathumodara,nilwala gaga ayine wage wenna ona meka nam.mata hithenne gin gaga me.baddegama idan galleta ena atharathure plc1k wenna ona.
    @hichchiputha need your service sir
    ------ Post added on Jan 31, 2022 at 6:59 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    highway1 yaddi kurudugaha pass una gaman idala maatara exit1ta yanakanma ohoma du kutti 1000k witara tynawa..
    eth gagak ekka gin gaga, polwathumodara,nilwala gaga ayine wage wenna ona meka nam.mata hithenne gin gaga me.baddegama idan galleta ena atharathure plc1k wenna ona.
    බද්දේගම මගේ යාලුවෝ ඉන්නවා, අහල බලන්න ඕන..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    1960ta kalin kaale karijja gahala nane gage udata...a kaale nilwala gaga pahala digatama weda krala thiynawa mahaa kuburu yaayawal... kirala kale karak gahapu un dekala ati mehema tiyenna ati kiyala hitena plcs ona taram... kirala kale kiyanne iissara weda kala maha yaayak..

    1643632563216.png

    1643632640646.png

    satellite view1 dagena gin,nilwala moya kate idala udata giya nam ohoma shape1 70yrs kalin tiyenna atiya kiyala hitena plcs godak hambei