AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අයියෝ පොඩි උන් වගේ , පිස්සු නැතුව උට එන්න දීපන් පව් බන්. සදාකාලික හතුරෝ මිතුරෝ හද ගන්න එපා මේකේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,352
    5,788
    113
    ගෙදර/බෝඩිමේ
    Kageda ban me chu admin profile eka GTRZ nam wenna ba loweth :lol: (U ita wada professional :D)

    Spamcheck kiyana ekata wena malak thiyenawa wage u ekka eka tone eken penawa :lol: mehemai ithin hariyatama scene eka danne na, habai me anith un kiyala thiyenawa wage gobba reason ekakata nam uwa ban karala thiyenne wade goo 70i u meke idapu parana porak, ela kollek, politics walata hari commission walata hari ban karanawa kiyanne ithin katha karalaaa wadak naaa :lol: aththa kiyala ban unath ekai onna kiuwa :yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,933
    20,473
    113
    හස්තිශෛලපුර
    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.

    salli gewala ads daanna dunna nam oya mokut na.. ads dannet na..
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,356
    2,356
    113
    ado u ela kollek.

    u review thread eke price wath daala thibune nene.

    oita kalinuth uge add walata seen wagayak giyaa neda.

    uu patta aduwata badu dunna meke unta. 128 ssd rs 4000 tada koheda dunna mata mathaka widhihata.
    ea gaanata me dawaswala wenakohenwath ganna ne mama hithanne.

    community ekata podi hari sup ekak dena unwa ban karana eka nam aparade
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    1644913158272.png


    report karapu eka detected :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Haioooo @RLT4U wa banned karalada
    yako mehema kollonta bokken ma help karana un wa banned karahama epa wenawa ne bn
    hadisiyakata udawwak wath ganna inna ela kollek ne
    @GTRZ please take this in to consideration bro
    Sirawata. U honda ekek. Awurudu ganakata kalin mata mathakai mu sahenna dewal kiyala dunna oya Fiverr seen ekedi ehema.
    Genuine unwa ban karanawa. Meke game dena un gana hoyannewath na.
    Man mugen mukuth aran na. Eth honda ekek wenuwen katha karanna one. Meke innama one ekek.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තවත් හිඟන ජෙප්පෙක් අැවිත්..🤣🤣ඒ පටන් ගනින් අරූ නවත්තපු තැනින්.තැටිය රත් වෙලා තියෙන්නේ..උඹේ fake ඵහෙමත් බෑන් කරන්න අැතිනේ නේද.🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මාව අල්ල ගන්න එපා මම උගේ කිසිම එක්කට Report කරලා නෑ admin ගෙන් අහලා බලපන් ඕනම් , ඌ thread දාගෙන දගලන්කොට තමා මම දන්නේ ඌ අනම් මනම් විකුනනවා කියලා.

    කොහොම නමුත් කෙනක් ට Ad දාන්නයි තව කෙනක් ට නොදන්නයි කරන වැඩේ අසාරදන්යි මේ තියෙන්නේ මම දාපු thread එකක් ලගදි https://elakiri.com/threads/elakiri-එකේ-දැන්-ad-thread-දාන්න-පුළුවන්-ද.2031342/
    මම කියන්නෙ මේකෙන් ඔය ඇඩ් ලබ්බ සම්පූර්නයෙන් අයින් කරල දාන්න ඕනෙ.

    නර්ස්ලට පඩිවැඩි කරද්දි ඩොකාලට කහනවා. වැටුප් විශමතා කියල උද්ගෝෂණ
    ඩොකාලට පඩිවැඩි කරද්දි නර්ස්ලට කහනවා. වැටුප් විශමතා කියල උද්ගෝෂණ

    ඒ වගේ තමා. හැමදාම ප්‍රශ්ණ

    තවත් හිඟන ජෙප්පෙක් අැවිත්..🤣🤣ඒ පටන් ගනින් අරූ නවත්තපු තැනින්.තැටිය රත් වෙලා තියෙන්නේ..උඹේ fake ඵහෙමත් බෑන් කරන්න අැතිනේ නේද.🤣🤣
    මේක තමා ෆේක් එක පොන්නයෝ 🤣
    ------ Post added on Feb 15, 2022 at 2:05 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මම කියන්නෙ මේකෙන් ඔය ඇඩ් ලබ්බ සම්පූර්නයෙන් අයින් කරල දාන්න ඕනෙ.

    නර්ස්ලට පඩිවැඩි කරද්දි ඩොකාලට කහනවා. වැටුප් විශමතා කියල උද්ගෝෂණ
    ඩොකාලට පඩිවැඩි කරද්දි නර්ස්ලට කහනවා. වැටුප් විශමතා කියල උද්ගෝෂණ

    ඒ වගේ තමා. හැමදාම ප්‍රශ්ණ


    මේක තමා ෆේක් එක පොන්නයෝ 🤣
    ------ Post added on Feb 15, 2022 at 2:05 PM
    හිඟන ජෙප්පගෙ පච🤣
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    @Riskaddiction උබ නේද අර review thread එක දැම්මේ... ඇවිල්ල උබේ මතේ කියපන්.. උබට අරූ review thread එකක් දාන්න කිව්වද?
    බලන් ඉඳපන් ඔව්ම කියය්.
    අනික review එකට නෙමෙය් ban කලේ. e thread එක close කල විතරය්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැරි ඇම්ඩන්ලා එලකිරි admin panel එකෙත් ඉන්න බලන් ගියම! 🤭 ලොරිටෝක්ස් විතරයි, කොල්ලෙක් හම්බුකරන් කනවට ඉරිසියා කරනව කියන්නෙ ඉතින් කවර කතද? හෙනම Trigger වෙන්න ඇති airpod එකෙ review එක දැකලා. නපුංසක වැඩ ඔහොම සීන් වලට බෑන් කරනව කියන එක! 🥴

    kari wadak karala tiyenne

    rata hadanne komada ban meke un pagawa kanna hadaddi
     
    • Haha
    Reactions: praveenKF
    Status
    Not open for further replies.