රජයේ සේවකයන්ට නොමිලේ train seats book කරන්න පුලුවන් සීන් එකක් තියෙනවද? විස්තර දන්නවද?
පුලුවන් ඉස්සර ඉදලම වොරන්ට් වලටරජයේ සේවකයන්ට නොමිලේ train seats book කරන්න පුලුවන් සීන් එකක් තියෙනවද? විස්තර දන්නවද?
පවුලෙ අයට විතරද පුලුවන්? යාලුවෙක්ගෙ එකකින් අපිට යන්න බැරිද?පුලුවන් ඉස්සර ඉදලම වොරන්ට් වලට
පවුලෙ අයට විතරද පුලුවන්? යාලුවෙක්ගෙ එකකින් අපිට යන්න බැරිද?
ahu unoth case, loku fine ekak gahana seen ekak thiynawa, ID numbers balanawa.
eth ape ewun nokarana hora wedak nathi nisa, okatath seen ekak athi
El ela bnපුලුවන් ඉස්සර ඉදලම වොරන්ට් වලට
ඔයිට වැඩිය හොදයි ස්ටේෂන් එක ඉස්සරහ ලේන්සුවක් එලන් හිඟා කාල කියක් හරි එකතුකරගෙන ටිකට් එක ගත්ත නම්.පවුලෙ අයට විතරද පුලුවන්? යාලුවෙක්ගෙ එකකින් අපිට යන්න බැරිද?

කැළණි හිගන්නොන්ටත් අපහාසයක්නේ බන් උබ මේ කරන්න යන්නේ.Be bn. NIC no print krala tiyenawa ticket eke.පවුලෙ අයට විතරද පුලුවන්? යාලුවෙක්ගෙ එකකින් අපිට යන්න බැරිද?
මොකක්ස්ශඔයිට වැඩිය හොදයි ස්ටේෂන් එක ඉස්සරහ ලේන්සුවක් එලන් හිඟා කාල කියක් හරි එකතුකරගෙන ටිකට් එක ගත්ත නම්.කැළණි හිගන්නොන්ටත් අපහාසයක්නේ බන් උබ මේ කරන්න යන්නේ.
ah ehmada thanks bnBe bn. NIC no print krala tiyenawa ticket eke.
Ticket check kranna guard enawa kohomath reserved compartment walata. Beri welaa hri ID illuwoth anaathai.