Train booking

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    රජයේ සේවකයන්ට නොමිලේ train seats book කරන්න පුලුවන් සීන් එකක් තියෙනවද? විස්තර දන්නවද?
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පවුලෙ අයට විතරද පුලුවන්? යාලුවෙක්ගෙ එකකින් අපිට යන්න බැරිද?


    ahu unoth case, loku fine ekak gahana seen ekak thiynawa, ID numbers balanawa.

    eth ape ewun nokarana hora wedak nathi nisa, okatath seen ekak athi
     
    • Like
    Reactions: Solo Rider

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    පවුලෙ අයට විතරද පුලුවන්? යාලුවෙක්ගෙ එකකින් අපිට යන්න බැරිද?
    ඔයිට වැඩිය හොදයි ස්ටේෂන් එක ඉස්සරහ ලේන්සුවක් එලන් හිඟා කාල කියක් හරි එකතුකරගෙන ටිකට් එක ගත්ත නම්. :lol::lol: කැළණි හිගන්නොන්ටත් අපහාසයක්නේ බන් උබ මේ කරන්න යන්නේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    ඔයිට වැඩිය හොදයි ස්ටේෂන් එක ඉස්සරහ ලේන්සුවක් එලන් හිඟා කාල කියක් හරි එකතුකරගෙන ටිකට් එක ගත්ත නම්. :lol::lol: කැළණි හිගන්නොන්ටත් අපහාසයක්නේ බන් උබ මේ කරන්න යන්නේ.
    මොකක්ස්ශ
    Be bn. NIC no print krala tiyenawa ticket eke.
    Ticket check kranna guard enawa kohomath reserved compartment walata. Beri welaa hri ID illuwoth anaathai.
    ah ehmada thanks bn
     

    mohan_sliit

    Active member
  • Oct 23, 2009
    253
    52
    28

    How to book Railway Tickets Online | ලේසියෙන්ම Train ටිකට් Book කරගන්න​





    :yes::yes::yes::yes::yes::yes: