ඒකත් අර නන්දරේගේ ආන්ඩුව ගියාම ඔක්කොම හරියයි කියනවා වගේ තමා...system එක හරියනකම් මොකා හිටියත් වැඩක් නෑ
Bowling Changes, Fielding Changes kiyanne monawda kiyalawath u danne na.. Nikan Pinata inna ekek. Pakistan Tour eka nisa Goda giya
ඒකත් අර නන්දරේගේ ආන්ඩුව ගියාම ඔක්කොම හරියයි කියනවා වගේ තමා...system එක හරියනකම් මොකා හිටියත් වැඩක් නෑ
Kohli, Babar height shapeවිරාට් කෝලි , බබර් අසාම්, රිස්වාන් , බංගලි කොට මුස්පිකර් , රහනේ , වගේ ඔක්කොම සොලිඩ් ගහන උන් කොටයි. උන්ට යටට යන්න ලේසි. ආසියාවේ හොදට ගහන උන් කොටයි කොහොමත්.
මම දන්නා විදියට අපේ උන් ටිකක් උසයි . ශානක, චන්දිමාල් , DG , වගේ උන් 6' ක් හරි ඊට වැඩි. තේරුමක් නෑ නේ උසයි කියල . කොට පැතුමයි , අසලංක යි තමයි AUS වල ෂෝර්ට් බෝලෙට ගැහුවෙත්.
Rahane nam test langadi idan fail, t20, 50 over squad walawath naඔය social media ඔස්තාර්ලට බය වෙලා ගත්ත උන්. LPL එකේ අලුත් එකෙක් කියලා ලකුණු ගැහුවේ janith විතරයි. හැබැයි ඌත් ලිස්ට් එකේ සෑහෙන යට හිටියේ.. අපේ උන්ට අලුත් උන් ඕන නේ. ඉතින් ඌ වත් ගත්ත.Janitha Liyanage
Kamil Mishara
Patta
Ekale cricket ekka compare kranna ba bn. Man kiyanne na kotai kiyala cricket ba kiyla, prithvi shaw wage sira unuth innwa. Man kiyanne apen eliyata ena hama ekama wage miti
Dan shedule , busy life ekath ekka mannm hithanne na ekale ghapu unta dan eun wage ghanna puluwan wei kiyala
Man ara eka parakuth kiwwa wage Indian ,Pakistan , afgan walin ena unuth average honda height , weight thiynwa
Ekata ape sewalayo , school system eke sewala 2 day series eka , sewala iscola walata lakunu 1000 gahala kohomhari u19 team ekata enwA
Ee reputation eken sewala domestic ekata enneth 6,4k gahaganna bari sewalayo tikak.
Sewalayo okkoma ekatguwela sewala cricket ekak hadila thiyenne
Melo rahak neඔය social media ඔස්තාර්ලට බය වෙලා ගත්ත උන්. LPL එකේ අලුත් එකෙක් කියලා ලකුණු ගැහුවේ janith විතරයි. හැබැයි ඌත් ලිස්ට් එකේ සෑහෙන යට හිටියේ.. අපේ උන්ට අලුත් උන් ඕන නේ. ඉතින් ඌ වත් ගත්ත.
kamil නම් Pak A ටෙස්ට් වල ලකුණු දැම්ම නිසා T20 ටීම් එකට ගත්ත වගේ.
Conclusion after 1 inning?Kamil mishara patta porak kiyala meke ostharla kiwwa neda bn? Gunathilakaya nam uta wada hodai
Aus අන්තිම මැච් එකේ අරු runout දෙක ගියේ නැත්නම් කන්න තිබ්බේ නැද්ද ?ඒ උනාට හරියට කරන්ට් එකවත් නැති රටකට වඩාගෙන ගහපු එක වරදී බන්..
ඌ හොද player කෙනෙක්. ODI වගේ දාන්න තිබ්බ මුලින්.Conclusion after 1 inning?
ඔව්.. පාරවල් දෙක තුනක වෙනස් නෙහ් තිබ්බෙ..Aus අන්තිම මැච් එකේ අරු runout දෙක ගියේ නැත්නම් කන්න තිබ්බේ නැද්ද ?
ඌ හොද player කෙනෙක්. ODI වගේ දාන්න තිබ්බ මුලින්.
------ Post added on Feb 25, 2022 at 7:34 AM
ලාබාල නෑ . 4 දෙනෙක් නෑ නේ. උන් ආවම ටීම් එකම වෙනස් විදියට පෙන්නේ. වනිය , තීක්ෂණ, මෙන්ඩා , භානුකඔව්.. පාරවල් දෙක තුනක වෙනස් නෙහ් තිබ්බෙ..
ලාබාල කන්ඩායමක් එක්ක දැන් කවදා වෙනකන් බලන් ඉන්නද බන්?
T20 nam team eke inna godak un gelapenne na. Gelapenne Asalanka, Dasun witharai.Aus අන්තිම මැච් එකේ අරු runout දෙක ගියේ නැත්නම් කන්න තිබ්බේ නැද්ද ?
ඌ හොද player කෙනෙක්. ODI වගේ දාන්න තිබ්බ මුලින්.
------ Post added on Feb 25, 2022 at 7:34 AM
Dasun ?? මොනවද T20 කරල තියෙන්නේ.. ඊයෙත් බෝල 6ට 3ක් ගැහුවා... T20i SR එක 107යි. avg එක 17යි. බැට්ස්මන් කෙනෙක් විදියට ටීම් එකේ ඉන්නේ. stats වලින් නම් චන්දිමාල් මට්ටමේ ඉන්නේ t20i වල. පැතුම, මෙන්ඩා ඊට වඩා SR , avg තියන් ගහල තියනව..T20 nam team eke inna godak un gelapenne na. Gelapenne Asalanka, Dasun witharai.
Kochchara hoda unat Attitude awl un kapala danna one eka team ekata hondai. (Gunathilaka). Adumagane Bhanuka danna thibba. Den oya koranne. Meda ewith haiyen gahanna ekekwath na
Indian unnam eelaga WC eke naanna yanne. Eeye pitch eka cement ekaka gahanawa wage.![]()
Bat eka dala tour giya ewath adaalai. un deparak hithanne na match fix unath karanna. discipline eka nathi un awama oka wenawa sure. social media wage ewa nemei mm kiwwe. Dasun ta bottom order eke 6k 4k gahaganna puluwan. Perform nokala ekanam team ekak widiyatama ehemama thamai. kaaget avg 25ta adui. anith team wala 40+ dennekwat innawa.Dasun ?? මොනවද T20 කරල තියෙන්නේ.. ඊයෙත් බෝල 6ට 3ක් ගැහුවා... T20i SR එක 107යි. avg එක 17යි. බැට්ස්මන් කෙනෙක් විදියට ටීම් එකේ ඉන්නේ. stats වලින් නම් චන්දිමාල් මට්ටමේ ඉන්නේ t20i වල. පැතුම, මෙන්ඩා ඊට වඩා SR , avg තියන් ගහල තියනව..
attitude අවුල් කියලා ඔය කියන්නේ ground එකෙන් එළියේ , social media වල පේන දේ නේ. ඒවා වැඩක් නෑ . ඉස්සර ගහපු උන් එළියේ බොනවද, බඩු ගහනවද කියලා කවුරුත් හොයන්න ගියෙත් නෑ දන්නෙත් නෑ . ground එකේ perform කරනවනම් එච්චරයි.
පැතුම් අසලංකගේ හොදයි සාපේක්ෂව avg . භානුකත් හොදයි.Bat eka dala tour giya ewath adaalai. un deparak hithanne na match fix unath karanna. discipline eka nathi un awama oka wenawa sure. social media wage ewa nemei mm kiwwe. Dasun ta bottom order eke 6k 4k gahaganna puluwan. Perform nokala ekanam team ekak widiyatama ehemama thamai. kaaget avg 25ta adui. anith team wala 40+ dennekwat innawa.![]()
ODI Test playersla witharai apita inne. T20 specialist hedila na. Coaching style ekath yal penala. Pathum Asalanka hondai. Pathum anchor ekata hondai. Asalanka onama widiyakata hedagehenama. eth thawa odi test playerlama thamai team eke daala inne. thawa one na. ettama kiwwot Strike rate adu kiyanne upathin awa skill eka madi. inne puruddata gahana un. Ammala training ekkan gihin ammala taththalage asawata cricket gahapu un. thaththa pagaawa deela puthawa school team ekata danawa. Haritaya gahanna puluwan un school club level walinma kepenawa. Un gam wala 6 side gahanawa. den team eke inna un Sanaa la wage skilled na. Thisarat ewage skilled bowling nokara batting hadagattanam.පැතුම් අසලංකගේ හොදයි සාපේක්ෂව avg . භානුකත් හොදයි.
දසුන් නම් යටින් ගහන එකේ තේරුමක් නෑ බන් 107 SR තියාගෙන. බලපංකො තිසරය. 150ක් විතර SR එකක් තිබ්බ. avg එකත් හොදයි..
avg 40 උන් T20i වල අඩුයි. ඊයේ ගහපු ඉන්දියා ටීම් එකත් අර මැච් 6ක් වගේ ගහලා තියන් venkatesh කියන එකා විතරයි 40ක් තියෙන්නේ..
pathum nissanka hodayi . Opener kenk vidiyata aran baluwoth Mendis anith okkoma unta wadaa ethana hodata krla thiyana nisa U ethana hitiyta avulk na.. Bhanukath ekka un 4 dena udin gahaddi team eka eeye ekata wadaa wens. Wanidu,theekshana dennma nathi unaama un wenuwata daanna ekek naa.. Dasun nm uu gahala thiyana match wla gaanai, "big hitter" kiyla hithn inna ekatai galapenna deyak krla naa.. patta slow uu gahal thiyenne innging list eka aran baluwama . School team walin hoda un kapenwa kiyna eka nm mma piliganne naa.. hari hamn scl team wla oya ekek dennek ehema adurana kamata gaththata anith un perform karana un. nathnm wena scl walin gaththa hoda un.. ape smhara scl team walata pahasukm nathi nisa hamdaama ekama scl set ekkin thmai perform krana un enne. anith scl wla un gahnne naa.. kagalla , anuradhapura, polonnaruwa , badulla wage pathi walin mokekwath naa. okkoma coastal area scl walin ena set eka + Nuwara un.ODI Test playersla witharai apita inne. T20 specialist hedila na. Coaching style ekath yal penala. Pathum Asalanka hondai. Pathum anchor ekata hondai. Asalanka onama widiyakata hedagehenama. eth thawa odi test playerlama thamai team eke daala inne. thawa one na. ettama kiwwot Strike rate adu kiyanne upathin awa skill eka madi. inne puruddata gahana un. Ammala training ekkan gihin ammala taththalage asawata cricket gahapu un. thaththa pagaawa deela puthawa school team ekata danawa. Haritaya gahanna puluwan un school club level walinma kepenawa. Un gam wala 6 side gahanawa. den team eke inna un Sanaa la wage skilled na. Thisarat ewage skilled bowling nokara batting hadagattanam.