Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    මහීෂ් වනිදු බිනුර හිටියනං ලොවෙත් මුන්ට 160 - 165 පන්නලා ගහන්න හම්බෙන්නෑ. එහෙනං චමීරටත් හොද ස්පෙල් එකක් දාන්න තිබ්බා ප්‍රෙශර් එක අඩු වෙන හින්දා. එතකොට බැට්න් වලින් මෙන්ඩා බානුක හිටියනං 160-170 ක් චේස් කරනවා කියන්නෙ නතිං.මෙන්ඩා අසලංක පාට්නර්ශිප් එකක් දාලා ගේම හෙමීට අරං ගියානං ඩොට් බෝල් අඩුවෙන් රන් රේට් එක (7.5 -8 වගේ තියාගෙන ).මැදින් භානුක ඇවිල්ලා බෝල් 20ට ලකුණු 35 ක් ගහලා දුන්නත් මැච් එක ගොඩ.
    Ajith-Muthukumarana.png
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    Mittas should stop playing cricket

    Poor SL Cricket school structure allows 5feet 6inch, 5 feet 4 inch mittas to rise, who cannot even hit a six or four. Then all of them comes to domestic and ruin domestic setup too.

    That also proved in this years u19 WC too. When teams like India u19, Saf u19, Pak u19 bash weaker teams like Ireland u19, Uganda u19 like more than 300 runs SL u19 scored 234 against Scotland and 277 against Uganda u19. Our players don't have attacking mindset at all. Most of the matches we played were one man shows Bangladesh u19 series it was Shevon Daniel, England u19 series and WC it was Dunith Wellalage.

    Should introduce t10 kind of structure with 50 over tournament interschool tournament. Because normal 50 over tournament is kind of a test match, plays 50 overs but scores are below par.

    Then who ever play better in there should elected for inter provincial squads 50 u19 over tournament

    Who ever play better cricket their should introduce to the u23 3 day tournament

    No point of playing 2 day inter school tournaments(Longer format). Because 98% of thses school cricketers don't play at the domestics.They just ends their cricket at the school level. So why do we waste time by playing longer format at school level?

    Also due to this poor longer format ,we dont see close games at all. One school will score 400 runs other school either lose all wickets for 100 and next inning save the match by 130 for 8 or ended up losing. Too predictable and create so many low quality cricketers.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,938
    165,838
    113
    එකමත් එක රටක
    DDS , Dickwella ඊලග T20 දෙකට එනවා.

    1 Danushka Gunathilaka, 2 Pathum Nissanka, 3 Charith Asalanka, 4 DDS 5 Niroshan Dickwella (wk), 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Dushmantha Chameera, 9 Jeffrey Vandersay, 10 Praveen Jayawickrama, 11 Lahiru Kumara

    මේක වගේ එකක් ගහයි හෙට නම් ..
    ------ Post added on Feb 25, 2022 at 8:07 PM

    අද මැච් එකට වහි වගේ නේද ?
    ------ Post added on Feb 26, 2022 at 5:14 PM
     
    blpn team eka, eka power hitter kenekwath na, karanna deyak na ithin mun set eka thama inna hondama set eka

    200w.gif
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අදත් කනවා ඉතින් හරි හමන් කෝච් කෙනෙක් නෑ ටීම් එකට පෝල් කාරයා ආයේ බොරුව කරපු නිසා වෙන එකෙක් ගත්තෙත් නෑ මිකී මවුස් චොර වෙන එකෙක් නැද්ද මන්දා සැර කෝච් කෙනෙක්

    ලංකාවේ කොහොමත් power hitter කියන උන් නෑ නේ බන්. හිටියේ තිසර . ඌ නෑ ඉතින්.
    උගේ පවර් හිටින් තියෙන්නේ අනිත් ටීම් එකේ උන්ට කැච් පැක්ටිස් කරන්න තනි අහස්කූරු ඔක නම් නැති එක ම තමා හොද බෝල් කලත් අනිවා 50 -60ක් නොදී ඉන් නෑ බැට් කලොත් 6ක් ගහලා කැච් එකක් නොදී ඉන්න අමතක කරන් නෑ
    ------ Post added on Feb 26, 2022 at 6:25 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    අදත් කනවා ඉතින් හරි හමන් කෝච් කෙනෙක් නෑ ටීම් එකට පෝල් කාරයා ආයේ බොරුව කරපු නිසා වෙන එකෙක් ගත්තෙත් නෑ මිකී මවුස් චොර වෙන එකෙක් නැද්ද මන්දා සැර කෝච් කෙනෙක්
    ලංකාවේ කොහොමත් power hitter කියන උන් නෑ නේ බන්. හිටියේ තිසර . ඌ නෑ ඉතින්.
    mula indalama hadanna one ithin ara man kalin comment ekaka damma wage

    aggressive spirit eka kala dala thiyenne. School season ekata 1000 gahana eka thama hama ekagema target eka, gahapu sewalayo issarahata yanawa

    hondata 6 ewa wananna puluwan un ehemmama nathi wela yanawa.

    dan balapn meke final over eka dana Kalana Perera Super provincial gahanawa, Lahiru Madushankaya hoya gannawath na

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    Match එක පටන් ගත්තාම ලින්ක් එකක් දාන්න.

    ඔක්කොම උන් ගේම ගහන්නේ ටිම් එකේ ප්ලේස් ඒක රැක ගන්න. කැප්ටන් විතරක් කැප්තන්සි එක රැක ගන්න.

    උන්ට වැඩක් නෑ පරදින්න හරි තරඟයක් දෙනවද කියන ඒක ගැන.

    අරුන් තුන්දෙනා ඇතුලත අව විතරයි attitude සේරම වෙනස් උනා.

    ප්‍රමොද්‍ය හරි යන්නේ නැහැ selection වලට. අවිශ්ක වගේ එකෙක් දාන්න ඕන. අවිෂ්කයව ගන්නේ නැහැ. ඕක කන පැලෙන්න ස්ද ගුටි දෙන්නේ තැනක් වෙලාවක් බලන්නේ නැතුව. ඌට පුද්ගලයා අදාල නැහැ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    " අරුන් තුන්දෙනා ඇතුලත අව විතරයි attitude සේරම වෙනස් උනා. "

    මෙන්න මේ සීන් එක නම් සිරා අනික බානුක නැති එකත් ටීම් එකට ලොකු අඩුවක් වගේ

    India have won the toss and have opted to field
    ------ Post added on Feb 26, 2022 at 6:32 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,938
    165,838
    113
    එකමත් එක රටක
    mula indalama hadanna one ithin ara man kalin comment ekaka damma wage

    aggressive spirit eka kala dala thiyenne. School season ekata 1000 gahana eka thama hama ekagema target eka, gahapu sewalayo issarahata yanawa

    hondata 6 ewa wananna puluwan un ehemmama nathi wela yanawa
    ඔය school matches නේ බන්. ඔහොම ගහන උන් ඉන්නවා scl ටීම් වල.. මට මතකයි මුණවීරයා හයේ ඒවා වැනුවා ඕවර් පොඩි ගානකට 120ක වගේ ටාගට් එකක් එලවද්දී. ඕවර් එකටම 6 ඒවා ගැහුවා මම හිතන්නේ SSC එකේ..

    national level එකේ එක දිගට හොදට perfrom කරන උන් නෑ . Butler , Ben Stok වගේ උන් නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,938
    165,838
    113
    එකමත් එක රටක
    අදත් කනවා ඉතින් හරි හමන් කෝච් කෙනෙක් නෑ ටීම් එකට පෝල් කාරයා ආයේ බොරුව කරපු නිසා වෙන එකෙක් ගත්තෙත් නෑ මිකී මවුස් චොර වෙන එකෙක් නැද්ද මන්දා සැර කෝච් කෙනෙක්

    උගේ පවර් හිටින් තියෙන්නේ අනිත් ටීම් එකේ උන්ට කැච් පැක්ටිස් කරන්න තනි අහස්කූරු ඔක නම් නැති එක ම තමා හොද බෝල් කලත් අනිවා 50 -60ක් නොදී ඉන් නෑ බැට් කලොත් 6ක් ගහලා කැච් එකක් නොදී ඉන්න අමතක කරන් නෑ
    ------ Post added on Feb 26, 2022 at 6:25 PM
    ඌ හැබැයි දැන් ඉන්න උන්ට වඩා දෙයක් කරා NO 7,8 ඇවිල්ල සංගා , මහේල ඉන්න කාලේ. උගේ බෝලින් උනත් හොදයි දැන් ඔය fast bowling allrounder කියාගන්න උන්ට වඩා. සයිස් එක තමයි ඌට කෙලෙව්වේ . .
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    ඔය school matches නේ බන්. ඔහොම ගහන උන් ඉන්නවා scl ටීම් වල.. මට මතකයි මුණවීරයා හයේ ඒවා වැනුවා ඕවර් පොඩි ගානකට 120ක වගේ ටාගට් එකක් එලවද්දී. ඕවර් එකටම 6 ඒවා ගැහුවා මම හිතන්නේ SSC එකේ..

    national level එකේ එක දිගට හොදට perfrom කරන උන් නෑ . Butler , Ben Stok වගේ උන් නෑ .
    me eka example ekak witharai, me wage playersla keedenekge spirit eka winasa karala danawada bn

    anthimedi national level ekata enne sewala mitto
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Sri Lanka (Playing XI): Pathum Nissanka, Kamil Mishara, Charith Asalanka, Danushka Gunathilaka, Dinesh Chandimal(w), Dasun Shanaka(c), Chamika Karunaratne, Dushmantha Chameera, Praveen Jayawickrama, Binura Fernando, Lahiru Kumar
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,938
    165,838
    113
    එකමත් එක රටක
    Sri Lanka (Playing XI): Pathum Nissanka, Kamil Mishara, Charith Asalanka, Danushka Gunathilaka, Dinesh Chandimal(w), Dasun Shanaka(c), Chamika Karunaratne, Dushmantha Chameera, Praveen Jayawickrama, Binura Fernando, Lahiru Kumar
    DDS , Dikwella ට එකපාරම ඇවිත් ගහන්න බැරි සීන් එකක් වගේ . නැත්නම් උන් දෙන්නගෙන් එකෙක් හරි ඉන්නව.