Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඌ හැබැයි දැන් ඉන්න උන්ට වඩා දෙයක් කරා NO 7,8 ඇවිල්ල සංගා , මහේල ඉන්න කාලේ. උගේ බෝලින් උනත් හොදයි දැන් ඔය fast bowling allrounder කියාගන්න උන්ට වඩා. සයිස් එක තමයි ඌට කෙලෙව්වේ . .
    ඌ කරපු එක මැච් එකක් වත් මතක නම් නෑ 2014 සන්ගා එක්ක ෆයිනල් එකේ ගහපු එක ඇරෙන්න ඊට පස්සෙ ඉදන් උගේ බෝලින් වලට නෙලන්න ගත්තා 50 -60 ස්පෙල් එකකට ඊට පස්සේ කැප්ටන් සීන් එක වැදුනා තරගකලා කෙලව ගත්තා ඔක තමා ටීම් එකට ගන්න කියලා නාහෙන් ඇඩුවේ සනා බෝයි තමා එතකොට තෝරන කමිටුවේ ලොක්කා තිසර ගැන කතා කරලා කොහොමත් වැඩක් නෑ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    lejjawak ne adath. 10.30 pm indan match eka balano, puke amaruwata. puke amaruwa honda wenna link ekak diyan adath.
    ads nethi <3
    ඉතින් රටේ නායකයන්ට ලැජ්ජා නැත්නම් මිනිස්සුන්ට ඒක තියෙන්න විදියක් නෑ නේ පරදින එක නේ කියලා බලමු
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඉතින් රටේ නායකයන්ට ලැජ්ජා නැත්නම් මිනිස්සුන්ට ඒක තියෙන්න විදියක් නෑ නේ පරදින එක නේ කියලා බලමු
    sirawata. iwarama unama dukai,maha re nisa. :D
     
    • Like
    Reactions: Idias

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,950
    165,857
    113
    එකමත් එක රටක
    ඌ කරපු එක මැච් එකක් වත් මතක නම් නෑ 2014 සන්ගා එක්ක ෆයිනල් එකේ ගහපු එක ඇරෙන්න ඊට පස්සෙ ඉදන් උගේ බෝලින් වලට නෙලන්න ගත්තා 50 -60 ස්පෙල් එකකට ඊට පස්සේ කැප්ටන් සීන් එක වැදුනා තරගකලා කෙලව ගත්තා ඔක තමා ටීම් එකට ගන්න කියලා නාහෙන් ඇඩුවේ සනා බෝයි තමා එතකොට තෝරන කමිටුවේ ලොක්කා තිසර ගැන කතා කරලා කොහොමත් වැඩක් නෑ
    ඔසී වල ගහපු මැච් වගයක් ඌ අන්තිමටම ගහල දිනන . තව ඌ ඕන තරම් ODI , T20 වල අන්තිමට ඇවිත් ගහල දීල තියනව.
    NZ වලට 320 ගානක් තනියම එලවපු එකේ සුපිරියට ගැහුවා. තව පොඩ්ඩෙන් දිනනවා.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අදත් හරි හමන් ස්පිනර් කෙනෙක් නෑ නරකද ගූ කැන් යැවුවොත් කට්ටිය මොකෝ කියන්නෙ උද්ගෝශනය කරමුතේ
     
    කැප්ටන්සි ගන්න කරපු විගඩම් මැච් කීයක සොෆ්ට් ඩිස්මිස් වෙලා තියනවද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,950
    165,857
    113
    එකමත් එක රටක
    කැප්ටන්සි ගන්න කරපු විගඩම් මැච් කීයක සොෆ්ට් ඩිස්මිස් වෙලා තියනවද
    ආ SA වල ගිහිල්ලත් සුපිරියට ගහල දිනෙව්ව. එකක 6 5ක් ගැහුවා over එකකට.
    දැන් කවුද බන් over 1ට 34ක් ගහන්න පුලුවන් එකෙක්ට ඉන්නේ. ඒ අතින් ඌ සාපේක්ෂව හොදයි දැන් ඉන්න SR 107ක් තියන BIGHITTER ට වැඩිය නම් . :lol:

    අදත් හරි හමන් ස්පිනර් කෙනෙක් නෑ නරකද ගූ කැන් යැවුවොත් කට්ටිය මොකෝ කියන්නෙ උද්ගෝශනය කරමුතේ
    weather එකත් එක්ක fast bowlersla 3ක් යනවා වගේ. පට්ට සීතල ඇති. 6C වගේ කියන්නේ. :rofl:
    ------ Post added on Feb 26, 2022 at 6:54 PM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ආ SA වල ගිහිල්ලත් සුපිරියට ගහල දිනෙව්ව. එකක 6 5ක් ගැහුවා over එකකට.
    දැන් කවුද බන් over 1ට 34ක් ගහන්න පුලුවන් එකෙක්ට ඉන්නේ. ඒ අතින් ඌ සාපේක්ෂව හොදයි දැන් ඉන්න SR 107ක් තියන BIGHITTER ට වැඩිය නම් . :lol:

    weather එකත් එක්ක fast bowlersla 3ක් යනවා වගේ. පට්ට සීතල ඇති. 6C වගේ කියන්නේ. :rofl:
    ------ Post added on Feb 26, 2022 at 6:54 PM
    අන්තිමේ බැරිම තැන හමුදාවට ගියා එහෙමවත් ටීම් එකට එන්න බලන්න කිච් වෙලා මිනිහම අයින් උනා එකයි උනේ ගෑනු දාගෙන ටීම් හදන්න ආව ඔක ගැන කියන්න ගියොත් ඉතින් වැඩක් නැ කතා කරලා වෙන ප්ලේයර් කෙනෙක්ට කතා කරන්න දන් නැති බූරුවෙක් තමා ඔය අනික ඌ නිසා වෙන උන්ට ටීම් එකට එන්න බැරි උනා එච්චරයි උනේ කොච්චර ෆේල් උනත් ටීම් එකේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,950
    165,857
    113
    එකමත් එක රටක
    අන්තිමේ බැරිම තැන හමුදාවට ගියා එහෙමවත් ටීම් එකට එන්න බලන්න කිච් වෙලා මිනිහම අයින් උනා එකයි උනේ ගෑනු දාගෙන ටීම් හදන්න ආව ඔක ගැන කියන්න ගියොත් ඉතින් වැඩක් නැ කතා කරලා වෙන ප්ලේයර් කෙනෙක්ට කතා කරන්න දන් නැති බූරුවෙක් තමා ඔය අනික ඌ නිසා වෙන උන්ට ටීම් එකට එන්න බැරි උනා එච්චරයි උනේ කොච්චර ෆේල් උනත් ටීම් එකේ
    ඌ අද හිටියත් ටීම් එකේ නෑ දැන් තියන fitness සීන් එක්ක. උගේ සයිස් වැඩි..
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද ගුනේ ගහන ලකුනු ගාන ගෙස් කර @nicjosh83 පුක්ජොසී ගෙන් වටිනා පැකට් එකක් තෑගි ලබාගන්න :LOL::LOL::LOL: