උබලට මාව එච්චරටම සුවර් නෑ දැන්Sarcasm da attada kiyala hithaganna be oi![]()
උබලට මාව එච්චරටම සුවර් නෑ දැන්Sarcasm da attada kiyala hithaganna be oi![]()
Car battery ekake da machan use karanne ?Inverter එකක් මචන්. අවුරුද්දක් විතර වෙනව හදල
90AH 12V Battery
2000 W Inverter (Modulated wave output)
Battery Charger
කොටුවෙන් ගත්තෙ මචන් ලේසර් එකෙන් වෙන්න ඕනි ගෙනාවෙ. මම නෙවෙයි ගත්තෙ තාත්ත ඒ නිසා හරියටම දන් නෑ. ඔව් වාහන බැටරියක් තියෙන්නෙ.Car battery ekake da machan use karanne ?
2000 W Inverter eka kohenda gathee ?
elazකොටුවෙන් ගත්තෙ මචන් ලේසර් එකෙන් වෙන්න ඕනි ගෙනාවෙ. මම නෙවෙයි ගත්තෙ තාත්ත ඒ නිසා හරියටම දන් නෑ. ඔව් වාහන බැටරියක් තියෙන්නෙ.

කියන්න බලන්න මේ power cut එකට සුදානම කොහොමද කියල ? පිටරට උන්ට කියන්න පුළුවන් ද මේවා රෙදි ඇදගෙන
මොනවාද උබලා backup එක විදියට පාවිච්චි කරන්නේ?
Bro me inverter eka pure sign wave inverter ekakda? Ewa hena gananda?කොටුවෙන් ගත්තෙ මචන් ලේසර් එකෙන් වෙන්න ඕනි ගෙනාවෙ. මම නෙවෙයි ගත්තෙ තාත්ත ඒ නිසා හරියටම දන් නෑ. ඔව් වාහන බැටරියක් තියෙන්නෙ.
ne machan pure ekak newei owa ewa hena ganan machan 4000W 60katata denan kiyala last week eke kiyala thibba thatha badu gana giyama.Bro me inverter eka pure sign wave inverter ekakda? Ewa hena gananda?
Oyage eka keeyak wage unada?
Thanks brone machan pure ekak newei owa ewa hena ganan machan 4000W 60katata denan kiyala last week eke kiyala thibba thatha badu gana giyama.
mama gatha eka 10k wage une machan e dawaswala dan 15kata witara gana puluwan wei
desktop ekai monitor ekai led lights tikai thama oken nan weda karane. LED light set ekak dagena ine current giyamath weda karana. Router ekath use wenawa. samahara welawata nan amma awith bath eka gahagena yanawaThanks bro
Samanyen oya monawage items da use karanne. Mama nam hithan inne monitor 2i, Lap eka nam nogaha innawa, Fan 1i, Router ekai gahannna
Mulu gedarama connection ekata set karala na neda?

Elama bro. Thanksdesktop ekai monitor ekai led lights tikai thama oken nan weda karane. LED light set ekak dagena ine current giyamath weda karana. Router ekath use wenawa. samahara welawata nan amma awith bath eka gahagena yanawa![]()
battery eka deep cycle daInverter එකක් මචන්. අවුරුද්දක් විතර වෙනව හදල
90AH 12V Battery
2000 W Inverter (Modulated wave output)
Battery Charger
ම්චන් thread එකක් දාන්න බැරිද ගූවල හදාගත්තෙ කොහොමද කියල ගෑස් එන්න. අපිටත් උදව්වක් බන්සෝලා පැනල් 4 එකට ලක්ශ 7
දැන් සුලං පෙත්තක් ගහලා ටබයින් තාක්ශණය අත්හදාබලනවා
ගූවල බයෝ ගැස් කරා 55000 එකෙන් දවසට ගැස් ටැංකික් වගේ සෙට් වෙනවා ගොඩක් වෙලාවට ඇරල තියෙන්නේ ටැංකියක්ම දවසට එනවනේ .
ජලයට නල ලිදක් ගැහුවා ගැබුරටම සුපිරි ජලය එනවා
වත්තේ එලවලු වවනවා අල වවනවා කොස් දෙල් පොල් තියනවා
2016 ඔක්කම පටන් ගත්තේ දැන් ස්වයං පෝශිත රාජ්යක් . වෙනම රටක් ඉල්ලන්න ඉන්නේ දැන් ජිනීවා ගිහින්![]()
" බයෝ ගෑස් හදමු " මේම යුටුබ් එකේ සර්ච් කරන්න . මට ඩයල් එකක් හදලා දුනනා ගැස් එනවා ටෙක්නිකල් මම දන් නෑ දැනගන්න ඕනෙත් නෑ. ඌ කිව්වා ගෙදර නැතිනම් වලේ උඩ නොසල් එක ඇරලා යන්න කියලා වැඩියෙන් එකතු වෙන එක අයින් වෙන්න . මාත් ඕම එකක් බලල පත්තරෙ ලුහුඩු දැන්වීම් සෙක්ශන් එකෙන් හොයාගත්තේ. ගොඩක් කල් හදලා . හැබැයි කලින් හදපුවා පින්තූර , ඒ ගෙවල් වලට කතා කරලා අහන්න වැඩ හොදද කියලා වැඩේ බාරදෙන්න කලින්ම්චන් thread එකක් දාන්න බැරිද ගූවල හදාගත්තෙ කොහොමද කියල ගෑස් එන්න. අපිටත් උදව්වක් බන්
na machan ekak hamaba un ne e dawaswala budget ekata. e nisa normal wahana battery ekak damabump
battery eka deep cycle da
thawa tikak wisthara kiyanna puluwan da?
------ Post added on Feb 28, 2022 at 12:21 AM
උඹේ ඔය ප්‍රොජෙක්ට්ස් වල ෆෝටෝ වීඩියෝ දාපංකෝ මහත්තයෝ අපිටත් අදහසක් ගන්න.සෝලා පැනල් 4 එකට ලක්ශ 7
දැන් සුලං පෙත්තක් ගහලා ටබයින් තාක්ශණය අත්හදාබලනවා
ගූවල බයෝ ගැස් කරා 55000 එකෙන් දවසට ගැස් ටැංකික් වගේ සෙට් වෙනවා ගොඩක් වෙලාවට ඇරල තියෙන්නේ ටැංකියක්ම දවසට එනවනේ .
ජලයට නල ලිදක් ගැහුවා ගැබුරටම සුපිරි ජලය එනවා
වත්තේ එලවලු වවනවා අල වවනවා කොස් දෙල් පොල් තියනවා
2016 ඔක්කම පටන් ගත්තේ දැන් ස්වයං පෝශිත රාජ්යක් . වෙනම රටක් ඉල්ලන්න ඉන්නේ දැන් ජිනීවා ගිහින්![]()
අන්න මිනිස්සුසෝලා පැනල් 4 එකට ලක්ශ 7
දැන් සුලං පෙත්තක් ගහලා ටබයින් තාක්ශණය අත්හදාබලනවා
ගූවල බයෝ ගැස් කරා 55000 එකෙන් දවසට ගැස් ටැංකික් වගේ සෙට් වෙනවා ගොඩක් වෙලාවට ඇරල තියෙන්නේ ටැංකියක්ම දවසට එනවනේ .
ජලයට නල ලිදක් ගැහුවා ගැබුරටම සුපිරි ජලය එනවා
වත්තේ එලවලු වවනවා අල වවනවා කොස් දෙල් පොල් තියනවා
2016 ඔක්කම පටන් ගත්තේ දැන් ස්වයං පෝශිත රාජ්යක් . වෙනම රටක් ඉල්ලන්න ඉන්නේ දැන් ජිනීවා ගිහින්![]()
use karana battery charger eka mokadda machan?na machan ekak hamaba un ne e dawaswala budget ekata. e nisa normal wahana battery ekak dama
කොටුවෙන් ගත්ත එකක් මචන්. බ්‍රෑන්ඩඩ් නන් නෑ. SY-20A කියල ගහල තියෙන්නෙ. 20A තියෙන. 12/24V range එකක් තියෙන එකක් ඒ දවස්වල 6ක් වගෙ උනේuse karana battery charger eka mokadda machan?