working from home කරන අයගේ power backup system

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Sarcasm da attada kiyala hithaganna be oi :rofl:
    උබලට මාව එච්චරටම සුවර් නෑ දැන් 😂 එල සාකැසම් කියලා ගනින් . හැබැයි ලංකාවේ ඉන්නව ඉඩම් හිමි වැවිලිකරු කියලා උන් දෙමව්පියන්ගේ කැමැත්ත්ට ඉගෙනගන්න උන පස්සේ දෙකම අල්ලන් කරන උන් හරිත
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,774
    113
    Car battery ekake da machan use karanne ?

    2000 W Inverter eka kohenda gathee ?
    කොටුවෙන් ගත්තෙ මචන් ලේසර් එකෙන් වෙන්න ඕනි ගෙනාවෙ. මම නෙවෙයි ගත්තෙ තාත්ත ඒ නිසා හරියටම දන් නෑ. ඔව් වාහන බැටරියක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    කොටුවෙන් ගත්තෙ මචන් ලේසර් එකෙන් වෙන්න ඕනි ගෙනාවෙ. මම නෙවෙයි ගත්තෙ තාත්ත ඒ නිසා හරියටම දන් නෑ. ඔව් වාහන බැටරියක් තියෙන්නෙ.
    elaz
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    පිටරට උන්ට කියන්න. පිටරට wada karanne nam na

    habyi raama lap , phonw full charge , udema wada karanna inne balamu :rolleyes:
    කියන්න බලන්න මේ power cut එකට සුදානම කොහොමද කියල ? පිටරට උන්ට කියන්න පුළුවන් ද මේවා රෙදි ඇදගෙන

    මොනවාද උබලා backup එක විදියට පාවිච්චි කරන්නේ?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    කොටුවෙන් ගත්තෙ මචන් ලේසර් එකෙන් වෙන්න ඕනි ගෙනාවෙ. මම නෙවෙයි ගත්තෙ තාත්ත ඒ නිසා හරියටම දන් නෑ. ඔව් වාහන බැටරියක් තියෙන්නෙ.
    Bro me inverter eka pure sign wave inverter ekakda? Ewa hena gananda?

    Oyage eka keeyak wage unada?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,774
    113
    Bro me inverter eka pure sign wave inverter ekakda? Ewa hena gananda?

    Oyage eka keeyak wage unada?
    ne machan pure ekak newei owa ewa hena ganan machan 4000W 60katata denan kiyala last week eke kiyala thibba thatha badu gana giyama.
    mama gatha eka 10k wage une machan e dawaswala dan 15kata witara gana puluwan wei
     
    • Love
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    ne machan pure ekak newei owa ewa hena ganan machan 4000W 60katata denan kiyala last week eke kiyala thibba thatha badu gana giyama.
    mama gatha eka 10k wage une machan e dawaswala dan 15kata witara gana puluwan wei
    Thanks bro

    Samanyen oya monawage items da use karanne. Mama nam hithan inne monitor 2i, Lap eka nam nogaha innawa, Fan 1i, Router ekai gahannna

    Mulu gedarama connection ekata set karala na neda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,774
    113
    Thanks bro

    Samanyen oya monawage items da use karanne. Mama nam hithan inne monitor 2i, Lap eka nam nogaha innawa, Fan 1i, Router ekai gahannna

    Mulu gedarama connection ekata set karala na neda?
    desktop ekai monitor ekai led lights tikai thama oken nan weda karane. LED light set ekak dagena ine current giyamath weda karana. Router ekath use wenawa. samahara welawata nan amma awith bath eka gahagena yanawa :D
     
    • Love
    Reactions: JokerFan

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    bump

    Inverter එකක් මචන්. අවුරුද්දක් විතර වෙනව හදල

    90AH 12V Battery
    2000 W Inverter (Modulated wave output)
    Battery Charger
    battery eka deep cycle da
    thawa tikak wisthara kiyanna puluwan da?
    ------ Post added on Feb 28, 2022 at 12:21 AM
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Solar ekak hada ganna one, danata nam power bank ekak tiyenne 65w, e nisa lap ekai, routerei use kalaki office wada tika shape itin
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,482
    1
    51,127
    113
    ප*යාගල
    sorry.com
    සෝලා පැනල් 4 එකට ලක්ශ 7
    දැන් සුලං පෙත්තක් ගහලා ටබයින් තාක්ශණය අත්හදාබලනවා
    ගූවල බයෝ ගැස් කරා 55000 එකෙන් දවසට ගැස් ටැංකික් වගේ සෙට් වෙනවා ගොඩක් වෙලාවට ඇරල තියෙන්නේ ටැංකියක්ම දවසට එනවනේ .
    ජලයට නල ලිදක් ගැහුවා ගැබුරටම සුපිරි ජලය එනවා
    වත්තේ එලවලු වවනවා අල වවනවා කොස් දෙල් පොල් තියනවා

    2016 ඔක්කම පටන් ගත්තේ දැන් ස්වයං පෝශිත රාජ්යක් . වෙනම රටක් ඉල්ලන්න ඉන්නේ දැන් ජිනීවා ගිහින් 😂
    ම්චන් thread එකක් දාන්න බැරිද ගූවල හදාගත්තෙ කොහොමද කියල ගෑස් එන්න. අපිටත් උදව්වක් බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ම්චන් thread එකක් දාන්න බැරිද ගූවල හදාගත්තෙ කොහොමද කියල ගෑස් එන්න. අපිටත් උදව්වක් බන්
    " බයෝ ගෑස් හදමු " මේම යුටුබ් එකේ සර්ච් කරන්න . මට ඩයල් එකක් හදලා දුනනා ගැස් එනවා ටෙක්නිකල් මම දන් නෑ දැනගන්න ඕනෙත් නෑ. ඌ කිව්වා ගෙදර නැතිනම් වලේ උඩ නොසල් එක ඇරලා යන්න කියලා වැඩියෙන් එකතු වෙන එක අයින් වෙන්න . මාත් ඕම එකක් බලල පත්තරෙ ලුහුඩු දැන්වීම් සෙක්ශන් එකෙන් හොයාගත්තේ. ගොඩක් කල් හදලා . හැබැයි කලින් හදපුවා පින්තූර , ඒ ගෙවල් වලට කතා කරලා අහන්න වැඩ හොදද කියලා වැඩේ බාරදෙන්න කලින්
     
    • Love
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    සෝලා පැනල් 4 එකට ලක්ශ 7
    දැන් සුලං පෙත්තක් ගහලා ටබයින් තාක්ශණය අත්හදාබලනවා
    ගූවල බයෝ ගැස් කරා 55000 එකෙන් දවසට ගැස් ටැංකික් වගේ සෙට් වෙනවා ගොඩක් වෙලාවට ඇරල තියෙන්නේ ටැංකියක්ම දවසට එනවනේ .
    ජලයට නල ලිදක් ගැහුවා ගැබුරටම සුපිරි ජලය එනවා
    වත්තේ එලවලු වවනවා අල වවනවා කොස් දෙල් පොල් තියනවා

    2016 ඔක්කම පටන් ගත්තේ දැන් ස්වයං පෝශිත රාජ්යක් . වෙනම රටක් ඉල්ලන්න ඉන්නේ දැන් ජිනීවා ගිහින් 😂
    උඹේ ඔය ප්‍රොජෙක්ට්ස් වල ෆෝටෝ වීඩියෝ දාපංකෝ මහත්තයෝ අපිටත් අදහසක් ගන්න.
     
    • Like
    Reactions: wqe123

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    සෝලා පැනල් 4 එකට ලක්ශ 7
    දැන් සුලං පෙත්තක් ගහලා ටබයින් තාක්ශණය අත්හදාබලනවා
    ගූවල බයෝ ගැස් කරා 55000 එකෙන් දවසට ගැස් ටැංකික් වගේ සෙට් වෙනවා ගොඩක් වෙලාවට ඇරල තියෙන්නේ ටැංකියක්ම දවසට එනවනේ .
    ජලයට නල ලිදක් ගැහුවා ගැබුරටම සුපිරි ජලය එනවා
    වත්තේ එලවලු වවනවා අල වවනවා කොස් දෙල් පොල් තියනවා

    2016 ඔක්කම පටන් ගත්තේ දැන් ස්වයං පෝශිත රාජ්යක් . වෙනම රටක් ඉල්ලන්න ඉන්නේ දැන් ජිනීවා ගිහින් 😂
    අන්න මිනිස්සු
    ටිකක් දියුණු කරන වටේ අයට විදුලිය දෙන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,774
    113
    use karana battery charger eka mokadda machan?
    කොටුවෙන් ගත්ත එකක් මචන්. බ්‍රෑන්ඩඩ් නන් නෑ. SY-20A කියල ගහල තියෙන්නෙ. 20A තියෙන. 12/24V range එකක් තියෙන එකක් ඒ දවස්වල 6ක් වගෙ උනේ