අප්පටසිරි 😂😂

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    272919807_3125417701060707_4328080326369623825_n.jpg

    නීල් ආම්ස්ට්‍රෝන්ගෙ සපත්තු දෙක සහ සදෙහි සලකුණු වෙච්ච අඩි සළකුණ...
    😂
    😂
    😂

    ඇත්තටම මුං හඳට ගිහිංනෑ...
    😂
    😂
    මගට ගිහින් හැරිල ඇවිත්. චිත්‍රපටියක් හදල අපට පෙන්නල..
    😁
    😁
    😁
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    ඕකට පිටින් තව බූට් එකක් දාලලු නේද හඳේ ඇවිද්දෙ
    ඒකෙත් ෆොටෝ ශෙයා කරලා තියනවා මම දැක්කා කාලෙකට කලින් රෙඩිට් එකේද කොහෙද
    https://www.snopes.com/fact-check/moon-footprints/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,704
    113
    ඕක ගියා කියන්නත් සාක්ෂි තියෙනව නෑ කියන්නත් සාක්ෂි තියෙනව. රසියන් උනුත් ඕකෙන් පස්සෙ වැඩේ අත ඇරල දැම්මනෙ. හරි නන් තිබ්බ වලියෙ හැටියට එකට බැරි නන් දෙකට හරි උන් යවන්න ඕනිනෙ. එහෙමත් නෑ ඉතින්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    ඕක ගියා කියන්නත් සාක්ෂි තියෙනව නෑ කියන්නත් සාක්ෂි තියෙනව. රසියන් උනුත් ඕකෙන් පස්සෙ වැඩේ අත ඇරල දැම්මනෙ. හරි නන් තිබ්බ වලියෙ හැටියට එකට බැරි නන් දෙකට හරි උන් යවන්න ඕනිනෙ. එහෙමත් නෑ ඉතින්.
    නොගියා කියන්න තියෙන්නෙ consipiracy තමයි
    එක සැරයක් නෙමයිනේ ගියේ, 6 පාරක් මිනිස්සු හඳට ගිහින් තියනවා (ගොඩක් අය දන්නෙ එක සැරයක් ගියා කියලා )
    සැහෙන පස්සෙ යවපු satelite වලින් හඳට ගියපු වෙලාවෙ රෝවර් වලින් හැදුනු රෝද පාරවල්, දාල ආපු දේවල් වල ෆොටෝස් එහෙම අරන්, නාස එකෙන් හඳේදි ගනිපු ෆොටෝ එක්ක මැච් කරලා එහෙම බලලා තියනවා. ඒවලිනුත් කන්ෆර්ම් කරලා තියනවා ඉතිං.
    අරුන් ගියේ නැත්නම් Russia ඒ කාලෙ ඕක ඇදල ෆැක්ට් එක්ක prove නොකර තියේවිද.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔකට නාස එකෙන් නම් කියන්නෙ හදේ ඇවිදින්ඩ වෙනම සපත්තු පාව්ච්චි කරා කියලයි
    ඔව් අර චිචි සර් අහසට යවපු රොකට්ටුවයි, අපිට පෙන්නපු එකයි දෙකක් වගේ.... අපට පෙන්නපු එක නෙමේ නේ යැව්වේ..... උබලට විතරක් පෙන අපිට නොපේන එකක් නේ..... 😁😆😅😂

    විහිළුවක් හොදේ....
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    නොගියා කියන්න තියෙන්නෙ consipiracy තමයි
    එක සැරයක් නෙමයිනේ ගියේ, 6 පාරක් මිනිස්සු හඳට ගිහින් තියනවා (ගොඩක් අය දන්නෙ එක සැරයක් ගියා කියලා )
    සැහෙන පස්සෙ යවපු satelite වලින් හඳට ගියපු වෙලාවෙ රෝවර් වලින් හැදුනු රෝද පාරවල්, දාල ආපු දේවල් වල ෆොටෝස් එහෙම අරන්, නාස එකෙන් හඳේදි ගනිපු ෆොටෝ එක්ක මැච් කරලා එහෙම බලලා තියනවා. ඒවලිනුත් කන්ෆර්ම් කරලා තියනවා ඉතිං.
    අරුන් ගියේ නැත්නම් Russia ඒ කාලෙ ඕක ඇදල ෆැක්ට් එක්ක prove නොකර තියේවිද.
    එතකොට මචන් හදේදි අර කොඩිය වැනෙන්න බෑ කියනවා නේද? ඒ ගැන explanation එකක් තියෙනවද?
     
    • Like
    Reactions: Ryan08 and caltonhp

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔකට නාස එකෙන් නම් කියන්නෙ හදේ ඇවිදින්ඩ වෙනම සපත්තු පාව්ච්චි කරා කියලයි
    උඹේ අම්මාගේ හුත්තේ ඇවිදින්නද ?
    පල හුකන්නා යන්න , නොදන්නා හුත්තවල් කියන්න එන කැරී පොන්න බයි වේසිගෙ වහලා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    එතකොට මචන් හදේදි අර කොඩිය වැනෙන්න බෑ කියනවා නේද? ඒ ගැන explanation එකක් තියෙනවද?
    තියනවා නේද
    අර mythbusters සෙට් එකත් ඒක prove කරනවා නේද, vacuum එකකදි එක්ස්පෙරිමන්ට් එකක් කරලා.