අප්පටසිරි 😂😂

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    හඳට යනවට වඩා අමාරුයි බන් හඳට ගිය විදිහට film එකක් හදන එක
    Stanley-Kubrick.jpg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113

    IT ගැන බේසික් දැනුමක් හරි තියෙනවනම් මේක බලපන්.
    තව උබලා වගේ උන් ඉදලා වැඩක් නැ බන්

    මෙලෝ දෙයක් තෙරෙනේ නැතිනම් මේක බලපන් , අයිඩියා එකක් ගනින් කම්පුටර් එකක 1 + 1 වගේ බේසික් දෙයක් කරන්න මොනවගේ කට්ටක් ,ප්‍රොසෙස් එකක් වෙනවද කියලා ,කි බෝර්ඩ් එකෙන් අකුරු එබුවා පලියට අකුරු මැවෙන්නේ නැ,1960 ගණන් වල ඒ මිනිස්සු ගහපු ගේම පිස්සු කොරයි.
     
    Last edited:

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    View attachment 162219
    නීල් ආම්ස්ට්‍රෝන්ගෙ සපත්තු දෙක සහ සදෙහි සලකුණු වෙච්ච අඩි සළකුණ...
    😂
    😂
    😂

    ඇත්තටම මුං හඳට ගිහිංනෑ...
    😂
    😂
    මගට ගිහින් හැරිල ඇවිත්. චිත්‍රපටියක් හදල අපට පෙන්නල..
    😁
    😁
    😁
    Adi Gewenakan Pissekwage Hada wate Duwanna athi

    Adow Meka Patta Bn
    ------ Post added on Mar 1, 2022 at 2:14 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    1960's 1970's වල ඇමරිකාව වත් රුසියාව වත් හඳට ගියා කියලා මම නං පෞද්ගලිකව විස්වාස කරන්නේ නෑ. ඇමරිකාව අලි බොරුවක් ගැහුවා. රුසියාවත් ඒ බොරුවම කලා. දෙන්නම මොකුත් නොවුනා වගේ හිටියා කියලයි මම හිතන්නේ. නමුත් අද වෙද්දී එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මම විස්වාස කරනවා. නමුත් ඇමරිකාව කියනවා නං අද යන්න බෑ යන වියදම අරවා මේවා වැඩි කියලා එහෙනං උන් කවදාවත්ම ගියේ නෑ. මොකද ඇමරිකාවට අද තියන resources ලෝකේ කිසිම රටකට නැතුව ඇති. resources නෑ කියලා මග අරිනවා කියන්නේ බොරුවක්. ඇමරිකාව හඳට ගියා කියලා විස්වාස කරන හැමෝම, නාසා එක කිවුව පලියට පිලි ගත්තා මිසක් 99.9999% ක්ම හඳට ගියා ය කියන්න තියන සාක්ෂි වල සත්‍යතාව නිකමටවත් පර්යේෂනත්මකව පරික්ෂා කරලා නෑ නේ? එහෙම කරපු අය 0.0001% ඉන්නවා කියමු? කොහොමද ඒ ගොල්ලෝ ඒ තොරතුරු වල සත්‍යතාවය ඔප්පු කරන්නේ ඒවා භාවිතයෙන් හඳට නොයා? ඒ නිසා මට නං පේන්නේ එක්කෝ ඇමරිකාවයි රුසියාවයි කියන ඒවා විශ්වාස කරන්න ඕන. නැත්තන් නොකර අතැරලා දන්න ඕන. සාමාන්යෙන් ඇමරිකාව කියන කතා බැලුවම මට කියන්න තියෙන්නේ කියන තරං යකා කළු නෑ. ඇමරිකාව කියෝන තරං තමන්ට දෙයක් නැති බව වෙන වෙන දේවල් වලින් පෙන්නලා තියනවා. ඒ නිසා මම හිතන්නේ ඕකත් එහෙමම ඇති. 😁
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo

    scientifically prove කරන්න පුලුවන් බන් ආයෙ හඳටම යන්න ඕන නැහැ, සැටලයිට් එහෙම තියෙනවානේ ඒවයෙන් කලින් ගියපු තැන් වල දාල ආපුවා ට්‍රැක් මාක්ස් එහෙම බලලා නාසා එකෙන් දීපු ෆොටෝස් වල තියන ට්‍රැක් මාක් එක්ක මැච් කරලා බලන්න පුලුවන් බොරුද කියලා.
    තව Apollo මිශන් බජට් එක අද කාලෙ විදියට බැලුවොතින් ඩොලර් බිලියන 300ට ලඟයි, ඒ කාලෙත් total us budget එකෙන් 7%ක් ඕකට වියදම් කරා කියනවානේ
    උන්ගෙත් space mission වලට එහෙම කලින් වගේ වියදම් කරන්නෙ නැහැ නේ, වෙනකක් තියා දැන් උන්ට ISS එකට මිනිහෙක් යවා ගන්න රොකට් එකක් නැහැ, අර 80 ගනන් වල ඩිසයින් කරපු රශියන් සෝයූස් වල යවන්නෙ
    ඒ කාලෙ cold war එක නිසා පුලුවන් කියලා පෙන්නන්න ගියා, දැන් ඉතින් එහෙම අවශ්‍යතාවෙකුත් නැහැ ඒ වගේ දේකට වියදම් කරන්න හේතුවකුත් නැතුව ඇති උන්ට.
    දැං නාස එකට වියදම් කරනවට වඩා උන්ගෙ පොඩි පොඩි යුද්ද කේස් වලට වියදම් කරනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,042
    113
    නොගියා කියන්න තියෙන්නෙ consipiracy තමයි
    එක සැරයක් නෙමයිනේ ගියේ, 6 පාරක් මිනිස්සු හඳට ගිහින් තියනවා (ගොඩක් අය දන්නෙ එක සැරයක් ගියා කියලා )
    සැහෙන පස්සෙ යවපු satelite වලින් හඳට ගියපු වෙලාවෙ රෝවර් වලින් හැදුනු රෝද පාරවල්, දාල ආපු දේවල් වල ෆොටෝස් එහෙම අරන්, නාස එකෙන් හඳේදි ගනිපු ෆොටෝ එක්ක මැච් කරලා එහෙම බලලා තියනවා. ඒවලිනුත් කන්ෆර්ම් කරලා තියනවා ඉතිං.
    අරුන් ගියේ නැත්නම් Russia ඒ කාලෙ ඕක ඇදල ෆැක්ට් එක්ක prove නොකර තියේවිද.
    මිනිස්සුම 12ක්ද කොහෙද ඇවිදල තියෙනව කියලනෙ කියන්නෙ. ඒ දේවල් ඉතින් රොබෝ යානයක් යවල උනත්ත් හදන්න පුලුවන් නෙ. මට ඕකෙ කොස්ස තියෙන්නෙ මිනිස්සු Van Allen radiation belt එහාට ගියෙ කොහොමද කියන එක ගැන.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ඕකත් අර ඊලොන් කාරයගෙ අඟහරු ගමන වගේ තමා.... ඌ යනව කියනව...මුහුදට වැටිච්ච ප්ලේන් එක හොයාගන්න බැරි ලෝකෙක
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කොහොමද බං ඔච්චර දැනුමක් ගත්තෙ
    A/L fail wela bajaj padinakota ehema thamai

    මිනිස්සුම 12ක්ද කොහෙද ඇවිදල තියෙනව කියලනෙ කියන්නෙ. ඒ දේවල් ඉතින් රොබෝ යානයක් යවල උනත්ත් හදන්න පුලුවන් නෙ. මට ඕකෙ කොස්ස තියෙන්නෙ මිනිස්සු Van Allen radiation belt එහාට ගියෙ කොහොමද කියන එක ගැන.
    Using robots are very complicated. It is easier to physically go there and do it. (This is according to 60s technology.) Robotic only developed rapidly in 21st century.
    60s mechanical/computer/electrical technology eken moon landing totally possible
    ------ Post added on Mar 1, 2022 at 8:09 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,042
    113
    A/L fail wela bajaj padinakota ehema thamai

    Using robots are very complicated. It is easier to physically go there and do it. (This is according to 60s technology.) Robotic only developed rapidly in 21st century.
    60s mechanical/computer/electrical technology eken moon landing totally possible
    ------ Post added on Mar 1, 2022 at 8:09 PM
    එහෙම 100% Accurate වෙන්න ඕනි නෑනෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    View attachment 162219
    නීල් ආම්ස්ට්‍රෝන්ගෙ සපත්තු දෙක සහ සදෙහි සලකුණු වෙච්ච අඩි සළකුණ...
    😂
    😂
    😂

    ඇත්තටම මුං හඳට ගිහිංනෑ...
    😂
    😂
    මගට ගිහින් හැරිල ඇවිත්. චිත්‍රපටියක් හදල අපට පෙන්නල..
    😁
    😁
    😁
    ඔය තියෙන්නේ බූට්ස් නෙමෙයි බන්. ඕක ස්පේස් කිට් එක. බුට්ස් වෙනම දාන්නේ.