Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    හොදයි නේද ටිකක්. ලකුණු 60ක් විතර නම් වැඩි ගියා. හැබැයි විකට් 6ක් ගත්ත. 100 ඒවා නෑ .
    ඉන්දියාවේ පිච් වල උන්ට මේ විදියට කරා හොදයි මම හිතන්නේ.

    අර ඔසියෝ පකිස්තාන් වල ගිහින් නානවා. Pak 238 / 1
    ඒ අතින් බලද්දී මේක ශේප්... අපේ උන් හෙමින් හෙමින් හරි ලොකු ගානක් ගහන්න ඕනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    Dimuth and Angelo form ekata avoth hari. Anik aya sure na.
    mathews නම් හොදයි ලංකාවෙන් පිට ගහද්දි. දිමුත් නම් sure නෑ . ඌ ගොඩක් ගහන්නේ මෙහෙ තමයි. දනා , පැතුම් වගේ ගැහුවොත් හොදයි. දිගට ඉදන් ගහන්න පුලුවන් උන්ට.