Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,951
    165,859
    113
    එකමත් එක රටක
    දවස ඉවරවෙද්දී Mathews notout හිටියනම් මැච් එක වෙනස් විදියකට පේන්න තිබ්බා..
    දැන් ඉතින් 130 ක් වත් දාගන්න ට්‍රයි කරන්න ඕනේ..

    මොනවඋනත් පලවෙනි මැච් එකට වඩා බලන් ඉන්න පුලුවන්. උන්ගෙත් විකට් යනව නේ
    පලවෙනි එකේ අපේ උන්ට කරකියාගන්න දෙයක් නැතුව හිටියේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    දවස ඉවරවෙද්දී Mathews notout හිටියනම් මැච් එක වෙනස් විදියකට පේන්න තිබ්බා..
    දැන් ඉතින් 130 ක් වත් දාගන්න ට්‍රයි කරන්න ඕනේ..

    මොනවඋනත් පලවෙනි මැච් එකට වඩා බලන් ඉන්න පුලුවන්. උන්ගෙත් විකට් යනව නේ
    පලවෙනි එකේ අපේ උන්ට කරකියාගන්න දෙයක් නැතුව හිටියේ
    arun 2nd inning eka gahanna patan gaththama karakiya ganna deyak nathi wei kohomath :rolleyes:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,859
    113
    එකමත් එක රටක
    අපේ උන්ට මොල හත ගානෙ තියනව ඒකයි.
    උන්ගේ උන් දෙන්නට ඔවර්ද විකට් , රවුන්ඩ්ද විකට් දෙකෙන්ම බොලේ ඕන තැන පිච් කරන්න පුලුවන්.
    බුම්රා මෙන්ඩිස් ට ඕවර් ද විකට් දාල තිරිමානයට දෙකක් වැදුන ගමන් අනිත් පැත්තෙන් දැම්ම .
    අපේ උන්ට ඒවා බෑ .
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,009
    113
    උන්ගේ උන් දෙන්නට ඔවර්ද විකට් , රවුන්ඩ්ද විකට් දෙකෙන්ම බොලේ ඕන තැන පිච් කරන්න පුලුවන්.
    බුම්රා මෙන්ඩිස් ට ඕවර් ද විකට් දාල තිරිමානයට දෙකක් වැදුන ගමන් අනිත් පැත්තෙන් දැම්ම .
    අපේ උන්ට ඒවා බෑ .
    මෙච්චර කල් ක්‍රිකට් ගහල ඔයවගේ දේවල් වත් හදාගෙන නෑ 🤦
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    මේ පාරත් ඉන්දියාවට පෙට්‍රල් මිල පහු කරන්න බැරිවෙයි නේද?? 🤭
    උන් ගහන එකක් නැහැ.,
    අපේ උන්ට 230ක් වගේ තියල දෙයි. උන්ට දවස් දෙකක් නිවාඩු