hammoහෙට හවස මැච් එක ඉවර වෙයි නේද?ලංකාව 100 ක් වත් ගහයි ද දන්නේ නැහැ...
![]()
arun 2nd inning eka gahanna patan gaththama karakiya ganna deyak nathi wei kohomathදවස ඉවරවෙද්දී Mathews notout හිටියනම් මැච් එක වෙනස් විදියකට පේන්න තිබ්බා..
දැන් ඉතින් 130 ක් වත් දාගන්න ට්රයි කරන්න ඕනේ..
මොනවඋනත් පලවෙනි මැච් එකට වඩා බලන් ඉන්න පුලුවන්. උන්ගෙත් විකට් යනව නේ
පලවෙනි එකේ අපේ උන්ට කරකියාගන්න දෙයක් නැතුව හිටියේ

අපේ උන්ට මොල හත ගානෙ තියනව ඒකයි.ස්පින් එකට නෙවෙයි විකට් යන්නේ.![]()
උන්ගේ උන් දෙන්නට ඔවර්ද විකට් , රවුන්ඩ්ද විකට් දෙකෙන්ම බොලේ ඕන තැන පිච් කරන්න පුලුවන්.අපේ උන්ට මොල හත ගානෙ තියනව ඒකයි.
මෙච්චර කල් ක්රිකට් ගහල ඔයවගේ දේවල් වත් හදාගෙන නෑඋන්ගේ උන් දෙන්නට ඔවර්ද විකට් , රවුන්ඩ්ද විකට් දෙකෙන්ම බොලේ ඕන තැන පිච් කරන්න පුලුවන්.
බුම්රා මෙන්ඩිස් ට ඕවර් ද විකට් දාල තිරිමානයට දෙකක් වැදුන ගමන් අනිත් පැත්තෙන් දැම්ම .
අපේ උන්ට ඒවා බෑ .
උන් ගහන එකක් නැහැ.,මේ පාරත් ඉන්දියාවට පෙට්රල් මිල පහු කරන්න බැරිවෙයි නේද??![]()
පාන් ගෙඩියක නව මිලවත් ගහගන්න බැරිඋනා නේද අපේ උන්ටtest match ekaka 100 daganawa kiyanne gammak thma ithin

echchara mahansi wenna kamati natuwa atiපාන් ගෙඩියක නව මිලවත් ගහගන්න බැරිඋනා නේද අපේ උන්ට![]()