ඒ කියන්නේ, heart attack එකක් එන මුලිකම අවදියේදී (පේශීන් damage වෙන්න කලින්) අඳුන ගන්න හරි අමාරුයි නෙ බං.attack eka aapu dawasema karoth balaganna puluwan. ita passe accuracy adu wenawa
ඒ කියන්නේ, heart attack එකක් එන මුලිකම අවදියේදී (පේශීන් damage වෙන්න කලින්) අඳුන ගන්න හරි අමාරුයි නෙ බං.attack eka aapu dawasema karoth balaganna puluwan. ita passe accuracy adu wenawa
Check your PM...මම කලින් පපුව රිදෙනවා කියලා මේ thred එක දැම්මා
https://elakiri.com/threads/heart-කේස්-help.2034405/
මම cardio (Dr. Bhathiya Ranasinghe) කෙනෙක්ට පෙන්නුවා.
එයා echo එකක් ගත්තේ නෑ.
Pantocid 40mg සති 2ක් බීලා අඩු නොවුණොත් ආයේ එන්න කිව්වා...
Heart එකේ ප්‍රශ්ණයක් නෑ කියලා කිව්වා. Stethoscope එකෙන් විතරයි බැලුවේ.
සාමාන්‍යයෙන් මුලිකම අවදියේදී stethoscope එකෙන් කියන්න පුළුවන් ද?
Exercise ECG ekedi pennwanawa. Uba mahansi weddi heart ekata blood yanawa adu nam ea wele heart attack wena nisa. Eyala real time monitor karanawa. Awul weddima nawaththala pethi godak bonna Dewi.ඒ කියන්නේ, heart attack එකක් එන මුලිකම අවදියේදී (පේශීන් damage වෙන්න කලින්) අඳුන ගන්න හරි අමාරුයි නෙ බං.
මන් දැන් බැලුවා මචං. Bike එක පැදල, කන්දක් නැගලා, කන්ද මුදුනට එද්දී අර රිදීමත් පොඩ්ඩක් විතර වැඩි උනා වගේ.. සහ හුස්ම දිගු වෙනවා සාමාන්‍ය ගානට වඩා...Exercise ECG ekedi pennwanawa. Uba mahansi weddi heart ekata blood yanawa adu nam ea wele heart attack wena nisa. Eyala real time monitor karanawa. Awul weddima nawaththala pethi godak bonna Dewi.
Block thiyenam thiyena than aduna ganna angiogram karanna weno.
But machan ube aththama lede mokadda kiyala Dan danne deiyo witharayi.
සමහර විට අහු නොවී මැරෙන්න උනත් පුළුවන් වෙයිdoctors la dennekma heart ප්‍රශ්නයක් නෑ කියනවානම් ඒ ගැන වැඩිය හිතන්න එපා. අනික අපිට හැදෙන හැම පොඩි ලෙඩක්ම doctors ලාට හඳුනා ගන්නත් බෑ බෙහෙත් ඇත්තෙත් නෑ.
Mama dokek nemeyi machan. Recommend karanne Madurawe. Eya wena ledak nam adala dokek kiyawiමන් දැන් බැලුවා මචං. Bike එක පැදල, කන්දක් නැගලා, කන්ද මුදුනට එද්දී අර රිදීමත් පොඩ්ඩක් විතර වැඩි උනා වගේ.. සහ හුස්ම දිගු වෙනවා සාමාන්‍ය ගානට වඩා...
රිදීම එන්නෙත් අත උරයට joint වෙන තැන ඉඳන්.. පපුව පැත්තට වගේ..
සමහර වෙලාවට ලෙඩ අහු නොවී මැරෙන්නෙත් පුළුවන්.
සමහර විට අහු නොවී මැරෙන්න උනත් පුළුවන් වෙයි
------ Post added on Mar 17, 2022 at 11:40 AM
රුහුණේ නේද ඉන්නේ?Mama dokek nemeyi machan. Recommend karanne Madurawe. Eya wena ledak nam adala dokek kiyawi
exercises ecg ekak ganna ekeath balann ethakot idea ekak ganna puluwan. asthma thiyanawada, konde belle amaru thiyanawada?මන් දැන් බැලුවා මචං. Bike එක පැදල, කන්දක් නැගලා, කන්ද මුදුනට එද්දී අර රිදීමත් පොඩ්ඩක් විතර වැඩි උනා වගේ.. සහ හුස්ම දිගු වෙනවා සාමාන්‍ය ගානට වඩා...
රිදීම එන්නෙත් අත උරයට joint වෙන තැන ඉඳන්.. පපුව පැත්තට වගේ..
සමහර වෙලාවට ලෙඩ අහු නොවී මැරෙන්නෙත් පුළුවන්.
සමහර විට අහු නොවී මැරෙන්න උනත් පුළුවන් වෙයි
------ Post added on Mar 17, 2022 at 11:40 AM
කලින් බෙල්ල රිදුනා දැන් නෑ. කොන්ද ත් පොඩි කාලේ ඉදන්ම රිදෙනවා බං. එක හොඳ කරන්න බැරි එකක්.exercises ecg ekak ganna ekeath balann ethakot idea ekak ganna puluwan. asthma thiyanawada, konde belle amaru thiyanawada?
කොන්දේ අමාරුව Rheumatology kenekta පෙන්නුවේ නැද්ද? බෙල්ලේ වගේ තැන්වල ස්නායු තද වීමෙන් අත්වල අමාරු එනවා.කලින් බෙල්ල රිදුනා දැන් නෑ. කොන්ද ත් පොඩි කාලේ ඉදන්ම රිදෙනවා බං. එක හොඳ කරන්න බැරි එකක්.
Ubt sinhala barida bnඩොක්ට කෙනෙක් හම්බ නොවී මේ පොන්නයා මේකෙ උන්ගෙන් ඩොක්ටලා කරන දේවල් වල හරි වැරැද්ද හොයනව
මැරිල ම පලයන් ඔහොම ඉදල ගොං හුත්තා
එහෙම නම් කරේ නෑ බං.. physician කෙනෙක්ට පෙන්නුවා. එයා exercise එකක් කියලා දුන්නා එක කරනවා. කොන්දේ රිදෙනකොට normally UFR එකක් එහෙම අරන් ගිහින් පෙන්වනවාකොන්දේ අමාරුව Rheumatology kenekta පෙන්නුවේ නැද්ද? බෙල්ලේ වගේ තැන්වල ස්නායු තද වීමෙන් අත්වල අමාරු එනවා.
අන්න ඒක තමයි බං. උන්ට ඕන ඉන්න ලෙඩ්ඩු ටික බලලා ගාණ කඩන් ගෙදර දුවන්න.. නිවි සැනසිල්ලේ කතා කරලා treatment කරන doc ල අඩුයිඩොක්ටර්ස්ලා බුල ගහනව සෑහෙන්න. ඒක හින්ද තව ඩොකාලට පෙන්නපන්.
------ Post added on Mar 17, 2022 at 2:50 PM
Sirama katawa. Wena ratawala diagnosis karana hati dakkama adenawa.එහෙම නම් කරේ නෑ බං.. physician කෙනෙක්ට පෙන්නුවා. එයා exercise එකක් කියලා දුන්නා එක කරනවා. කොන්දේ රිදෙනකොට normally UFR එකක් එහෙම අරන් ගිහින් පෙන්වනවා
අන්න ඒක තමයි බං. උන්ට ඕන ඉන්න ලෙඩ්ඩු ටික බලලා ගාණ කඩන් ගෙදර දුවන්න.. නිවි සැනසිල්ලේ කතා කරලා treatment කරන doc ල අඩුයි
UFR balanne වෙන කේස් එකකට. arthritis wage තියනවද?එහෙම නම් කරේ නෑ බං.. physician කෙනෙක්ට පෙන්නුවා. එයා exercise එකක් කියලා දුන්නා එක කරනවා. කොන්දේ රිදෙනකොට normally UFR එකක් එහෙම අරන් ගිහින් පෙන්වනවා
වකුගඩු වලට ufr බලනවා නේ.. ආතරයිටීස් නෑ බංUFR balanne වෙන කේස් එකකට. arthritis wage තියනවද?