2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පතෝල කන්න ආස නැහැ. වැටකොටු නම් රසයි. ඉස්සරහට ඒකත් නැති වෙයිද දන්නේ නැහැ :(

    ps. සැලෙන ලෙලෙන සරම ඇතුලේ වැනෙන පතොලේ... වැනෙන පතොලේ...
    ඒක ඇතුලේ දගලන පොඩි මුන් ගුලි බොලේ... මුන් ගුලි බොලේ...
    ඊට උඩින් යසට වැඩුණු ඊතන පදුරේ... ඊතන පදුරේ...
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    පතෝල කන්න ආස නැහැ. වැටකොටු නම් රසයි. ඉස්සරහට ඒකත් නැති වෙයිද දන්නේ නැහැ :(
    Team වැටකොළු vote කරමු නේ

    හැප්පිලා බලමු..
    කොල්ලො ටිකක් බස්සනවා හරිද?
    හරි බලමුකෝ 😜
    ------ Post added on Apr 12, 2022 at 8:11 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @NRTG
    @ThisaraMalintha
    @PHBhagya
    @Stimulus mind
    @Any.key
    @dilann

    පතොල වලට කතිරයා දාපාන්.
    කවුරුවත් කියන්නේ නෑ පතෝලවල තියන ගුණ ගැන. පතෝල තමයි හොදටම කරේ.

    gotabaya-mahinda-rajapaksa.gif
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    දිනනවා ඩෝ..
    බලමුකෝ 😒

    කවුරුවත් කියන්නේ නෑ පතෝලවල තියන ගුණ ගැන. පතෝල තමයි හොදටම කරේ.

    gotabaya-mahinda-rajapaksa.gif
    වැලකොළු පොත්තක් තරම් වටින්නේ නෑ පතෝල කරලක් 😂😜
    ------ Post added on Apr 12, 2022 at 9:13 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    මමනං ලිස්සල යන්න බලාගෙන, ඕල්වේස් බණ්ඩක්ක සීන් එකේ ඉන්නෙ...
    ඔන්න ඔහෙ කියන නිසා පතෝල වැලේ එල්ලුනා....
    වැටකොළුවල අගේ නොදැන ඔය😄 කමක් නෑ ඉතින්👍