Team පතෝල ද? Team වැටකොළු ද?
(මේක Twitter එකේ තිබ්බ #tag කඹ ඇදිල්ලක්.)
(මේක Twitter එකේ තිබ්බ #tag කඹ ඇදිල්ලක්.)
Last edited:
නෑ team වැටකොළුTeam පතෝල![]()

පතෝල තමා හොඳනෑ team වැටකොළු![]()
team වැටකොළුTeam පතෝල
පතෝල වාගේද වැටකොළුපතෝල තමා හොඳ![]()
හැප්පිලා බලමු..team වැටකොළු
පතෝල වාගේද වැටකොළු
------ Post added on Apr 12, 2022 at 8:09 PM
Team වැටකොළු vote කරමු නේපතෝල කන්න ආස නැහැ. වැටකොටු නම් රසයි. ඉස්සරහට ඒකත් නැති වෙයිද දන්නේ නැහැ![]()
හරි බලමුකෝහැප්පිලා බලමු..
කොල්ලො ටිකක් බස්සනවා හරිද?
අරගලයට ජය..Team වැටකොළු vote කරමු නේ
හරි බලමුකෝ
------ Post added on Apr 12, 2022 at 8:11 PM
#GoHomePatholaඅරගලයට ජය..
පතෝල දිනවමු..
අනිත් කට්ටිය ඔක්කෝම team වැටකොළු වලට දෙන්නේ
දිනනවා ඩෝ..අනිත් කට්ටිය ඔක්කෝම team වැටකොළු වලට දෙන්නේ![]()
කවුරුවත් කියන්නේ නෑ පතෝලවල තියන ගුණ ගැන. පතෝල තමයි හොදටම කරේ.
Mukuth wasiyak nathuwa nam chande denne na mahattayo
බලමුකෝදිනනවා ඩෝ..
වැලකොළු පොත්තක් තරම් වටින්නේ නෑ පතෝල කරලක්කවුරුවත් කියන්නේ නෑ පතෝලවල තියන ගුණ ගැන. පතෝල තමයි හොදටම කරේ.
![]()
වැටකොළුවල අගේ නොදැන ඔයමමනං ලිස්සල යන්න බලාගෙන, ඕල්වේස් බණ්ඩක්ක සීන් එකේ ඉන්නෙ...
ඔන්න ඔහෙ කියන නිසා පතෝල වැලේ එල්ලුනා....